Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
ඇස් ලෙඩ ගැන යමක් |About Pink eye|
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇස් ලෙඩ ගැන යමක් |About Pink eye|

දෑස ලෙඩ කරවන වෛරස් ආසාදන

ඇස්ලෙඩ, ඇස් රතුවීම, (conjunctivitis) අක්ෂි පටල ප්‍රදාහය ලෙස ව්‍යවහාරයේ යෙදෙන මේ ගැටලුමය සෞඛ්‍ය වතාවරණය, මුළු මහත් සමාජයක් පවා බිය ගන්වන සුළු එකකි. වැළඳුණු පසු ඉතාමත්ම අපහසුකාරී, අසහනකාරී තත්ත්වයක් ඇතිවන මේ රෝගය නිසා, බොහෝ දෙනා පීඩාකාරී තත්ත්වයන්හි පසුවෙති.

සාමාන්‍ය ජනතාවට මේ රෝගය වැළදෙන්නේ කෙසේද?

වැළඳුණු පසු හානිවන්නේ ශරීරයේ කුමන අවයවවලටද?

මෙම රෝගය වැළඳුණු විට තමන් කළ යුත්තේ කුමක්ද?

එයින් වැලකී සිටීමට කළ යුතු දේ කුමක්ද යන්න පිළිබඳ දළ අවබෝධයක් තිබීම වැදගත්ය.

conjunctivitis හෙවත් අක්ෂි පටල ප්‍රදාහය ලෙස හඳුන්වන්නේ කුමක්දැයි කිවහොත් ඇස් පියන් පතේ (eye lid) ඇතුල් පැත්තේ ඇති සියුම් පටලයේත් ඇසේ සුදු කොටස මතුපිටින් ආවරණය කරන සියුම් පටලයේත් ඇතිවන ඉදිමීමේ තත්ත්වයකි. මේ අක්ෂි පටල ප්‍රදාහය තත්ත්වය අසාදනයක් (infection)  ලෙස හෝ ආසාත්මිකතාවක් (allergy ) ලෙස වැළඳීමේ හැකියාවක් ඇත.

ඇස් ලෙඩ තත්ත්වය ආසාදනයක් ලෙස වැළඳෙනවා නම්, ඒ සඳහා වැඩි ප්‍රවණතාවක් ඇත්තේ එක්කෝ එය බැක්ටීරියා ආසාදන (bacterial )තත්ත්වයක් වීමට හෝ නැතිනම් එය වෛරස් ආසාදන (viral) තත්ත්වයක් වීමටයි. මෙම අවස්ථා දෙකෙන් වැඩි බියක් හෙවත් සෞඛ්‍යට වැඩි අවදානම් වාතාවරණයක් ගෙන දෙන්නේ වෛරස් ආසාදනයයි.

වෛරස් මගින් සෑදෙන අක්ෂි පටල ප්‍රදාහ තත්ත්වය වැළඳෙන්නේ ආසාදිත අයෙකුගේ ස්පර්ශය නිසා හෝ ආසාදිත පුද්ගලයා පරිහරණය කරන තුවා, ඇඳුම්, කොට්ට උර ඇඳ ඇතිරිලි, රූපලාවන්‍ය ආම්පන්න නිරෝගී කෙනෙක් පරිහරණය කිරීම මගින්ය. සෙම්ප්‍රතිශ්‍යාවක් හෝ ඉහළ ශ්වසන මාර්ගයේ(upper respiratory tract ) හි ආසාදන තත්ත්වයක් උග්‍ර වී, එය ඇඟ පුරා පැතිරීම මගින්ද වෛරස් මගින් ඇතිවන අක්ෂි පටල ප්‍රදාහ තත්ත්වය වැළඳිය හැකිය.

වෛරස මගින් සිදුවන ඇස් ලෙඩ තත්ත්වය ඉතාමත්ම පීඩාකාරී වේ. එය අන් අයට වෙන අවස්ථාවලදීට වඩා ඉක්මණින් බෝ වීමේ ප්‍රවණතාවක් ඇත. වැළඳුණු පසු පළමු දින 10 - 12 ක් අතරදී බෝ වීමට වැඩි අවදානමක් දක්වන මෙම තත්ත්වය කෙනෙකුට වැළඳුණුහොත් සති 2 - 3ක් යනතුරු පවතී.

බැක්ටීරියා මගින් වැලඳෙන අක්ෂි පටල ප්‍රදාහ තත්ත්වයද සෑදෙන්නේ ඉහත වෛරස් මගින් වැළඳෙන මාර්ගවලින්ය. බැක්ටීරියා මගින් සෑදෙන ඇස් ලෙඩ වාතාවරණයේදී ඇස් රතුවීමට අමතරව දෑස් වියළුණු (dry eyes) බවක් හා ඇස් පියන්පත ඉදිමීමේ තත්ත්වයක් (blepharitis) ඇති වේ.

ආසාත්මික අක්ෂි පටල ප්‍රදාහ තත්ත්වය හෙවත් allergic conjunctivitis බෝ නොවන තත්ත්වයකි. එය වැළදෙන්නේ ඇස් මතට යම් ද්‍රව්‍යයක් (foreign body) උදාහරණයක් ලෙස මල්වල පරාග අංශු වැටීම නිසායි. මෙහිදී ඇස් රතුවීමේ තත්ත්වයත්, කඳුළු ගැලීමේ තත්ත්වයටත් අමතරව ඇස් කැසීමේ ගතියක් (itching) ඇති වේ. එලෙසම මේ සියලු තත්ත්වවලට අමතරව, ලිංගිකව සම්ප්‍රේෂණය වන (sexual transmission) chlamydial conjunctivitis) නම් තත්ත්වයක්ද ඇත.

ඔබට ඇස් ලෙඩ තත්ත්වයක් වැළඳුණු විටදී වෙනදාට වඩා සුපරීක්ෂාකාරීව කටයුතු කළ යුතුයි. ඇස් ඇල්ලීමට ප්‍රථමවත්, ඇස් ඇල්ලු පසුවත් සබන්දා ගලන ජලයෙන් අත සේදීම කළ යුතුය. අනෙක් මිනිසුන්ව ස්පර්ශ කිරීම හැකිතාක් දුරට අවම කළ යුතුයි. ඔබ පරිහරණය කරන රෙදි, තුවා, ඇඳ ඇතිරිලි, කොට්ටඋර, අන් අයගේ පරිහරණයට නොදිය යුතුයි.

ඔබ කෘත්‍රිම කාච (contact lenses) පළදිනවා නම්, රෝගි කාල පරාසය තුළදි ඒවා පැළදීමෙන් තොරව සිටීම ඉතා යහපත් වේ.

මේ සඳහා ප්‍රතිකාර ක්‍රම ගණනාවක් තිබුණත් රෝගකාරකය මත ප්‍රතිකාර ක්‍රම වෙනස් වේ. වෛරස් තත්ත්වයක් නම් ඒ සඳහා දෑසට කෘත්‍රිම කඳුළු බිංදු ආලේප කිරීම මගින් තත්ත්වය හොඳ අතට හැරේ. බැක්ටීරියාවක් නිසා අක්ෂි ප්‍රදාහය සිදුවුණා නම්, ඒ සඳහා eye drops ලෙසින් ලබාගත හැකි ප්‍රතිජීවක (antibiotics) ලබා දෙයි.

දෑස් රතුවීම, කඳුළු ගැලීම සමඟම ඔබට ඇස්වල වේදනාවක්, පෙනීමේ දුර්වලතාවක්, ආලෝකය දකින විට අපහසුවක් (photoghobia) එය අක්ෂි පටල ප්‍රදාහ තත්ත්වයට වඩා බරපතළ තත්ත්වයක් විය හැකිය. කෙසේ වුවද දෑස් ලෙඩ වැළඳුණු විටදි ළඟම ඉන්නා වෛද්‍යවරයා හමුවීම මගින් ඔබටත්, ඔබ වටා සිටින අයටත් සෙතක් සැලසෙනු ඇත.

වෛද්‍ය ශිෂ්‍ය

මෙලංක සිරිවර්ධන

[QUOTE="sirajstc, post: 13611143, member: 91140"] [b]ඇස් ලෙඩ ගැන යමක් |About Pink eye|[/b] [B][SIZE=3][COLOR=#0066FF]දෑස ලෙඩ කරවන [/COLOR][/SIZE][SIZE=3][COLOR=#FF0000]වෛරස් ආසාදන[/COLOR][/SIZE][/B] [IMG]http://i586.photobucket.com/albums/ss304/akronie/pinkeye.jpg?t=1303777152[/IMG][IMG]http://img.webmd.com/dtmcms/live/webmd/consumer_assets/site_images/articles/health_tools/pinkeye_slideshow/istock_photo_of_eye_with_redness.jpg[/IMG][URL="http://usermeds.com/static/pink-eye.jpg"][IMG]http://usermeds.com/static/pink-eye-thumbnail.jpg[/IMG][/URL] [URL="http://usermeds.com/static/pink-eye-1.jpg"][IMG]http://usermeds.com/static/pink-eye-thumbnail-1.jpg[/IMG][/URL] [URL="http://usermeds.com/static/pink-eye-2.jpg"][IMG]http://usermeds.com/static/pink-eye-thumbnail-2.jpg[/IMG][/URL] [URL="http://usermeds.com/static/pink-eye-3.jpg"][IMG]http://usermeds.com/static/pink-eye-thumbnail-3.jpg[/IMG][/URL] [IMG]http://t1.gstatic.com/images?q=tbn:ANd9GcTADEwQa_5CZ10mGe2QWxeSHTa0Mm1DBlgm2oXwunZpsZtbTIsd-S9OROIxIg[/IMG] [SIZE=3] ඇස්ලෙඩ, ඇස් රතුවීම, [/SIZE][FONT=Verdana][SIZE=3](conjunctivitis)[/SIZE][/FONT][SIZE=3] අක්ෂි පටල ප්‍රදාහය ලෙස ව්‍යවහාරයේ යෙදෙන මේ ගැටලුමය සෞඛ්‍ය වතාවරණය, මුළු මහත් සමාජයක් පවා බිය ගන්වන සුළු එකකි. වැළඳුණු පසු ඉතාමත්ම අපහසුකාරී, අසහනකාරී තත්ත්වයක් ඇතිවන මේ රෝගය නිසා, බොහෝ දෙනා පීඩාකාරී තත්ත්වයන්හි පසුවෙති. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]සාමාන්‍ය ජනතාවට මේ රෝගය වැළදෙන්නේ කෙසේද? :nerd: [/SIZE] [SIZE=3]වැළඳුණු පසු හානිවන්නේ ශරීරයේ කුමන අවයවවලටද?:nerd:[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] මෙම රෝගය වැළඳුණු විට තමන් කළ යුත්තේ කුමක්ද? :nerd: [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]එයින් වැලකී සිටීමට කළ යුතු දේ කුමක්ද යන්න පිළිබඳ දළ අවබෝධයක් තිබීම වැදගත්ය.:)[/SIZE] [SIZE=3] [/SIZE] [FONT=Verdana][SIZE=3]conjunctivitis [/SIZE][/FONT][SIZE=3][COLOR=Red]හෙවත් අක්ෂි පටල ප්‍රදාහය ලෙස හඳුන්වන්නේ කුමක්දැයි කිවහොත් ඇස් පියන් පතේ [/COLOR][/SIZE][FONT=Verdana][COLOR=Red][SIZE=3](eye lid)[/SIZE][/COLOR][/FONT][SIZE=3][COLOR=Red] ඇතුල් පැත්තේ ඇති සියුම් පටලයේත් ඇසේ සුදු කොටස මතුපිටින් ආවරණය කරන සියුම් පටලයේත් ඇතිවන ඉදිමීමේ තත්ත්වයකි[/COLOR]. මේ අක්ෂි පටල ප්‍රදාහය තත්ත්වය අසාදනයක් [/SIZE][FONT=Verdana][SIZE=3](infection) [/SIZE][/FONT][SIZE=3] ලෙස හෝ ආසාත්මිකතාවක් [/SIZE][FONT=Verdana][SIZE=3](allergy ) [/SIZE][/FONT][SIZE=3]ලෙස වැළඳීමේ හැකියාවක් ඇත.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] ඇස් ලෙඩ තත්ත්වය ආසාදනයක් ලෙස වැළඳෙනවා නම්, ඒ සඳහා වැඩි ප්‍රවණතාවක් ඇත්තේ එක්කෝ එය බැක්ටීරියා ආසාදන [/SIZE][FONT=Verdana][SIZE=3](bacterial[/SIZE][/FONT][SIZE=3] )තත්ත්වයක් වීමට හෝ නැතිනම් එය වෛරස් ආසාදන[/SIZE][FONT=Verdana][SIZE=3] (viral)[/SIZE][/FONT][SIZE=3] තත්ත්වයක් වීමටයි. මෙම අවස්ථා දෙකෙන් වැඩි බියක් හෙවත් සෞඛ්‍යට වැඩි අවදානම් වාතාවරණයක් ගෙන දෙන්නේ වෛරස් ආසාදනයයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] වෛරස් මගින් සෑදෙන අක්ෂි පටල ප්‍රදාහ තත්ත්වය වැළඳෙන්නේ ආසාදිත අයෙකුගේ ස්පර්ශය නිසා හෝ ආසාදිත පුද්ගලයා පරිහරණය කරන තුවා, ඇඳුම්, කොට්ට උර ඇඳ ඇතිරිලි, රූපලාවන්‍ය ආම්පන්න නිරෝගී කෙනෙක් පරිහරණය කිරීම මගින්ය. සෙම්ප්‍රතිශ්‍යාවක් හෝ ඉහළ ශ්වසන මාර්ගයේ[/SIZE][FONT=Verdana][SIZE=3](upper respiratory tract )[/SIZE][/FONT][SIZE=3] හි ආසාදන තත්ත්වයක් උග්‍ර වී, එය ඇඟ පුරා පැතිරීම මගින්ද වෛරස් මගින් ඇතිවන අක්ෂි පටල ප්‍රදාහ තත්ත්වය වැළඳිය හැකිය. [/SIZE] [COLOR=Red] [/COLOR] [SIZE=3][COLOR=Red] වෛරස මගින් සිදුවන ඇස් ලෙඩ තත්ත්වය ඉතාමත්ම පීඩාකාරී වේ. එය අන් අයට වෙන අවස්ථාවලදීට වඩා ඉක්මණින් බෝ වීමේ ප්‍රවණතාවක් ඇත. වැළඳුණු පසු පළමු දින 10 - 12 ක් අතරදී බෝ වීමට වැඩි අවදානමක් දක්වන මෙම තත්ත්වය කෙනෙකුට වැළඳුණුහොත් සති 2 - 3ක් යනතුරු පවතී. :([/COLOR] [/SIZE] [SIZE=3] බැක්ටීරියා මගින් වැලඳෙන අක්ෂි පටල ප්‍රදාහ තත්ත්වයද සෑදෙන්නේ ඉහත වෛරස් මගින් වැළඳෙන මාර්ගවලින්ය. බැක්ටීරියා මගින් සෑදෙන ඇස් ලෙඩ වාතාවරණයේදී ඇස් රතුවීමට අමතරව දෑස් වියළුණු[/SIZE][FONT=Verdana][SIZE=3] (dry eyes) [/SIZE][/FONT][SIZE=3]බවක් හා ඇස් පියන්පත ඉදිමීමේ තත්ත්වයක්[/SIZE][FONT=Verdana][SIZE=3] (blepharitis)[/SIZE][/FONT][SIZE=3] ඇති වේ. [/SIZE] [SIZE=3]ආසාත්මික අක්ෂි පටල ප්‍රදාහ තත්ත්වය හෙවත් [/SIZE][FONT=Verdana][SIZE=3]allergic conjunctivitis[/SIZE][/FONT][SIZE=3] බෝ නොවන තත්ත්වයකි. එය වැළදෙන්නේ ඇස් මතට යම් ද්‍රව්‍යයක් [/SIZE][FONT=Verdana][SIZE=3](foreign body)[/SIZE][/FONT][SIZE=3] උදාහරණයක් ලෙස මල්වල පරාග අංශු වැටීම නිසායි. මෙහිදී ඇස් රතුවීමේ තත්ත්වයත්, කඳුළු ගැලීමේ තත්ත්වයටත් අමතරව ඇස් කැසීමේ ගතියක් [/SIZE][FONT=Verdana][SIZE=3](itching)[/SIZE][/FONT][SIZE=3] ඇති වේ. එලෙසම මේ සියලු තත්ත්වවලට අමතරව, ලිංගිකව සම්ප්‍රේෂණය වන [/SIZE][FONT=Verdana][SIZE=3](sexual transmission) chlamydial conjunctivitis)[/SIZE][/FONT][SIZE=3] නම් තත්ත්වයක්ද ඇත.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] ඔබට ඇස් ලෙඩ තත්ත්වයක් වැළඳුණු විටදී වෙනදාට වඩා සුපරීක්ෂාකාරීව කටයුතු කළ යුතුයි. [COLOR=Red]ඇස් ඇල්ලීමට ප්‍රථමවත්, ඇස් ඇල්ලු පසුවත් සබන්දා ගලන ජලයෙන් අත සේදීම කළ යුතුය. අනෙක් මිනිසුන්ව ස්පර්ශ කිරීම හැකිතාක් දුරට අවම කළ යුතුයි. ඔබ පරිහරණය කරන රෙදි, තුවා, ඇඳ ඇතිරිලි, කොට්ටඋර, අන් අයගේ පරිහරණයට නොදිය යුතුයි.[/COLOR] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3]ඔබ කෘත්‍රිම කාච [/SIZE][FONT=Verdana][SIZE=3](contact lenses)[/SIZE][/FONT][SIZE=3] පළදිනවා නම්, රෝගි කාල පරාසය තුළදි ඒවා පැළදීමෙන් තොරව සිටීම ඉතා යහපත් වේ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] මේ සඳහා ප්‍රතිකාර ක්‍රම ගණනාවක් තිබුණත් රෝගකාරකය මත ප්‍රතිකාර ක්‍රම වෙනස් වේ. වෛරස් තත්ත්වයක් නම් ඒ සඳහා දෑසට කෘත්‍රිම කඳුළු බිංදු ආලේප කිරීම මගින් තත්ත්වය හොඳ අතට හැරේ. බැක්ටීරියාවක් නිසා අක්ෂි ප්‍රදාහය සිදුවුණා නම්, ඒ සඳහා [/SIZE][FONT=Verdana][SIZE=3]eye drops[/SIZE][/FONT][SIZE=3] ලෙසින් ලබාගත හැකි ප්‍රතිජීවක [/SIZE][FONT=Verdana][SIZE=3](antibiotics)[/SIZE][/FONT][SIZE=3] ලබා දෙයි.[/SIZE] [SIZE=3] දෑස් රතුවීම, කඳුළු ගැලීම සමඟම ඔබට ඇස්වල වේදනාවක්, පෙනීමේ දුර්වලතාවක්, ආලෝකය දකින විට අපහසුවක් [/SIZE][FONT=Verdana][SIZE=3](photoghobia)[/SIZE][/FONT][SIZE=3] එය අක්ෂි පටල ප්‍රදාහ තත්ත්වයට වඩා බරපතළ තත්ත්වයක් විය හැකිය. කෙසේ වුවද දෑස් ලෙඩ වැළඳුණු විටදි ළඟම ඉන්නා වෛද්‍යවරයා හමුවීම මගින් ඔබටත්, ඔබ වටා සිටින අයටත් සෙතක් සැලසෙනු ඇත.[/SIZE] [SIZE=3] වෛද්‍ය ශිෂ්‍ය [/SIZE] [SIZE=3] මෙලංක සිරිවර්ධන[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom