ඇස් කණ්නාඩි

cheecha007

Well-known member
  • Nov 26, 2014
    764
    493
    63
    ඇස් කණාඩි දාන එලකිරි සෙට් එකෙන් මට හෙල්ප් එකක් ඕන,
    අඩුවට හොඳ Brand එකක frame එකක් ගන්න ඕන, එහෙම තැනක් දන්නව නම් කියන්න..
    එකම තැනකින් frame එකට ලෙන්ස් එකත් සෙට් කරගන්න පුලුවන් නම් තවත් හොඳයි...
    :)
     
    Last edited: