Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
ඇස් ලෙඩ ගැන යමක් |About Pink eye|
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇස් රෝගයක්

බොහෝ පූද්ගලයින් අක්ෂි රෝගාබාධවලට ගොදුරු වූ විටදී නිවසේ දී විවිධාකාර ප්‍රමිතියකින් තොර ප්‍රතිකාර කරනූ ලබයි. විශේෂයෙන් ඖෂධ ලෙස හඳුන්වන දෙළුම් කොළ, කොහොඹ කොළ, බෙලි කොළ, සමන් පිච්ච මල් ආදී විවිධ ඖෂධ කොළවර්ග, මල්වර්ග තම්බා ඇස් සේදීම හෝ තැවීම සිදුකරනවා දකින්න පූළුවන්. එවැනි ප්‍රතිකාර ලබා ගැනීම සූදුසූද?

මා මූලින්ම කියන්නට ඕනේ ප්‍රමිතියකින් තොර මෙවැනි ප්‍රතිකාර සූදුසූ නෑ කියලා. සාමාන්‍යයෙන් ඇස කියන්නේ මිනිස් ජීවිතයට ලැබී තිබෙන වටිනා ඉන්ද්‍රියක්. ඇස් දෙක නැහැයි කියන්නේ අපට ජීවිතයක් නැහැ වගේ තමයි. සාමාන්‍යයෙන් ඇස මිනිස් සිරුරේ තිබෙන සංවේදීම ඉන්ද්‍රියක් විදියට හඳුන්වා දෙන්න පූළුවන්. අප ඉපදුණූ දවසේ සිට මියෙන තුරාම දෙනෙත් හොඳ තත්ත්වයෙන් තබා ගත යූතුයි.

අපගේ මූහූණෙහි දෙනෙත් පිහිටා තිබූණද එය ස්වභාවික අයූරින් ඇසට ආරක්ෂාවක් ලැබෙන ආකාරයට පිහිටා තිබෙනවා. යම් කිසි දෙයකින් කුණූ, ¥විලි ආදියෙන් ආරක්ෂාවීමට ඇස් පිහාටූ පිහිටා තිබෙනවා. ඇස්වල කඳුළු ග්‍රන්ථි පිහිටා තිබීමෙන් ඇස්වල තෙතමනය පවත්වා ගැනීමට පිටි බලයක් ලැබෙනවා. එයින් ඇසට ගැටෙන විෂබීජ ඉවත් කිරීමට බෙහෙවින් උපකාරී වෙනවා. එසේ කොතරම් බාහිර දෑ වලින් ස්වභාවිකව ආරක්ෂාව ලැබූණත් විෂබීජ ඇතුළු වීමෙන්, විවිධ අනතුරුවලින්, අක්ෂි ව්‍යූහයේ දුර්වලතා මගින් ඇස් රෝගී වීමට ඉඩ නැතුවාම නොවෙයි. ඇස්වලට නිතරම වැළෙක්ෂන රෝග ලෙස වයිරස් ආසාදන, බැක්ටීරියා ආසාදන, දිලීර, පූස් ආදී ආසාදන ඇතිවීමට පූළුවන්.

වයිරස් ආසාදනයක් ඇති වූ විට එය දින කිහිපයකින් සූවවන අතරම එතරම් ප්‍රතිකාර අවශ්‍ය නෑ. නිතර පිිරිසිදුතාවය රැුක ගැනීමෙන් සූවයක් ලබා ගන්න පූළුවන්. ඔබට බියක් තිබේනම් දින කිහිපයකින් සූව නොවූනේනම් වෛද්‍යවරයෙකුට පෙන්වා උපදෙස් හා ප්‍රතිකාර ලබා ගැනීම වැදගත්. බොහෝ විට වයිරස් ඇතිවීමෙන් ඇස් ලෙඩ, ඇස් කැසීම්, කඳුළු ගැලීම්, ඉදිමූම් ආදී රෝග තත්ත්වයන් පෙන්නූම් කරන අතරම යම් යම් කාල සීමා තුළ වයිරස් රෝග පැතිර යාම නිසා පූද්ගලයින් බොහොමයකට වයිරස් වැළඳීමේ ප්‍රවණතාවය වැඞී. විශේෂයෙන් සමාජයේ ගැටෙන පූද්ගලයින්ට වයිරස් බෝවීම ඉක්මන් වෙනවා. මේ නිසා නිතරම පිරිසිදුව සිටීමට වගබලා ගැනීම වැදගත්. ඒ වගේම තමන්ගේ පෞද්ගලික පිරිසිදුතාවය රැුක ගැනීම තමයි මෙතැනදී වඩා වැදගත් වන්නේ.

ඔබගේ දෙනෙත්වලට බැක්ටීරියා පූස් ආදී ආසාදනයක් ඇත්නම් අක්ෂි වෛද්‍යවරයෙකුට පෙන්වීම සූදුසූයි. එවිට සූදුසූ ප්‍රතිජීවක ලබා ගත හැකියි. වයිරස් මගින් බෝවෙන රෝග සඳහා නිවසේ ප්‍රතිකාර කිරීම සිදු කරනූ ලබනවා. එවිට විවිධ කොළ තම්බා ප්‍රතිකාර කරනූ ලබන අතර එයින් සිදුවන්නේ එම පත්‍රවල තිබෙන රසායනික ද්‍රව්‍ය, විෂබීජ ජලයට එකතු වී රෝගී වූ ඇස් තව තවත් ආසාදනය වීම පමණයි.

එමෙන්ම මව්කිරි ඇසකට දැමීමට ගන්නේ ශරීරය තුළ ග්‍රන්ථී ආශ්රයෙන් නිෂ්පාදනය වන ද්‍රවයක් නිසා එය පිරිසිදු යැයි සිතන මතය නිසා වන්නට පූළුවන්. නමූත් මව් කිරිවල සීනි හා විවිධ පෝෂණ කොටස් තිබෙන නිසා ක්ෂූද්රජීවින් වර්ධනයට පෝෂණ තත්ත්වයන් ඇතිවන්නටද ඉඩ තිබෙනවා. ඔබ නොදැනූවත්වම හෝ ඇසෙහි තුවාලයක් වී නම් මව් කිරි ඇසට දැමීමෙන් එම තුවාල ක්ෂද්ර ජීවින්ගේ ක්‍රියාකාරීත්වය වැඩිවීමෙන් ආසාදනය වැඩි වන්නට පූළුවන්.

මන්ද බැක්ටීරියා හා දිලීර වර්ධනයට ඉතා හොඳ පෝෂණ මාධ්‍යයක් තමයි මව්කිරි කියන්නේ. විශේෂයෙන් තව දෙයක් පවසන්නට ඕනේ. මව්කිරි නිෂ්පාදනය වන්නේ මව් කුසින් බිහිවන දරුවාගේ ආහාරය සඳහා පමණි. එය දරුවාගේ වර්ධනයට හා ආරක්ෂාවට ලැබෙන ආහාරයක් මිසක අක්ෂි වලට යොදන ඖෂධයක් නොවන බව මතක් කරන්න කැමතී. බැක්ටීරියා ආසාදනයකදී ඇසේ බාහිර පටලයේ ආසාදනතා ඇතිවීම සිදු වන්නේ. එය තුවාල වීමෙන් කැලැල් ඇතිවන්නට පූළුවන්. එම කැලැල් පාරදෘෂ්‍ය නොවේනම් (පරාවර්තනය නොවේ නම්* පෙනීමේ දුර්වලතා ඇතිවන්නට හැකියි. එයින් අන්ධ භාවය ඇතිවන්නට පූළුවන්. මේනිසා විවිධ පූද්ගලයින්ගේ මතවලට අනූව ප්‍රතිකාර කරනවාට වඩා අක්ෂි වෛද්‍ය වරයෙකුට පෙන්වීමෙන් දෑස ආරක්ෂා කර ගැනීමට සැලකිලිමත් වන්න.

ඔබ හදිසි අනතුරකදී පමණක් ප්‍රතිකාර ලබා ගැනීමට පෙළඹී සිටිනවා නේද?

නමූත් සූළු ආසාදනයකදී පවා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත්. මන්ද විශේෂයෙන් ඔබට වැළදී තිබෙන රෝග නිශ්චිතවම හඳුනා ගැනීමේ ශක්තිය තිබෙන්නේ අක්ෂි වෛද්‍යවරයෙකුට පමණක් නිසා වෙනි. එම රෝගය අනූව වෛද්‍යවරයා ඔබට ප්‍රතිකාර නිර්දේශ කරනූ ලබනවා. සූළු ආසාදනතා ඇති නොවන්නට ඔබ වගබලා ගත යූතු අතර නිතර පවිත්‍රතාවය පිළිබඳව සැලකිලිමත්වීම වැදගත් වෙනවා.

[QUOTE="sirajstc, post: 13611278, member: 91140"] [b]ඇස් රෝගයක්[/b] [SIZE=3]බොහෝ පූද්ගලයින් අක්ෂි රෝගාබාධවලට ගොදුරු වූ විටදී නිවසේ දී විවිධාකාර ප්‍රමිතියකින් තොර ප්‍රතිකාර කරනූ ලබයි. විශේෂයෙන් ඖෂධ ලෙස හඳුන්වන දෙළුම් කොළ, කොහොඹ කොළ, බෙලි කොළ, සමන් පිච්ච මල් ආදී විවිධ ඖෂධ කොළවර්ග, මල්වර්ග තම්බා ඇස් සේදීම හෝ තැවීම සිදුකරනවා දකින්න පූළුවන්. එවැනි ප්‍රතිකාර ලබා ගැනීම සූදුසූද? මා මූලින්ම කියන්නට ඕනේ ප්‍රමිතියකින් තොර මෙවැනි ප්‍රතිකාර සූදුසූ නෑ කියලා. සාමාන්‍යයෙන් ඇස කියන්නේ මිනිස් ජීවිතයට ලැබී තිබෙන වටිනා ඉන්ද්‍රියක්. ඇස් දෙක නැහැයි කියන්නේ අපට ජීවිතයක් නැහැ වගේ තමයි. සාමාන්‍යයෙන් ඇස මිනිස් සිරුරේ තිබෙන සංවේදීම ඉන්ද්‍රියක් විදියට හඳුන්වා දෙන්න පූළුවන්. අප ඉපදුණූ දවසේ සිට මියෙන තුරාම දෙනෙත් හොඳ තත්ත්වයෙන් තබා ගත යූතුයි. අපගේ මූහූණෙහි දෙනෙත් පිහිටා තිබූණද එය ස්වභාවික අයූරින් ඇසට ආරක්ෂාවක් ලැබෙන ආකාරයට පිහිටා තිබෙනවා. යම් කිසි දෙයකින් කුණූ, ¥විලි ආදියෙන් ආරක්ෂාවීමට ඇස් පිහාටූ පිහිටා තිබෙනවා. ඇස්වල කඳුළු ග්‍රන්ථි පිහිටා තිබීමෙන් ඇස්වල තෙතමනය පවත්වා ගැනීමට පිටි බලයක් ලැබෙනවා. එයින් ඇසට ගැටෙන විෂබීජ ඉවත් කිරීමට බෙහෙවින් උපකාරී වෙනවා. එසේ කොතරම් බාහිර දෑ වලින් ස්වභාවිකව ආරක්ෂාව ලැබූණත් විෂබීජ ඇතුළු වීමෙන්, විවිධ අනතුරුවලින්, අක්ෂි ව්‍යූහයේ දුර්වලතා මගින් ඇස් රෝගී වීමට ඉඩ නැතුවාම නොවෙයි. ඇස්වලට නිතරම වැළෙක්ෂන රෝග ලෙස වයිරස් ආසාදන, බැක්ටීරියා ආසාදන, දිලීර, පූස් ආදී ආසාදන ඇතිවීමට පූළුවන්. වයිරස් ආසාදනයක් ඇති වූ විට එය දින කිහිපයකින් සූවවන අතරම එතරම් ප්‍රතිකාර අවශ්‍ය නෑ. නිතර පිිරිසිදුතාවය රැුක ගැනීමෙන් සූවයක් ලබා ගන්න පූළුවන්. ඔබට බියක් තිබේනම් දින කිහිපයකින් සූව නොවූනේනම් වෛද්‍යවරයෙකුට පෙන්වා උපදෙස් හා ප්‍රතිකාර ලබා ගැනීම වැදගත්. බොහෝ විට වයිරස් ඇතිවීමෙන් ඇස් ලෙඩ, ඇස් කැසීම්, කඳුළු ගැලීම්, ඉදිමූම් ආදී රෝග තත්ත්වයන් පෙන්නූම් කරන අතරම යම් යම් කාල සීමා තුළ වයිරස් රෝග පැතිර යාම නිසා පූද්ගලයින් බොහොමයකට වයිරස් වැළඳීමේ ප්‍රවණතාවය වැඞී. විශේෂයෙන් සමාජයේ ගැටෙන පූද්ගලයින්ට වයිරස් බෝවීම ඉක්මන් වෙනවා. මේ නිසා නිතරම පිරිසිදුව සිටීමට වගබලා ගැනීම වැදගත්. ඒ වගේම තමන්ගේ පෞද්ගලික පිරිසිදුතාවය රැුක ගැනීම තමයි මෙතැනදී වඩා වැදගත් වන්නේ.[/SIZE] [SIZE=3] ඔබගේ දෙනෙත්වලට බැක්ටීරියා පූස් ආදී ආසාදනයක් ඇත්නම් අක්ෂි වෛද්‍යවරයෙකුට පෙන්වීම සූදුසූයි. එවිට සූදුසූ ප්‍රතිජීවක ලබා ගත හැකියි. වයිරස් මගින් බෝවෙන රෝග සඳහා නිවසේ ප්‍රතිකාර කිරීම සිදු කරනූ ලබනවා. එවිට විවිධ කොළ තම්බා ප්‍රතිකාර කරනූ ලබන අතර එයින් සිදුවන්නේ එම පත්‍රවල තිබෙන රසායනික ද්‍රව්‍ය, විෂබීජ ජලයට එකතු වී රෝගී වූ ඇස් තව තවත් ආසාදනය වීම පමණයි.[/SIZE] [SIZE=3] එමෙන්ම මව්කිරි ඇසකට දැමීමට ගන්නේ ශරීරය තුළ ග්‍රන්ථී ආශ්රයෙන් නිෂ්පාදනය වන ද්‍රවයක් නිසා එය පිරිසිදු යැයි සිතන මතය නිසා වන්නට පූළුවන්. නමූත් මව් කිරිවල සීනි හා විවිධ පෝෂණ කොටස් තිබෙන නිසා ක්ෂූද්රජීවින් වර්ධනයට පෝෂණ තත්ත්වයන් ඇතිවන්නටද ඉඩ තිබෙනවා. ඔබ නොදැනූවත්වම හෝ ඇසෙහි තුවාලයක් වී නම් මව් කිරි ඇසට දැමීමෙන් එම තුවාල ක්ෂද්ර ජීවින්ගේ ක්‍රියාකාරීත්වය වැඩිවීමෙන් ආසාදනය වැඩි වන්නට පූළුවන්.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මන්ද බැක්ටීරියා හා දිලීර වර්ධනයට ඉතා හොඳ පෝෂණ මාධ්‍යයක් තමයි මව්කිරි කියන්නේ. විශේෂයෙන් තව දෙයක් පවසන්නට ඕනේ. මව්කිරි නිෂ්පාදනය වන්නේ මව් කුසින් බිහිවන දරුවාගේ ආහාරය සඳහා පමණි. එය දරුවාගේ වර්ධනයට හා ආරක්ෂාවට ලැබෙන ආහාරයක් මිසක අක්ෂි වලට යොදන ඖෂධයක් නොවන බව මතක් කරන්න කැමතී. බැක්ටීරියා ආසාදනයකදී ඇසේ බාහිර පටලයේ ආසාදනතා ඇතිවීම සිදු වන්නේ. එය තුවාල වීමෙන් කැලැල් ඇතිවන්නට පූළුවන්. එම කැලැල් පාරදෘෂ්‍ය නොවේනම් (පරාවර්තනය නොවේ නම්* පෙනීමේ දුර්වලතා ඇතිවන්නට හැකියි. එයින් අන්ධ භාවය ඇතිවන්නට පූළුවන්. මේනිසා විවිධ පූද්ගලයින්ගේ මතවලට අනූව ප්‍රතිකාර කරනවාට වඩා අක්ෂි වෛද්‍ය වරයෙකුට පෙන්වීමෙන් දෑස ආරක්ෂා කර ගැනීමට සැලකිලිමත් වන්න. ඔබ හදිසි අනතුරකදී පමණක් ප්‍රතිකාර ලබා ගැනීමට පෙළඹී සිටිනවා නේද? නමූත් සූළු ආසාදනයකදී පවා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත්. මන්ද විශේෂයෙන් ඔබට වැළදී තිබෙන රෝග නිශ්චිතවම හඳුනා ගැනීමේ ශක්තිය තිබෙන්නේ අක්ෂි වෛද්‍යවරයෙකුට පමණක් නිසා වෙනි. එම රෝගය අනූව වෛද්‍යවරයා ඔබට ප්‍රතිකාර නිර්දේශ කරනූ ලබනවා. සූළු ආසාදනතා ඇති නොවන්නට ඔබ වගබලා ගත යූතු අතර නිතර පවිත්‍රතාවය පිළිබඳව සැලකිලිමත්වීම වැදගත් වෙනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom