Product එක : The Ordinary Caffeine Solution 5% මේක නම් අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. හැබැයි මාසයක්වත් යනවා ප්‍රතිඵල එන්න. ඇස් යට ටිකක් බැහැලා වගේ තියෙන එක යවාගන්න මොනවහරි නැද්ද බං?