ඇවිත් භාරවෙයන් බන්, අපිට අල්ලන්න බැහැ

KDH

Well-known member
  • Jul 4, 2014
    18,475
    8,663
    113
    රූකඩ රාජ්ජේ
    ඔය කිව්වට අල්ලනවා බන්. අර වැලිගම කේස් එකේ වෙඩික්කරුට අධික වේගයෙන් පලායෑමට හැකිවන පරිදි යතුරුපැදිය නවීකරනය කරදුන් කාර්මිකයකු අල්ලලා. ARUNA newspaper 29/10/2025 . දැක්කද ඒක ගිය වේගෙ :shocked:
    ගිය වේගෙට පෙනුනේ නෑ හරියට ..🤌
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    ඉල්ලුම අවම කරන්නේ කොහොමද ?
    කොල්ලන්ට කෙල්ලන්ට ෆන් එක ගන්න වෙන වෙන ක්‍රියාමාර්ග සප්ලයි කරන්න ඔන! හොදට හුකන්න ක්‍රියාමාර්ග තියෙන්න ඔන!


    ආන්ඩුවෙ නීති - ගෙවල් වල නීති- ආගම් වල නීති - ගමෙ නීති - ලන්කාවෙ මිනිස්සු ෆුල් ඩිප්‍රෙශන් එකෙ ඉන්නෙ! මිනිහෙක් කාල බිල ගෙමක් ගහද්ඩි කුහක හැත්ත උට සොට් එක දෙනවා. කන්න බොන්නවත් අඩුවට නැ. ඉතින් මිනිස්සු එවා අමතක කරන්න හොදට මත් වෙල ඉන්න බලන්නෙ!