ඇස්ට්‍රොයිඩයක්

khewagee

Active member
  • Aug 29, 2007
    652
    84
    28
    ඇස්ට්‍රොයිඩයක්

    අද එනම් 27 -01-2012 දින ලන්කාවෙ වෙලාවෙන් රාත්‍රි 9.30 මිටර් 11 පමන වන ඇස්ට්‍රොයිඩයක් km 60,000 පෘථිවියට ඇතින් ඇදි යනබව පවසනවා .මෙ බව සොයාගෙන ඇත්තෙ මිට දවස් 2 කට කලින් විමත් විශෙශ දෙයක් .
     
    • Like
    Reactions: kinkon and gcj

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    Last edited:
    • Like
    Reactions: khewagee

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    මෙකෙ නම 2012 BX34 කියලා පෘථිවියට වෙටෙන්න ඉඩක් නැහැ ලු .
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    හොයාගෙන තියෙන්නෙ දවස් දෙකකට කලින්ලු!! :baffled:
    ඉතින් කෝමද බන් අපේ බුවාලව ශුවර් කරන්නෙ..ඔලුවට වැටෙනකන් දන්නෙ නෑ එකක් ඇවිත් :lol:

    http://www.foxnews.com/scitech/2012/01/27/bus-size-asteroid-to-give-earth-close-shave-friday/

    එකනෙ බන් මෙහෙම ගියොත් නම් december 21 කට්ටියටම යන්න වෙයි වගෙ :sorry::sorry:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    එකනෙ බන් මෙහෙම ගියොත් නම් december 21 කට්ටියටම යන්න වෙයි වගෙ :sorry::sorry:

    නාසා එකෙත් ලොකු ටෝකස් විතරයි..බයිලා තමා! දේශපාකයො වගේමයි:baffled::yes:

    කාලා බීලා ආතල් එකේ ඉමු මචන්.උන්නත් එකයි මලත් එකයි..!:D
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    හොයාගෙන තියෙන්නෙ දවස් දෙකකට කලින්ලු!! :baffled:
    ඉතින් කෝමද බන් අපේ බුවාලව ශුවර් කරන්නෙ..ඔලුවට වැටෙනකන් දන්නෙ නෑ එකක් ඇවිත් :lol:

    http://www.foxnews.com/scitech/2012/01/27/bus-size-asteroid-to-give-earth-close-shave-friday/

    :lol::lol::lol: එතකොට කියයි ආහ්..වැටුන නේද කියල :baffled:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    :lol::lol::lol: එතකොට කියයි ආහ්..වැටුන නේද කියල :baffled:
    :lol:

    හික් අන්තිමට නාසා එකේ "අන්න පෝතල්" තමා මචන් ඔක්කොම..! :yes:

    අපි මර එකක් කලාය..පැත්ත පලාතෙ උල්කාපාතයක් නැත.මේක හෙන ගේමක්ය! කුමන්ත්‍රනයක්ය!

    අෆ්ෆ චන්දෙ කාලෙ ටෝක්ස් වගේ තමා! අපේ අයියලා ටිකත් "උක පුඩ" දාගෙන අහන් ඉන්නවා. අන්තිමට "ඇකට පුරල" යනකන් දන්නෙත් නෑ":baffled::lol:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    හොයාගෙන තියෙන්නෙ දවස් දෙකකට කලින්ලු!! :baffled:
    ඉතින් කෝමද බන් අපේ බුවාලව ශුවර් කරන්නෙ..ඔලුවට වැටෙනකන් දන්නෙ නෑ එකක් ඇවිත් :lol:
    sirawata ban :lol:
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    :lol:

    හික් අන්තිමට නාසා එකේ "අන්න පෝතල්" තමා මචන් ඔක්කොම..! :yes:

    අපි මර එකක් කලාය..පැත්ත පලාතෙ උල්කාපාතයක් නැත.මේක හෙන ගේමක්ය! කුමන්ත්‍රනයක්ය!

    අෆ්ෆ චන්දෙ කාලෙ ටෝක්ස් වගේ තමා! අපේ අයියලා ටිකත් "උක පුඩ" දාගෙන අහන් ඉන්නවා. අන්තිමට "ඇකට පුරල" යනකන් දන්නෙත් නෑ":baffled::lol:

    :yes::yes::yes:එලම කතාව මච්න්
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    මෙ දැන් ඉතාලියෙ උතුරු පලාතට භුමිකම්පාවක් උනා (ඉතාලි වෙලාවෙන් හවස 4.30)රික්ටර් 5 කටත් වැඩිය .අනෙ මන්දා මොනවා වෙන්න යන්වාද කියලා :shocked::shocked: