මට තේරුන තව දෙයක් ලංකාවෙ ඉස්කෝලෙ කාලෙ හොදට English Basic ටිකවත් හරියට ඔලුවට වැටුනෙ නැති එකෙක්ට 20/25 පැනලා English Fluent කරගන්නවා කියන්නෙ අමාරු වැඩක් නෙවෙයි කරන්නම බැරි වැඩක් වගේ සීන් එකක් යන්නෙ කොච්චර සල්ලි තිබ්බත්.
හොදම උදාහරණෙ ලංකාවෙ පොලිටික්කො, ලංකාවෙ ක්‍රිකට් ටීම් එකේ උන්. ප්‍රකෝටි ගනන් හම්බ කරත්, English ගුරුවරු ගෙදර නවත්තගෙන ඉගෙනගන්න පුලුවන් උනත් ට්‍රයි කරත් අර වයස පහු උනාට පස්සෙ බෑ ගොඩ දාන්න. English phobia එකක් වගේ වෙනවා ඊටපස්සෙ
ඒ හින්දා උබලට ලමයි ඉන්නවනම් සල්ලි නැත්තං තියන දෙයක් උකස් කරලා හරි ලමයි international school එකකට දාපන්. උන් කවදහරි පින් දෙයි ලොකු උනාම
------ Post added on Mar 7, 2026 at 11:39 PM

හද්ද වන්නි වල ඩොටේ අඩුකුලේ හිගන උන්ට යන්න වෙනම කැම්පස් හැදුවනම් මේ ප්‍රශ්නෙ විසදෙනවා.first year එකේ මට ඕක උනා බන්. පොලිමේ ඉන්නකොට එකෙක්ගෙ ස්කූල් එක ඇහුවාම රාජකීය විද්යාලය නොකියා royal college කිව්වා කියලා මගෙන් ඇහුවා උඹේ බාප්පගෙ school එකද කියලා. ඩොටේ අඩු කුලේ හුත්තිගෙ පුතාල තමා ඉතින් ජෙප්පො කියන්නෙ. නිදහස් අද්යාපනේ අප්සෙට් පැත්ත තමා ඕක
------ Post added on Mar 7, 2026 at 11:39 PM