ඇසට හසු නොවෙන...

Ameesha2

Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo



    ඇසට හසු නොවෙන
    රුවක් උවමක් නොදැන
    හිතට විතරක් හැඟෙන ආදරේ
    ජීවිතය පිරිසිඳ දකින හීනයේ
    ඔබ පමනි මිය නොයන ආදරේ

    ඝන තිමිර යට ඔබ දුලන පුරහඳ
    මල් පිපෙන හැටි
    ගඟ ගලන හැටි
    මට කියා දුන්
    මං හීනයෙන් දිව ගෑ සුවඳ
    මං හීනයෙන් දිව ගෑ සුවඳ පොද
    ඇස් අරින විට සුළඟේ ගිහින්

    ඔබ කොහේ උන්නත් මහද පිරිමැද
    මමන මේ රස මියුරු කව් පද
    මට ගොතා දුන්
    වෙන කවූරුවත් දන්නෑ ඉතින්
    වෙන කවූරුවත් දන්නෑ ඉතින් දැන්
    ආදරය ඔබ ලඟ අවදියෙන්