අපේ සුනිල් හදුන්නෙත්ති බං.. වෙන කවුද
අපේ සුනිල් හදුන්නෙත්ති බං.. වෙන කවුද

ඇත්තටම අපි ඉවරයි කැන්ඩි.ආගමයි ජාතියයි දෙකම පුකේ ගහන් හැංගෙන්න තමා වෙන්නේ රිටිගල දිහා ගිහින්උගේ බලන් කියන කොලෙත් බිම වැටුණා අන්තිමට.ඔය කොලේ හැංගුවා නම් ඕකා ගොලුවෙක් වගේ act කරනවා ඔතන.
අප්පා ලංකාව විනාසයි බන්.
![]()
අපේ සුනිල් හදුන්නෙත්ති බං.. වෙන කවුද
The population of Sri Lanka deserves to be disgraced for electing such incompetent petty people to public office. Especially, the so-called middle class who pompously promoted and overwhelmingly supported the JVP rhetoric and fantasies.Where to hide my face in shame. What will these people think of the standard of our country? This is no joke. This joker is shaming the population of Sri Lanka..
අපේ සුනිල් හදුන්නෙත්ති බං.. වෙන කවුද
මූ ඉතිං JVP එකේ tier1 ලොක්කෙක් නේ. මූ ඉල්ලලාම යනවා ඇති. මූට නෑ බෑ ගාන්නේ නැතුව ඇති වෙන කවුරුත්. ටිල්වින් ලොක්කාගෙ හොඳ ෆිට් එකක් වෙන්න ඇති මූ.මේකව ඕවාට යවන උන්ට ගහන්න ඕනේ
මාත් හිතන්නෙ ඕක තමා, කම්පනි වල පුක දෙන උන් ටුවර් ඔක්කොම යනවා වගේ මූත් ඉල්ලන් යනවා ඇති ආතල් එකක් දාල යන්න. ඇයි ඉතින් විපක්ශෙ ඉන්නකොට කවුද මුන්ව හොඳ රටවල් වලට නිකන් කතා කරන්නෙ.මූ ඉතිං JVP එකේ tier1 ලොක්කෙක් නේ. මූ ඉල්ලලාම යනවා ඇති. මූට නෑ බෑ ගාන්නේ නැතුව ඇති වෙන කවුරුත්. ටිල්වින් ලොක්කාගෙ හොඳ ෆිට් එකක් වෙන්න ඇති මූ.
ඔව් බං ලංකාවේ උන් ඕන තරම් මුට ආරාධනා කරලා ඇති ඉංග්‍රීසි වැඩ සටහන් වලට... මුන් යන්නේ නැතුව නක්කු මුක්කු ගහං ඉදලා International stage එක practice session එකක් කර ගත්ත එක හොද නැහැ.Just see how Karma/ Newton's 3rd law, works - what goes around comes around, whether we like or not