ඇස් වටේ කලු සිංහලයෝ වරෙල්ලා

planner123

Well-known member
  • May 22, 2018
    8,842
    15,232
    113
    Kakul kalu wena ekata nadda bn mukuth ?
    Slippers ehema daanna baha mata. Patta marks godak thiyenawa kakul deke.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,688
    113
    colombo
    කකුලෙද මූනෙද

    යකෝ ඇස් කිව්වේ උඹ පෙනීම ලබාදෙන ඇස්
    කකුලෙද මූනෙද

    Kakul kalu wena ekata nadda bn mukuth ?
    Slippers ehema daanna baha mata. Patta marks godak thiyenawa kakul deke.
    සෙරෙප්පු දාන්න කලින් vaseline පෙට්‍රෝලියම් ජෙල් ගාපන්. රෑට නිදා ගන්න කලිනුත් ගාපන්. Ordinary glycol acid ගාන්නත් පුලුවන් හැබැයි ගනන්
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,842
    15,232
    113
    යකෝ ඇස් කිව්වේ උඹ පෙනීම ලබාදෙන ඇස්

    සෙරෙප්පු දාන්න කලින් vaseline පෙට්‍රෝලියම් ජෙල් ගාපන්. රෑට නිදා ගන්න කලිනුත් ගාපන්. Ordinary glycol acid ගාන්නත් පුලුවන් හැබැයි ගනන්
    Any specific brands or products you can recommend ?
    Price ok.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,164
    1
    61,505
    113
    Mother Earth
    මම එළියට යනකොට hand sleeves දෙකක් දානවා. ඒත් එකෙනුත් open වෙලා තියෙන area ටික අවුවට කලු වෙලා. ඒ ටික යවා ගන්නෙ කොහොමද? suncream ගාන්නේ නෑ බන්. කාලයක් ගෑවා ඒත් ඒක ගෑවම අමාරුයි දාඩිය දානවා. remedy එකක් තියෙනවද? 🤷‍♂️
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,164
    1
    61,505
    113
    Mother Earth
    Female කියලා වෙනම එකක් නෑ බන්
    ඕව නේද බන් ඔය ඇඩ් වල දාන්නේ "පිරිමින් සඳහාම සුවිශේෂී වූ" කියලා.

    කලු පාටයි සුදු පාටයි පාට දෙකක් බව ඇත්තයි..
    පිරිසිඳු ලෙස සිටීම ලොකුම සම්පතයි..
    කලු වුණාට සුදු වුණාට කාගෙත් ලේ රතු පාටයි..
    පාටක් ගැන තැවෙන්නේ නූගත් කමටයි.. 🙂
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,688
    113
    colombo
    Fake thynwa neda oke sagenna lsnkawe :oo:
    Ganna thanakuth dapaan :)
    https://jeewakapharmacy.lk/product/the-ordinary-caffeine-solution-5-egcg/

    මම එළියට යනකොට hand sleeves දෙකක් දානවා. ඒත් එකෙනුත් open වෙලා තියෙන area ටික අවුවට කලු වෙලා. ඒ ටික යවා ගන්නෙ කොහොමද? suncream ගාන්නේ නෑ බන්. කාලයක් ගෑවා ඒත් ඒක ගෑවම අමාරුයි දාඩිය දානවා. remedy එකක් තියෙනවද? 🤷‍♂️
    awwata yankanma ithin oka wenawa ban. ge athule innakota ithin aye oya tika pata watenawa. Glycolic acid and aloe vera gel use karapan maruwen maruwata. eth ithin awwata giya gaman aye iwarai, SPF thiyena body lotion ekak use karapan
     
    • Love
    Reactions: Candid-B