උදේ ඉදන් කොම්පුටරේ වැඩ කරන අය ඉන්නවනෙ මේකෙ. උබල කොහොමද බන් ඇස් පරිස්සම් කර ගන්නේ. මන් ජොබ් එක පටන් ගත්තේ 2012. 2012ට කලින් මගේ ඇස් පෙනීම සුපිරි. දැන් කන්නඩිත් දාන්ඩ වෙලා. දුර පෙන්නෙ නැ බන්. ඒ මදිවට පේන් ඩිස්ටන්ස් එක එන්ඩ එන්ඩ අඩු වෙනව. ඩොකා ගාවට ගියාම ඌ නිකන් ඇස් චෙක් කරල කන්නඩියට ප්‍රෙස්ක්‍රිප්ශිඔන් ලියල දෙනව විතරයි. දැනට මන් නන් Eye Refresh ( Artificial Tears) පාවිච්චි කරනව. ඒව දැම්මම ඇහාට ටිකක් සනිපයි බන්.
උබලගෙත් මෙහෙමද? පොඩි උපඩෙස් ටිකක් දියල්ලකො.
උබලගෙත් මෙහෙමද? පොඩි උපඩෙස් ටිකක් දියල්ලකො.
