Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇසළ_පොහෝ_දිනය_අදයි!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇසළ_පොහෝ_දිනය_අදයි!

ඇසළ පොහෝ දිනය අදයි!

බුදුන් වහන්සේ අවබෝධ කළ උතුම් ධර්මය බරණැස ඉසිපතන මිගදාය නම් වූ උතුම් භූමිය තුළ දී තමා සමග සත්‍ය සෙවූ පස්වග තවුසන්ට දේශනා කළ සේක. ආලෝකෝ උදපාදි විජ්ජා උදපාදි වශයෙන් තුන් ලොවට උතුම් ධර්මය පහළ විය. අවසානයේ කොණ්ඩඤ්ඤ තවුසා අඤ්ඤාකොණ්ඩඤ්ඤ භික්ෂුව ලෙස ගෞතම බුද්ධ ශාසනයේ ප්‍රථම මහරහතන් වහන්සේ මෙම උතුම් දිනයේ දී පහළ විය.

ඒ සමග ම මෙම උතුම් ශාසනයේ තෙරුවන් පහළ විය. ධර්මචක්රය පහළ විය. මධ්‍යම ප්‍රතිපදාව ආර්ය අෂ්ඨාංගික මාර්ගය ත්රිලක්ෂණය චතුරාර්ය සත්‍ය දෙව් මිනිසුන් විසින් අවබෝධ කර ගැනීම ආරම්භ විය. එසේම බුදුන් වහන්සේගේ පළමු වස විසුවේ මෙම පෝය දිනයේදී ය.

තව්තිසා බඹලොවට වැඩම කළ බුදුන්වහන්සේ මව්ට උපස්ථාන කිරීමේ ආදර්ශය ලොවට පෙන්වාදෙමින් අභිධර්මය දේශනා කිරීම ආරම්භ විය. දෙව් මිනිසුන්ට අභිධර්මය තුළින් සතර පරමාර්ථ හකුලුවා ගැඹුරින් කරන ලද උතුම් දේශනය ලැබුණේ ද මේ උතුම් දිනයේ දීය.

බුදුන් වහන්සේ වසර හතලිස් පහක් මුළුල්ලේ දේශිත උතුම් ධර්මය විසිර පැවතුණි. එය ඉදිරියට කට පාඩමින් ගෙනයා හැකි ආකාරයට අනු පිළිවෙළට සකස් කර සඟ පරපුරට පැවරීමේ මහා මෙහෙය හෙවත් පළමු ධර්ම සංගායනය ආරම්භ වුයේ ද අද වගේ දිනකදී ය. මෙම උතුම් සේවය එදා සිදු නොවන්නට මෙම ශාසනය කෙබදු පැත්තකට යොමු වේදැයි සිතිය නො හැකිය.

ලක් බුදු දහමේ ආරම්භය ලෙස පසුගිය පොසොන් පොහොය මහත් උත්කර්ෂයෙන් පවත්වනු ලැබීය. ඒ තරමට මෙම පෝය ලාංකීය භික්ෂු සමාජය ගැන සිතන විට වැදගත් කමක් උසුලයි. අරිට්ඨ කුමරු ඇතුළු පනස් දෙනෙකු පැවිදි උපසම්පදාව ලැබුවේ මෙම උතුම් දිනයේ බැවිනි. මෙම ලාංකීය සඟ පරපුර විශ්වය පුරා සැරිසරමින් වර්තමානය දක්වා ලොවට අධ්‍යාත්මික සුවය ලබාදීම ආරම්භ කළේ අද වගේ දිනයකයි.

බුරුමයේ සේදගොන් චෛත්‍යය ලොව මහත් ගෞරවයට හා වන්දනයට පත් වූ බෞද්ධ පූජනීය ස්ථානයකි. එයට නො දෙවෙනි ගෞරවයට හා පුජාවට ලක් වූ ස්ථානයකි ස්වර්ණමාලි මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ.

අපගේ මෙම පින්බිමේ අභිමානය අතීත මුතුන්මිත්තන්ගේ ජ්‍යාමිතික නිර්මාණ හැකියාවන් ලොවට පෙන්වා දෙන මෙම උතුම් ස්ථූපය ලොවට දායාද කිරීමට දුටුගැමුණු මහරජු විසින් මුල්ගල තැබුවේත් අද වැනි උතුම් පෝය දිනයකයි.

කිත්සිරි මෙවන් රජු සමයේ දන්ත කුමරු හා හේමමාලා කුමාරිය බුදුන් වහන්සේ දේසිත අසූහාරදහසක් වූ ධර්මස්කන්ධය ම ස්පර්ශය ලැබූ දන්ත ධාතුන් වහන්සේ ලක්දිවට වැඩම කරවූයේ අද වැනි පොහෝ දිනයකයි.

එදා රජු දවස දන්ත ධාතුන් වහන්සේ සතුවීම රාජ්‍යත්වය ස්ථිර වීමට ප්‍රබල හේතුවක් විය. එබැවින් වර්තමානයේ පවා දළදා සමිදුන්ට මෙම දිවයිනේ විශේෂ ස්ථානයක් හිමිවෙයි. ඈත අතීතයේ සිට දළදා පෙරහර ලෝක වාසී බෞද්ධ ජනතාවගේ ගෞරවයට පාත්‍ර වූ සංස්කෘතික මංගල්‍යයක් ලෙසද හැඳින්විය හැක. මේ සියලු අංග අප රටට දායාද වූයේ දන්ත ධාතුන් වහන්සේ අපේ රටට වැඩමවූ බැවිනි. මේ ආකාරයට ඇසළ පෝය ලෝකවාසී බෞද්ධයන්ට මෙන්ම විශේෂයෙන් ලක්වැසි බෞද්ධ ජනතාවට උතුම් පොහොය දිනයක් ලෙස සැලකිය හැක.

යක්කල බෝගමුව

සමාධි ධර්මායතනාධිපති

විශ්‍රාමලත් පරිවෙනාධිපති

දීගල විමලජෝති හිමි

- බක් පොහෝ දිනය අදයි!

- නවම් පෝහෝ දිනය අදයි!

- දුරුතු පොහෝ දිනය අදයි!

- උදුවප් පුර පොහොය අදයි!

[QUOTE="910, post: 15335869, member: 159085"] [b]ඇසළ_පොහෝ_දිනය_අදයි![/b] [COLOR="DarkOrange"][CENTER][SIZE="6"][B]ඇසළ පොහෝ දිනය අදයි![/B] [/SIZE][/CENTER][/COLOR] [CENTER][IMG]http://www.lakehouse.lk/budusarana/2012/07/03/z_pic350-fea.jpg[/IMG][/CENTER] [SIZE="4"]බුදුන් වහන්සේ අවබෝධ කළ උතුම් ධර්මය බරණැස ඉසිපතන මිගදාය නම් වූ උතුම් භූමිය තුළ දී තමා සමග සත්‍ය සෙවූ පස්වග තවුසන්ට දේශනා කළ සේක. ආලෝකෝ උදපාදි විජ්ජා උදපාදි වශයෙන් තුන් ලොවට උතුම් ධර්මය පහළ විය. අවසානයේ කොණ්ඩඤ්ඤ තවුසා අඤ්ඤාකොණ්ඩඤ්ඤ භික්ෂුව ලෙස ගෞතම බුද්ධ ශාසනයේ ප්‍රථම මහරහතන් වහන්සේ මෙම උතුම් දිනයේ දී පහළ විය. ඒ සමග ම මෙම උතුම් ශාසනයේ තෙරුවන් පහළ විය. ධර්මචක්රය පහළ විය. මධ්‍යම ප්‍රතිපදාව ආර්ය අෂ්ඨාංගික මාර්ගය ත්රිලක්ෂණය චතුරාර්ය සත්‍ය දෙව් මිනිසුන් විසින් අවබෝධ කර ගැනීම ආරම්භ විය. එසේම බුදුන් වහන්සේගේ පළමු වස විසුවේ මෙම පෝය දිනයේදී ය. තව්තිසා බඹලොවට වැඩම කළ බුදුන්වහන්සේ මව්ට උපස්ථාන කිරීමේ ආදර්ශය ලොවට පෙන්වාදෙමින් අභිධර්මය දේශනා කිරීම ආරම්භ විය. දෙව් මිනිසුන්ට අභිධර්මය තුළින් සතර පරමාර්ථ හකුලුවා ගැඹුරින් කරන ලද උතුම් දේශනය ලැබුණේ ද මේ උතුම් දිනයේ දීය. බුදුන් වහන්සේ වසර හතලිස් පහක් මුළුල්ලේ දේශිත උතුම් ධර්මය විසිර පැවතුණි. එය ඉදිරියට කට පාඩමින් ගෙනයා හැකි ආකාරයට අනු පිළිවෙළට සකස් කර සඟ පරපුරට පැවරීමේ මහා මෙහෙය හෙවත් පළමු ධර්ම සංගායනය ආරම්භ වුයේ ද අද වගේ දිනකදී ය. මෙම උතුම් සේවය එදා සිදු නොවන්නට මෙම ශාසනය කෙබදු පැත්තකට යොමු වේදැයි සිතිය නො හැකිය. ලක් බුදු දහමේ ආරම්භය ලෙස පසුගිය පොසොන් පොහොය මහත් උත්කර්ෂයෙන් පවත්වනු ලැබීය. ඒ තරමට මෙම පෝය ලාංකීය භික්ෂු සමාජය ගැන සිතන විට වැදගත් කමක් උසුලයි. අරිට්ඨ කුමරු ඇතුළු පනස් දෙනෙකු පැවිදි උපසම්පදාව ලැබුවේ මෙම උතුම් දිනයේ බැවිනි. මෙම ලාංකීය සඟ පරපුර විශ්වය පුරා සැරිසරමින් වර්තමානය දක්වා ලොවට අධ්‍යාත්මික සුවය ලබාදීම ආරම්භ කළේ අද වගේ දිනයකයි. බුරුමයේ සේදගොන් චෛත්‍යය ලොව මහත් ගෞරවයට හා වන්දනයට පත් වූ බෞද්ධ පූජනීය ස්ථානයකි. එයට නො දෙවෙනි ගෞරවයට හා පුජාවට ලක් වූ ස්ථානයකි ස්වර්ණමාලි මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ. අපගේ මෙම පින්බිමේ අභිමානය අතීත මුතුන්මිත්තන්ගේ ජ්‍යාමිතික නිර්මාණ හැකියාවන් ලොවට පෙන්වා දෙන මෙම උතුම් ස්ථූපය ලොවට දායාද කිරීමට දුටුගැමුණු මහරජු විසින් මුල්ගල තැබුවේත් අද වැනි උතුම් පෝය දිනයකයි. කිත්සිරි මෙවන් රජු සමයේ දන්ත කුමරු හා හේමමාලා කුමාරිය බුදුන් වහන්සේ දේසිත අසූහාරදහසක් වූ ධර්මස්කන්ධය ම ස්පර්ශය ලැබූ දන්ත ධාතුන් වහන්සේ ලක්දිවට වැඩම කරවූයේ අද වැනි පොහෝ දිනයකයි. එදා රජු දවස දන්ත ධාතුන් වහන්සේ සතුවීම රාජ්‍යත්වය ස්ථිර වීමට ප්‍රබල හේතුවක් විය. එබැවින් වර්තමානයේ පවා දළදා සමිදුන්ට මෙම දිවයිනේ විශේෂ ස්ථානයක් හිමිවෙයි. ඈත අතීතයේ සිට දළදා පෙරහර ලෝක වාසී බෞද්ධ ජනතාවගේ ගෞරවයට පාත්‍ර වූ සංස්කෘතික මංගල්‍යයක් ලෙසද හැඳින්විය හැක. මේ සියලු අංග අප රටට දායාද වූයේ දන්ත ධාතුන් වහන්සේ අපේ රටට වැඩමවූ බැවිනි. මේ ආකාරයට ඇසළ පෝය ලෝකවාසී බෞද්ධයන්ට මෙන්ම විශේෂයෙන් ලක්වැසි බෞද්ධ ජනතාවට උතුම් පොහොය දිනයක් ලෙස සැලකිය හැක.[/SIZE] යක්කල බෝගමුව සමාධි ධර්මායතනාධිපති විශ්‍රාමලත් පරිවෙනාධිපති දීගල විමලජෝති හිමි [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1550467"][COLOR="Blue"]- බක් පොහෝ දිනය අදයි![/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1536413"][COLOR="Blue"]- නවම් පෝහෝ දිනය අදයි![/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1528913"][COLOR="blue"]- දුරුතු පොහෝ දිනය අදයි![/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1520739"][COLOR="blue"]- උදුවප් පුර පොහොය අදයි![/COLOR][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom