තාත්ත නැතිඋනා මිත්රවරුනි. 

තාත්ත පාවිච්චි කරපු පරණ අත් ඔරලෝසුවක්, ඇස්කණ්නාඩියක් සහ අලුත්ම ශ්රවණාධාර කට්ටලයක් තියෙනවා. පිං පිණිස ලබාදෙන්න පුලුවන් කෙනෙක් හෝ තැනක් පිලිබඳ දන්නවද?
සැ.යු : ශ්රවණාධාර කට්ටලය නම් තාත්තගෙ ශ්රවණ තත්වයයි, කණේ ප්රමාණයයි අනුව හදල තියෙන්නෙ... ඕනෙ කෙනෙකුට හරියන එකක් නැතිවේවි. පරීක්ශාකරල බලල ගැලපෙනව නම් ගන්න පුලුවන්. ඇස්කණ්නාඩියත් එහෙමයි.
එහෙම වෙන කෙනෙකුට මේක හරි යන්නෙ නැත්නම්, ආපසු ඇස්කණ්නාඩි සාදවන තැනකට විකුණල ඒ ලැබෙන මුදලින් තාත්ත වෙනුවෙන් පිනක් කිරීමටද පුලුවන්. මේ ගැන දන්න කියන කෙනෙක් උපදෙසක් දෙන්න. ගොඩක් පිං.