ඇවෙන්රා අයිතිකාරයට කොහෙන්ද මෙච්චර සල්ලි??

Golden2015

Well-known member
  • Mar 10, 2015
    319
    271
    63
    ජෙරාජ් ප්‍රනාන්දුපුල්ලේ මාර්ග සංවර්දන ඇමති කාලේ මුළු ලංකාවේම පාරවල් වල කොන්ත්රාක් වලට ගත්තු කොමිසන් සහ තවත් හොර ජාවාරම් වලින් උපයගත්තු කෝටි ගානක මුදල් තිබුනේ අවෙන්රා බුවාගේ ලග. කාලකන්නි දෙසපලුවෝ හොරකන් කරන්නේ මැරෙන්න බලාගෙන නෙමෙයි නේ. ඉහෙන් බහින ලෙඩක් නැති නිසා කවදාවත් හිතුවේ නෑ බෝම්බෙකින් මැරේවි කියල. ජෙරාජ් පාඩම් කරලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ එක්ක එක ගෙදර මිරිහානේ. ගෝටගේ වයිෆ් ගේ මහා ගෙදර. මහින්ද බලන්න ඇවිත් තමයි ගොට්ට අනෝමා සෙට් වෙන්නේ. කොහොම උනත් ජෙරාජ් ගේ මරණෙට එක එක චෝදනා එල්ල උනා. සෙට් කරලා දුන්න ගේමක් කියලත්. යු එන් පි එකෙත් එල් ටි ටි එකෙන් මරපු ගොඩක් උන් මැරුවේ සෙට් කරලා. නායකත්වයට තියෙන කෑදර කමට. ජෙරාජ් හිටිය නම් ඇනයක් වෙනවා කියල දැනගෙන උන්න. හරියට ලලිත් ඇතුලත්මදලි, ගාමිණී අතුකෝරල වගේ කට්ටිය වේලාසන සින් එකෙන් අයින් කරා වගේ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    නෑ බං. සචිත් ද සිල්වා ඌ තාම ඉන්නවා. කවුරුත් මලේ නෑ. ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලෙගෙ වයිෆ් වත් දන්නෙ නැති සීන් එකක් ඒක. හැබැයි මුලු මීගමුවම දන්න ප්‍රසිද්ද රහසක්.

    හෑ............ o_O
     
    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,098
    812
    113
    Lanka
    නෑ බං. සචිත් ද සිල්වා ඌ තාම ඉන්නවා. කවුරුත් මලේ නෑ. ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලෙගෙ වයිෆ් වත් දන්නෙ නැති සීන් එකක් ඒක. හැබැයි මුලු මීගමුවම දන්න ප්‍රසිද්ද රහසක්.
    a kiyanne u J raj ge patiyek da
     
    • Like
    Reactions: Gamer1

    shadowgmax

    Active member
  • Jun 27, 2008
    173
    87
    43
    common secret around negombo

    214382320_2869262359958599_5638535903752254683_n.jpg
    129109903_2715749705309866_5185786614351335464_n.jpg
    56990358_2235170446701130_8752254883723214848_n.jpg
    123323867_3476879242367591_6800720459629724214_n.jpg
    123129307_3476881975700651_868542347852083776_n.jpg
    123596472_3476881885700660_212943712888371661_n.jpg
     
    • Like
    Reactions: Gamer1

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,614
    25,968
    113
    නෑ බං. සචිත් ද සිල්වා ඌ තාම ඉන්නවා. කවුරුත් මලේ නෑ. ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලෙගෙ වයිෆ් වත් දන්නෙ නැති සීන් එකක් ඒක. හැබැයි මුලු මීගමුවම දන්න ප්‍රසිද්ද රහසක්.
    ගෑණිට Goldenkey එකේ තිබ්බ සල්ලි බිලියන ගාණක් ඇදලා දුන්නාලු "ර" පවුලේ බල්පෑම මත. ඊට පස්සේ GK එකේ වැටීම වේගවත් වුනාලු.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,286
    12,347
    113
    Ohio, USA
    අයිති කාරය හරි පුතා හරි කොරෝනාවෙන් මලා නේද.... අන්න එහෙමයි හොරුන්ට වෙන්නෙ. ඒකට අපේ සුපිරිසිදු මයින්ද මහත්තයා, චිරාත් කාලයක් අප අතර.
    සමහරු අහනවා කර්මයට අනුව කොහොමද මහින්ද මෙච්චර පඩිසන් නොදී හොඳින් ඉන්නේ, කිසිම දෙයක් වෙන්නේ නැතිව කියලා..

    මට නම් හිතෙන්නේ මහින්ද හොරකම් කරපුවට පඩිසන් දෙන්නේ මුලින් මිනිහ කරපු හොඳ (රට බේර ගත්තා කියන එක )වෙනුවෙන් මිනිස්සු දීපු හොඳ නම අන්තිම පහත් විදියට කතකරගෙන තමයි මැරෙන්නේ... එතකොට මිනිස්සු කියන්නෙ රට විනාශ කරපු එකා කියල මිසක්, රට බේර ගත්තු කෙනා කියල නෙවෙයි..
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    සමහරු අහනවා කර්මයට අනුව කොහොමද මහින්ද මෙච්චර පඩිසන් නොදී හොඳින් ඉන්නේ, කිසිම දෙයක් වෙන්නේ නැතිව කියලා..

    මට නම් හිතෙන්නේ මහින්ද හොරකම් කරපුවට පඩිසන් දෙන්නේ මුලින් මිනිහ කරපු හොඳ (රට බේර ගත්තා කියන එක )වෙනුවෙන් මිනිස්සු දීපු හොඳ නම අන්තිම පහත් විදියට කතකරගෙන තමයි මැරෙන්නේ... එතකොට මිනිස්සු කියන්නෙ රට විනාශ කරපු එකා කියල මිසක්, රට බේර ගත්තු කෙනා කියල නෙවෙයි..

    එහෙම වෙන්නෙ කොහේද බං මෙහේ, මොනා කරත් මලාට පස්සෙ කොයවන උන්ට ඇඬෙන්න රචනා ලියවෙනවා.
     
    • Like
    Reactions: Gamer1 and SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,525
    8,894
    113
    ade math raj seen eka ahala thiyenawa. aththa kiyala hituwe ne.

    ලලිත් ඇතුලත්මුදලිගේ ලේකම් රවී කරුණානායක. ලලිත් මැරුණට පස්සේ සල්ලි ඔක්කොම රවීගේ තමයි. දන්නෝ දනිති. ඔය ඔක්කොම සල්ලි අහිංසක මිනිස්සුන්ගේ බදු සල්ලි. හෙන ගහනවා. කාලකන්නි.
    ade mara case eka neh. man adai danne.
    https://www.colombotelegraph.com/in...mber-the-day-my-father-punched-you-mr-ravi-k/
    ------ Post added on Mar 29, 2022 at 2:25 PM
     
    Last edited:
    • Like
    Reactions: Gamer1

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    ලලිත් ඇතුලත්මුදලිගේ ලේකම් රවී කරුණානායක. ලලිත් මැරුණට පස්සේ සල්ලි ඔක්කොම රවීගේ තමයි. දන්නෝ දනිති. ඔය ඔක්කොම සල්ලි අහිංසක මිනිස්සුන්ගේ බදු සල්ලි. හෙන ගහනවා. කාලකන්නි.
    මේක දැනන් හිටියේ නැ ලලිත් ඇතුලත්මුදලි හොරකන් වලට ගැවිලා හිටියේ නැ නේ
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,525
    8,894
    113
    මේක දැනන් හිටියේ නැ ලලිත් ඇතුලත්මුදලි හොරකන් වලට ගැවිලා හිටියේ නැ නේ
    atthada boruda danne ne. eth jaffna library ekata gini thibbe lalith athulathmudali kiyala kata kathaawak thiyenawa. aththada boruda danne ne.
     
    • Like
    Reactions: Gamer1

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    උඹලා දන්නවද කොහොමද පොරට සල්ලි කියලා??
    ජේරාජ් ලෙෆ්‍ට්🤭🤭🤭

    ජෙරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගේ ලේකම්, ගහපු සල්ලි ඔක්කොම තිබුනේ මුගේ ලග. ජෙරාජ් බෝම්බෙන් මැරුණට පස්සේ සල්ලි ඔක්කොම මුට අයිති උනා.
    ලලිත් ඇතුලත්මුදලිගේ ලේකම් රවී කරුණානායක. ලලිත් මැරුණට පස්සේ සල්ලි ඔක්කොම රවීගේ තමයි. දන්නෝ දනිති. ඔය ඔක්කොම සල්ලි අහිංසක මිනිස්සුන්ගේ බදු සල්ලි. හෙන ගහනවා. කාලකන්නි.
    :yes:
    ------ Post added on Mar 29, 2022 at 2:46 PM