mee boss cosmeticlk eke badu originald? aah tawa sunscream+moisturizer dek ekt tyen hoda brand ekak dnnwd?Product එක : The Ordinary Caffeine Solution 5%
මේක නම් අත්දුටුවයි ප්රත්යක්ෂයි. හැබැයි මාසයක්වත් යනවා ප්රතිඵල එන්න.

Oralga kiyala lotion ekak thiye aran gapane bn kakul dekei ath dekai welenawatai kalu wenawatai mona hari kiyapnko. epa wela inne. chithra andinna puluwa.
mee boss cosmeticlk eke badu originald? aah tawa sunscream+moisturizer dek ekt tyen hoda brand ekak dnnwd?
eka hodaiddd use krl tyedOralga kiyala lotion ekak thiye aran gapan
සයිට් එක ගැන නම් එච්චර දන්නෑ බන් මන් උඩ දාපු ලින්ක් එකේ තියෙනවා. Sunscreen and moisturizer 2 in 1 bedt product eka thamai Hadalabo uv white gel
------ Post added on Feb 21, 2025 at 12:42 PM
https://lk.spaceylon.com/products/s...o16DZD3mH6oNu6UpavUwZLBfW2LaAgbYtvrHoXCyx9jF4මම එළියට යනකොට hand sleeves දෙකක් දානවා. ඒත් එකෙනුත් open වෙලා තියෙන area ටික අවුවට කලු වෙලා. ඒ ටික යවා ගන්නෙ කොහොමද? suncream ගාන්නේ නෑ බන්. කාලයක් ගෑවා ඒත් ඒක ගෑවම අමාරුයි දාඩිය දානවා. remedy එකක් තියෙනවද?![]()
Gobba product ganne nathuwa international brand ekak gaththanam thamai hodahttps://lk.spaceylon.com/products/s...o16DZD3mH6oNu6UpavUwZLBfW2LaAgbYtvrHoXCyx9jF4
මෙන්න මේක ගලා බලන්න wife ලඟදි මේක ගත්ත, මේක cream එකක් නෙවෙයි, liquid lotion එකක්. Spa Ceylon එකේ අය කිව්වේ මේක ගොඩක් foreigners ල ගන්නවාලු sun-cream වගේ thickness නැති නිසා
daily use කරන්න පුළුවන් Anti-aging Day Cream එකක් කියපන්කො බන් . දැන් වයසට යන්න අරන් තියෙන්නේProduct එක : The Ordinary Caffeine Solution 5%
මේක නම් අත්දුටුවයි ප්රත්යක්ෂයි. හැබැයි මාසයක්වත් යනවා ප්රතිඵල එන්න.
https://lk.spaceylon.com/products/s...o16DZD3mH6oNu6UpavUwZLBfW2LaAgbYtvrHoXCyx9jF4
මෙන්න මේක ගලා බලන්න wife ලඟදි මේක ගත්ත, මේක cream එකක් නෙවෙයි, liquid lotion එකක්. Spa Ceylon එකේ අය කිව්වේ මේක ගොඩක් foreigners ල ගන්නවාලු sun-cream වගේ thickness නැති නිසා
daily use කරන්න පුළුවන් Anti-aging Day Cream එකක් කියපන්කො බන් . දැන් වයසට යන්න අරන් තියෙන්නේ![]()
Candid B kiyanneth ara walla kalu wenawata gana cream eka nedaඕව නේද බන් ඔය ඇඩ් වල දාන්නේ "පිරිමින් සඳහාම සුවිශේෂී වූ" කියලා.
කලු පාටයි සුදු පාටයි පාට දෙකක් බව ඇත්තයි..
පිරිසිඳු ලෙස සිටීම ලොකුම සම්පතයි..
කලු වුණාට සුදු වුණාට කාගෙත් ලේ රතු පාටයි..
පාටක් ගැන තැවෙන්නේ නූගත් කමටයි..![]()

@tupac97 mens face wash thiyenne monada bn honda ewa?ehema mokuth wenne na ban oka eye eka athule ganne na
පුක වටෙද?Product එක : The Ordinary Caffeine Solution 5%
මේක නම් අත්දුටුවයි ප්රත්යක්ෂයි. හැබැයි මාසයක්වත් යනවා ප්රතිඵල එන්න.
ඔව් මගෙත් බෙල්ල කලුයි. ඇඟ සුදුයි, මුනයි බෙල්ලයි අත් දෙකයි කලුයි.Bellala kalu wena ekat monawa hari thiyeda @tupac97