ඇසළ පෙරහැර බලන්න ගිය උන්ගේ ජරාව 😷😷😷

Cole Phelps

Well-known member
  • Apr 9, 2025
    1,345
    2,216
    113
    California
    නගර සභාවේ කුණු අදින එවුන් ඉන්නේ ඕකට තමයි
    උන් කොහොමත් අනිත් දවස් වලටත් වැඩක් නෑනේ, ඔහේ ඇදපු දෙන්

    පෙරහැර පටන් ගන්න කලිනුත් ඇවිල්ලා support එකක් දුන්නේ ඉස්කෝල ලමයිනුයි, පේරා යුනි එකයි plastic bottles එකතු කරලා

    නූගත් අඩුකුලේ කලු ජරා පද්දොන්ට නුවරට ඇතුල් වීම තහන්ම් කියලා බෝඩ් ගහලා එන උන් චෙක් කරලා ගත්තා නම් ඉවරයි. එහෙම අඩුකුලේ කලු ජරාව එනවා නම් කස පාර 10ක් දීලා හරවලා යවන්න තියෙන්නේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    පෙරහැර නැති අනිත් දවස් 355ත් නුවර කුනු ගොඩක් තමයි බන්
    නගර සභාවේ වේෂිගේ පුතාලා බකන් නිලාගෙන ඉන්නවා
    අපි නම් මෙහෙ හිටියට බොරු පෘඪත්ව නෑනේ 🥱
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    ඕක නොර්මල් බන්. මාත් රට ආවට පස්සෙ ඕක දැක්කෙ. පෝලන්ඩ් සාමාන්නයෙන් ක්ලීන් රටක්.මෙහෙ උනත් ඉවෙන්ට් දෙක තුනකට මන් ගියා, ඔය තරම්ම නැති උනත් මිනිස්සු අතින් වැරදි වෙනවා. හැබයි උදේට එහෙම ශො එකක් තිබ්බද කියලාවත් හොයා ගන්න බැ.
    මෙහෙ මන් ගියා ශෝ දෙකම ෆ්‍රී. මුන් එවෙන්ට් එකෙ බජට් එක හොයා ගන්නෙ ඉවෙන්ට් එකෙ දාන ශොප් වලින්. කෑම බීම එහෙම පට්ට ගනන්. බියර් එකක් zloty 15.නොර්මල් කඩෙ බියර් එකක් zloty 5 වගෙ වෙන්නෙ.

    ලන්කාවෙ පෙරහැර කාලෙට දාන කඩවලින් මෙ දෙවල් නඩත්තුවට යන වියදම හොයාගන්න පුලුවන්. මිනිස්සු කොහොමත් කනවා බොනවා,සිස්ටම් එකක් තමයි ඕන
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,452
    1
    17,244
    113
    −273.15°C
    Adu Kule http la attitude hadanna ba. Public toilet ekakata giyoth flush karanne na, cigarette beela kote ethanama daala yanawa.
    Train ekaka giyoth ena ena welendangen eka eka items Aran ewa Kala bag eka pitin eliyata wisi karanawa. Thanakata giyaama hasirenna Danne na. Clean Sri Lanka Nevey Moka aawath Ochhara tamayi.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,610
    21,185
    113
    Panadura
    දැන් නම් ලංකාවේ 99% විතර ඉන්නේ අඩු කුලේ වේසාවෝ
     

    Similar threads