Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇවිදින PET ස්කෑනර්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇවිදින PET ස්කෑනර්

මේ වෛද්යතුමියව මම පෞද්ගලිකව හඳුනන්නෙ නෑ. එතුමිය මේකෙන් ප්රොමෝට් වුණත් මට කමක් නෑ.

මට පෙන්නන්න ඕන කරන්නේ මේ මෙතුමිය විස්තර කරන රෝග විනිශ්චය කිරීමේ ක්රියාවලිය තමා හෙළවෙදකමේ ඉස්සරත් දැනුත් යොදාගන්නේ. බලන්න නවීන විද්යාත්මක විද්යානුකූල CT (Computed Tomography)/MRI (Magnetic Resonance Imaging) වලටත් අල්ලගන්න බැරි නහර වල ලේ කැටි තියෙන තැන් නාඩි බලලා විතරක් අල්ලන හැටි. ඕක PET (Positron Emission Tomography) ස්කෑනර් එකකින් වත් අල්ලන බෑ. එච්චරටම සියුම්. PET ස්කෑනර් තියා CT ස්කෑනර් එකක් වත් (මොකද CT ස්කෑනර් වල තාක්ෂණය PET ස්කෑනර් වල තාක්ෂණයට වඩා බොහෝ කල් ඉඳල පැවත එන පරිණත වුණ දෙයක්) කොච්චර නවීන විද්යාත්මක විද්යානුකූලයි කියල පම්පෝරි ගැහුවත් අර තරම් ගැඹුරකට විශාලනය (zoom) කරගන්න තරම් ඔය නවීන විද්යාත්මක විද්යානුකූල තාක්ෂණය කියන පට්ටපල් අමු තිත්ත ප්රෝඩාවට හිතිල වත් නෑ. තව අවුරුදු 500කින් වත් නාඩි පරික්ෂාවේ තරමට දියුණු වෙන්න ඔය තාක්ෂණයට බෑ.

මේ වගේ ඇවිදින PET ස්කෑනර් ලංකාවේ ඔනෑ තරම් ඉන්නවා. අඩුම තරමින් 500කට වැඩියි. 500කට අඩු වෙන්නෙ නෑ.

පිළිකා රෝහලේ සියළුම රෝග පරික්ෂා කටයුතු මේ 500න් 3 දෙනෙක්ට කරන්න පුළුවනි. මොකද රෝග විනිශ්චය හොයා ගන්න යන්නේ තප්පර 10කටත් අඩු කාලයක්. නවීන විද්යාත්මක විද්යානුකූලය කියන PET ස්කෑනර් එකෙන් පුළුවන්ද තප්පර 10කින් තියා පැය 10කින් වත් රෝග විනිශ්චයක් (diagnosis report) එකක් ගන්න. කවමදාකවත් බෑ. සල්ලි දීලා කරලත් CT ස්කෑන් එකක වුණත් අඩුම තරමින් දවස් 3ක් ඉන්න ඕනා. ලංකාවේ දැනට තියෙන PET ස්කෑනර් එකක වාර්තාව (report) එක ගන්න අඩු තරමිත් සතියක් වත් යාවි (හරියටම නොදනිමි).

නාඩී පරික්ෂාව/ස්කෑන් ක්රමයෙන් රෝගියාට අත්වන වාසි

* සුළු කාලයක් ඇතුලත රෝග නිධානය ඉලක්ක කීරීමට හැකිවීම

* කෘතිම රසායනික ශරීර ගත නොවීම

* මුදලක් වැය නොවීම

* කිසිදු වේදනා උපද්රව ඇති නොවීම

CT/MRI/PET ස්කෑනර් වලින් රෝගියාට අත්වන අවාසි

* රෝග නිර්ණයට කාලය ගතවීම හා රෝග නිධානය නිවැරදිව හසු නොවීම

* කෘතිම රසායන ශරීරගත වීමෙන් අතුරු ආබාධ ඇතිවීමේ අවදානම

* විශාල මුදලක් වැය වීම

* CT වල හෝ PET වල රසායනික ශරීරගත වීමෙන් වේදනා ඇති වේ. MRI වල හොල්මන් මන්දිර වල මෙන් ශබ්ද ඇති වේ.

කොහොමද නවීන විද්යාත්මක විද්යානුකූල තාක්ෂණය කියන පට්ටපල් අමු තිත්ත ප්රෝඩාව විද්යාත්මකයි විද්යානුකූලයි නවීනයි කිය කිය අසරණ රෝගීන්ව  ගොනාට අන්දලා තියෙන තුට්ටු දෙකටත් කෙළවලා මරු කටට ඇදලා දාන හැටි ?

මේක ඇත්තටම විද්යාවක් ද බං ?

[QUOTE="ඉදිරියේ රාළ, post: 20573134, member: 381028"] [b]ඇවිදින PET ස්කෑනර්[/b] [SIZE=4]මේ වෛද්යතුමියව මම පෞද්ගලිකව හඳුනන්නෙ නෑ. එතුමිය මේකෙන් ප්රොමෝට් වුණත් මට කමක් නෑ. මට පෙන්නන්න ඕන කරන්නේ මේ මෙතුමිය විස්තර කරන රෝග විනිශ්චය කිරීමේ ක්රියාවලිය තමා හෙළවෙදකමේ ඉස්සරත් දැනුත් යොදාගන්නේ. බලන්න නවීන විද්යාත්මක විද්යානුකූල CT (Computed Tomography)/MRI (Magnetic Resonance Imaging) වලටත් අල්ලගන්න බැරි නහර වල ලේ කැටි තියෙන තැන් නාඩි බලලා විතරක් අල්ලන හැටි. ඕක PET (Positron Emission Tomography) ස්කෑනර් එකකින් වත් අල්ලන [B]බෑ[/B]. එච්චරටම සියුම්. PET ස්කෑනර් තියා CT ස්කෑනර් එකක් වත් (මොකද CT ස්කෑනර් වල තාක්ෂණය PET ස්කෑනර් වල තාක්ෂණයට වඩා බොහෝ කල් ඉඳල පැවත එන පරිණත වුණ දෙයක්) කොච්චර නවීන විද්යාත්මක විද්යානුකූලයි කියල පම්පෝරි ගැහුවත් අර තරම් ගැඹුරකට විශාලනය (zoom) කරගන්න තරම් ඔය නවීන විද්යාත්මක විද්යානුකූල තාක්ෂණය කියන පට්ටපල් අමු තිත්ත ප්රෝඩාවට හිතිල වත් නෑ. තව අවුරුදු 500කින් වත් නාඩි පරික්ෂාවේ තරමට දියුණු වෙන්න ඔය තාක්ෂණයට බෑ. [/SIZE][SIZE=4]මේ වගේ ඇවිදින PET ස්කෑනර් ලංකාවේ ඔනෑ තරම් ඉන්නවා. අඩුම තරමින් 500කට වැඩියි. 500කට අඩු වෙන්නෙ නෑ. පිළිකා රෝහලේ සියළුම රෝග පරික්ෂා කටයුතු මේ 500න් 3 දෙනෙක්ට කරන්න පුළුවනි. මොකද රෝග විනිශ්චය හොයා ගන්න යන්නේ තප්පර 10කටත් අඩු කාලයක්. නවීන විද්යාත්මක විද්යානුකූලය කියන PET ස්කෑනර් එකෙන් පුළුවන්ද තප්පර 10කින් තියා පැය 10කින් වත් රෝග විනිශ්චයක් (diagnosis report) එකක් ගන්න. [B]කවමදාකවත් බෑ[/B]. සල්ලි දීලා කරලත් CT ස්කෑන් එකක වුණත් අඩුම තරමින් දවස් 3ක් ඉන්න ඕනා. ලංකාවේ දැනට තියෙන PET ස්කෑනර් එකක වාර්තාව (report) එක ගන්න අඩු තරමිත් සතියක් වත් යාවි (හරියටම නොදනිමි). නාඩී පරික්ෂාව/ස්කෑන් ක්රමයෙන් රෝගියාට අත්වන වාසි * සුළු කාලයක් ඇතුලත රෝග නිධානය ඉලක්ක කීරීමට හැකිවීම * කෘතිම රසායනික ශරීර ගත නොවීම * මුදලක් වැය නොවීම * කිසිදු වේදනා උපද්රව ඇති නොවීම CT/MRI/PET ස්කෑනර් වලින් රෝගියාට අත්වන අවාසි * රෝග නිර්ණයට කාලය ගතවීම හා රෝග නිධානය නිවැරදිව හසු නොවීම * කෘතිම රසායන ශරීරගත වීමෙන් අතුරු ආබාධ ඇතිවීමේ අවදානම * විශාල මුදලක් වැය වීම * CT වල හෝ PET වල රසායනික ශරීරගත වීමෙන් වේදනා ඇති වේ. MRI වල හොල්මන් මන්දිර වල මෙන් ශබ්ද ඇති වේ. කොහොමද නවීන විද්යාත්මක විද්යානුකූල තාක්ෂණය කියන පට්ටපල් අමු තිත්ත ප්රෝඩාව විද්යාත්මකයි විද්යානුකූලයි නවීනයි කිය කිය [/SIZE][SIZE=4][SIZE=4]අසරණ රෝගීන්ව [/SIZE] ගොනාට අන්දලා තියෙන තුට්ටු දෙකටත් කෙළවලා මරු කටට ඇදලා දාන හැටි ? මේක ඇත්තටම විද්යාවක් ද බං ? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom