ඇස්. බී. හෙළුවෙන්....

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    HE-with-SB.jpg



    ජෙනරල් නිසා ඇත අද මුලු රට හෙල්ලී
    මගෙ හදවතත් ඩිග් ඩිග් ගානවා මල්ලී
    කියපන් ගාන කීයද මම දෙන්නං සල්ලී
    පැනපන් මගේ පැත්තට එස් බී මල්ලී

    පනහක් කෝටි මළු හතරක් පිරවෙච්චී
    හෙලිකොප්ටරයකට ඒ ටික පැටවෙච්චී
    හඟුරන්කෙත මාලිගයට බෑවෙච්චී
    අපි දැන් දිනුම් අපි යමු දැන් අප්පච්චී

    ඇරඹුව දවසෙ සිට තාරුණ්‍යයට හෙටක්
    එකතු කරලා ගත්තා මම සල්ලි ගොඩක්
    නළු නිළියන්ට දීලා මම එයින් ටිකක්
    මව්බිම දිනවන්න හදනවා ඡන්ද ටිකක්

    මෑන් ඔෆ් ද මැච් ජෙනරල් තමයි රටේ
    මෙතෙක් තිබුණෙ මේකයි එස් බීගෙ කටේ
    කේජු කෑල්ලක් දැක කපුටාගෙ හොටේ
    වචන වෙනස් වෙයි එස් බීගෙ කටේ

    එකසිය එක්ක ඇත අද මෙහි ඇමතිවරු
    මේ අය අතුරෙන් වැඩි හරියක් ඉන්නෙ හොරූ
    නම ලියනා විටදි දමනවා මුලට ගරූ
    ගරු වෙන්නේ කොහොමද මේ කම්බ හොරූ


    21861137240183304213216.jpg


    හිනා යනවා ඕයි එක බලද්දි..:lol:
    ඌ බොරු විඳිනවනේ..:rofl:
     

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    HE-with-SB.jpg



    ජෙනරල් නිසා ඇත අද මුලු රට හෙල්ලී
    මගෙ හදවතත් ඩිග් ඩිග් ගානවා මල්ලී
    කියපන් ගාන කීයද මම දෙන්නං සල්ලී
    පැනපන් මගේ පැත්තට එස් බී මල්ලී

    පනහක් කෝටි මළු හතරක් පිරවෙච්චී
    හෙලිකොප්ටරයකට ඒ ටික පැටවෙච්චී
    හඟුරන්කෙත මාලිගයට බෑවෙච්චී
    අපි දැන් දිනුම් අපි යමු දැන් අප්පච්චී

    ඇරඹුව දවසෙ සිට තාරුණ්‍යයට හෙටක්
    එකතු කරලා ගත්තා මම සල්ලි ගොඩක්
    නළු නිළියන්ට දීලා මම එයින් ටිකක්
    මව්බිම දිනවන්න හදනවා ඡන්ද ටිකක්

    මෑන් ඔෆ් ද මැච් ජෙනරල් තමයි රටේ
    මෙතෙක් තිබුණෙ මේකයි එස් බීගෙ කටේ
    කේජු කෑල්ලක් දැක කපුටාගෙ හොටේ
    වචන වෙනස් වෙයි එස් බීගෙ කටේ

    එකසිය එක්ක ඇත අද මෙහි ඇමතිවරු
    මේ අය අතුරෙන් වැඩි හරියක් ඉන්නෙ හොරූ
    නම ලියනා විටදි දමනවා මුලට ගරූ
    ගරු වෙන්නේ කොහොමද මේ කම්බ හොරූ


    21861137240183304213216.jpg


    හිනා යනවා ඕයි එක බලද්දි..:lol:
    ඌ බොරු විඳිනවනේ..:rofl:

    තාත්තත් මිනී මස් කනවා වෙන විදියකට. මූ ඇත්තටම කනවා....