ඇස්ට්‍රොනොමි ගනිතය සහ මම

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    ඇස්ට්‍රොනොමි ගනිතය සහ මම

    ඇස්ට්‍රොනොමි ගනිතය සහ මම
    මන් ඇස්ට්‍රොනොමි උනෙන් ඉදියෙ 3 වසරේ ඉදන්.97 උන් දන්නව ඇති රාත්‍රි අහස කියල පාඩමක් තිබුනා සිංහල පොතේ.ඒකෙන් පස්සෙ ඇස්ට්‍රොනොමි ගන ගොඩක් කියෙව්ව මන්.ග්‍රහලෝක තරු රටා නිහාරිකා වල රූප එකතු කරලා ඇල්බම් හැදුවා.තුන්ගුස්කා පිපුරුම , නස්කා චිත්‍ර, රොස්වෙල් සීන් එක, වගාකව , පිරමිඩ් ගන පිස්සුවෙන් හොයනව මන්.බෙන්ටෙන් කාටුන් එකට පිස්සුවටිලා ඉදියෙ.පස්සෙ එක් කෙනෙක් මගෙන් අහපි අම්මගේ ලේ කිරි කරන්න යන්තයක් හදා ගන්න බරි උනු එකේ පිටසක්වලක් ගන හොයල වැඩක් තියේ ද කියලා.ඒක මගේ හිතට ගොඩක් වදුනා.ඒකෙන් පස්සෙ මන් ඉලක්කයක් නතිව ඔහේ එක්සෑම් කරේ.ඒත් අන්තිමේ 3ර්ඩ් එකට ආවම මටම තේරුනා මගේ හිතේ කොනක ඇස්ට්‍රොනොමි ඉන්නවා අවස්තාව ලබෙනකම් නලාගෙන...පොඩි හෙල්ප් එකක් ඕනෙ ඕගොල්ලොන්ගෙන්.දන්න කෙනෙක් කියන්නකො මන් කොහොමද හයර් එඩියුකේශන් කම්ප්ලීට් කරන්න ඕන කියලා.මන් ගොඩක් ම කමතියි පියෝ මැත්ස් , ඇස්ට්‍රො බයලොගි ඇස්ට්‍රො ෆිසික්ස් වලට.පුරාවිද්‍යාව,ජියොලොගි වලට පොඩ්ඩක් විතර කමතියි.මන් මෙපර එක්සෑම් දැම්මේ නම්ම් බයෝ-3ර්ඩ් ශය්.දන්න විදියට සයනොන්ට මත්ස් එක්ක බයෝ කරන්න බෑලු.help please
     
    • Like
    Reactions: AEG

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,598
    10,156
    113
    adoh mata oya pissuva thibbe 1 vasare idan ! eeth mama a/l wenkm try kala oken issarahata yanna path ekak hyaganna hambunna ! ithin thama asava hithe thyan innva ! :(
     
    • Like
    Reactions: sriyasas

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    adoh mata oya pissuva thibbe 1 vasare idan ! eeth mama a/l wenkm try kala oken issarahata yanna path ekak hyaganna hambunna ! ithin thama asava hithe thyan innva ! :(

    lankawe Nam job Ne ban.one Nam geological / physical degree ekak Karala planetarium eke 50000 Ta demonstrator job ekak karanna puluwn :angry:
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,567
    2,392
    113
    dan tyna dewl igena gena witharak madi bn. aluthin dewal hyagnna one. ekata ube gdra garage ekath athi .-_-
     
    • Like
    Reactions: sriyasas