( දරේ - Darey - FB පිටුවෙන් උපුටාගන්නා ලදී.. වගකීම ඔවුන් සතුයි... )
මුන්වහන්සේට අයිෆෝන් ඇපල් ලැප්ටොප් මැෂින් , වීසා කෝටි ගණන් සල්ලි ලබා දුන් බෞද්ධයන්ට මාගේ නමස්කාරය වේවා.. සාදු සාදු සා...
මගේ ලමයාවත් 18 පැන්න ගමන් ආමි එකට දාලා පස්සේ මහණ කරලා සල්ලිවලට බණ කියන්න උගන්නලා ගන්නවා.. ඊට පස්සේ මාත් කෙලින්ම ඇමරිකාවේ... බෞද්ධයෝ සාදුකාරත් දේවි...