hmm matanam alluwema na ekaඔව් tint එක නම් අවුල්. ඒත් Monitor එක එච්චර හොඳ එකක් නෙවෙයි නම් flux දැම්මම ඇහැට ටිකක් හොඳයි. නැතුව ගොඩක් වෙලා වැඩ කරලා නිදාගනිද්දි ඔලුව රිදෙනවා, දැන් ඒක අඩුයි ටිකක්
hmm matanam alluwema na ekaඔව් tint එක නම් අවුල්. ඒත් Monitor එක එච්චර හොඳ එකක් නෙවෙයි නම් flux දැම්මම ඇහැට ටිකක් හොඳයි. නැතුව ගොඩක් වෙලා වැඩ කරලා නිදාගනිද්දි ඔලුව රිදෙනවා, දැන් ඒක අඩුයි ටිකක්
thanxScreen aken ena reflect eka Mona application dala haduwath eye ekata anwa.polarise filter ekak pawichchi kranna 1ko specs walata nathnam screen ekata.
මටත් ඕකම තිබ්බා. මම කොහොමත් brightness minimum දාලා, නයිට් මෝඩ් ඔන් කරන් හිටියෙ, ඒත් ඇස් රිදෙන්න ගත්තා. මම දවස් කීපයක් ඇස් උඩ අයිස් තියන් හිටියා. අඩුවෙලා ආයෙ පැයකින් විතර රිදෙන්න ගන්නවා.
ඊට පස්සෙ දවසකට පැය බාගයක් (2×15mins) විතර ඈත තිිියන ගස් දිහා කුරුල්ලෝෝ දිිිහා බලන්න ගත්තා.
දැන් නම් කිසි අවුලක් නෑ. හැබැයි මම ලැප් එකෙන් pdf බලන එක අඩුු කරා. ( නැැතිම තරම්)
හරිිිම හේතුුව දන්නෙ නෑ. හැබැයි දැන් නම් එහෙම අවුලක් නෑ.
පුලුවන් nm dokek hamba weyan.
ඒක ගැන නම් අයිඩියා එකක් නෑ.ඕකට Resulotion එක බලපාන්නේ නැද්ද බන්
elm bokkha thanx....මටත් ඕකම තිබ්බා. මම කොහොමත් brightness minimum දාලා, නයිට් මෝඩ් ඔන් කරන් හිටියෙ, ඒත් ඇස් රිදෙන්න ගත්තා. මම දවස් කීපයක් ඇස් උඩ අයිස් තියන් හිටියා. අඩුවෙලා ආයෙ පැයකින් විතර රිදෙන්න ගන්නවා.
ඊට පස්සෙ දවසකට පැය බාගයක් (2×15mins) විතර ඈත තිිියන ගස් දිහා කුරුල්ලෝෝ දිිිහා බලන්න ගත්තා.
දැන් නම් කිසි අවුලක් නෑ. හැබැයි මම ලැප් එකෙන් pdf බලන එක අඩුු කරා. ( නැැතිම තරම්)
හරිිිම හේතුුව දන්නෙ නෑ. හැබැයි දැන් නම් එහෙම අවුලක් නෑ.
පුලුවන් nm dokek hamba weyan.
elm bokkha thanxLoku gaanak yata karanna bari nam Pettah Prince street eken ganna Blue light filter thiyena kannadi dekak. Habayi eeta kalin eye doc kenek gawata gihin pennala ona karana vision ekata adala measurements koleka liyagena yanna. Etakota wede sampurnayi.
Eye doc kenek gaawatama yanna kiyanne eye pressure anan manan case check karanna. Eka karaganna kohomath