ඇස් කණ්නාඩියක් හදාගන්න උදව්වක්

nadun Prabath

Well-known member
  • May 19, 2009
    423
    339
    63
    යාලුවනේ, මගේ ඇස් පෙනීම ගොඩක් අඩුයි. කණ්නාඩිය නැතුව මොකුත් කරගන්න බෑ. අවුරුදු 4කට කලින් හදපු කණ්නාඩිය ලෙන්ස් එකයි frame එකයි දැන් හොඳටම අවුල් ලෙන්ස් එක කැපිලා පිහිදලාම, Frame එක කැඩිලා ගම්දාලා තියෙන්නෙ දැන්. ඇස්වලට අමාරු නිසා දැන් අලුත් එකක් ගන්න වෙලා. මේ frame එක කැඩිලා ගම් දාපු නිසා මේකට අලුතින් ලෙන්ස් දාන්න බෑ කිව්වා. මට මේ ටිකේ අලුත් එකකට යන්න ගොඩක් අමාරුයි සල්ලි ප්‍රශ්න නිසා. ගෙදර වියදම් ටිකත් ගොඩක් අමාරුවෙන් බැලන්ස් කරන්නෙ. පුලුවන් යාලුවෙක් ඉන්නවනම් ම‌ට උදව්වක් කරන්න පුලුවන්ද මේක හදාගන්න. ලොකු පිනක් කරන්න පුලුවන්නම්. මම කලින් දාපු thread එකට යාලුවෙක් pm කරලා තිබුනා උදව් කරන්න. නමුත් ඊට පස්සෙ එයා online ඇවිත් නෑ මාස ගානකින්. ඒ නිසා මම යවපු මැසේජ් එක දැකලා නෑ.
    rec.nadun.jpg
    SW14520.jpg
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113

    View attachment 213829View attachment 213831
    උබේ cylindrical correction (CYI) දෙක lenses දෙකේම බැලුවාම lenses වලටත් ලොකු ගාණක් වෙනවා බං. මොකද plastic දානවා නම් high index material එකකට යන්න වෙන නිසා. උබට හොඳම වැඩේ vision care එකෙන් වගේ කරන free කන්නාඩි හදල දෙන charity event එකකට යන එක. උන් ඒවා මාස කිහිපයකට පාරක් කරනවා. මම ad එකක් දැක්කොත් අනිවා එවන්නම්. Vision care facebook page ඒකෙ touch එකේ ඉන්න.
     
    nadun Prabath

    Well-known member
  • May 19, 2009
    423
    339
    63
    උබේ cylindrical correction (CYI) දෙක lenses දෙකේම බැලුවාම lenses වලටත් ලොකු ගාණක් වෙනවා බං. මොකද plastic දානවා නම් high index material එකකට යන්න වෙන නිසා. උබට හොඳම වැඩේ vision care එකෙන් වගේ කරන free කන්නාඩි හදල දෙන charity event එකකට යන එක. උන් ඒවා මාස කිහිපයකට පාරක් කරනවා. මම ad එකක් දැක්කොත් අනිවා එවන්නම්. Vision care facebook page ඒකෙ touch එකේ ඉන්න.
    Thanks brother , එලකිරියෙ අපේ යාලුවෙක් මට උදව් කරන්නම් කියලා pm කරලා තියෙනවා. එයා උදව් කර‌ොත් මට ඉක්මනින් මේක replace කරගන්න පුලුවන් වෙයි.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Thanks brother , එලකිරියෙ අපේ යාලුවෙක් මට උදව් කරන්නම් කියලා pm කරලා තියෙනවා. එයා උදව් කර‌ොත් මට ඉක්මනින් මේක replace කරගන්න පුලුවන් වෙයි.
    එළ කිරි එහෙනම්
     
    nadun Prabath

    Well-known member
  • May 19, 2009
    423
    339
    63
    thread එකේ reply කර උදව්කළ සියලුම සහෝදරයින්ට ස්තූතියි.
    https://elakiri.com/members/nairobi.569258/
    මේ සහෝදරයා මට මේක හදා ගන්න උදව් කරා.
    හෙට මම කණ්නාඩිය හදන්න දෙනවා.
    කියන්න වචන නෑ. මේ වගේ කාලෙක මෙහෙම උදව්වක් කරාට ගොඩක් පින් මිත්‍රයා.
    මට මේ අවස්ථාවේ අමාරුම තත්ත්වයක් ඇති නිසායි මම උදව් ඉල්ලුවෙ.
    ඒ ඉල්ලීමට කාරුණික වෙච්ච මනුස්සකම හදවතින්ම ගරු කරනවා.
    කණ්නාඩිය හදාගත්තට පස්සෙ පින්තූර thread එකේ දාන්නම්.
    තෙරුවන් සරණයි සියලු දෙනාට.