ඇස් කණ්නාඩි-eye specialist

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මචන් තාත්තාට ඇස් කණ්නාඩි ගන්න ඕනේ පොඩි අකුරු පෙන්නේ නැති ගතියක් තියෙනෙවා .
    තාත්තාව පෙන්නන්න හෝද eye specialist කෙනෙකුයි ? ඇස් කණ්නාඩි ගන්න හෝද තැනක් කියන්න පුලුවන්ද ? මම Dr. CHARITH FONSEKA බැලුවා එයාගේ ඔක්කොම අපොයිමන්ට්ස් පිරිලා . Dr. K.R. DAYAWANSA හොදද ? (Hospital - Eye Hospital)

    ඇස් කණ්නාඩි ගන්න George Gooneratne Optometrists ලා හොදද ?
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,940
    113
    ලංකාවේ.. ලංකාවේ
    labeta ganna nam Choice.lk thiyenne Rajagiriye. kiyanna waraddak naa price eke hatiyata...
    hodata ganna nam Vision Care thamay danne.... Eth ethanath bull kelinawa samahara welawata..... price sadarana nam naa.. eth quality eka nam 100%.

    doctor prescription eka nam dostharala dennek gen gaththath wenas wenawa... ekama peneema (Dura nopeneema gana witharay mama danne) spec deka thunakin ganna puluwan nisaa.... kanadiya daana kenaa thamaa thamange ahata galapenama eka hoyaganna onnaa....
     
    • Like
    Reactions: Darkseid and tha123