වෙලාවට මුන් එම්බසි වලයි UN එකේ ඉන්න ඩීප්ලොමැට්ලා ටික වෙනස් කරන්නේනැ system එකෙන් පිට මුන් ඒකටත් අත තියලා බෝක්කු උඩ ඉඳලා විශිල් ගගහා හිටපු සෙට් එක දැම්ම දවසට තමයි ලංකාවේ එවුන්ට හික් ගෑවෙන්නේ.