ඇස් හෙලි කරන රහස්.....
මනා රූ සිරියෙන් යුත් නිල්පැහැයෙන් බබලන ඇස් යුවලක් හිමි කාන්තාව ඉතා වාසනාවන්තය ,විවාහ දිවියේ බොහෝ සැපසම්පත් විඳින ඇය සැමියාගේ ආදරය නොමදව ලබන්නීය..
ඇස් යුවලේ කෙරවල රතු පැහැයෙන් යුක්තව කලු ඉන්ගිරියාව තද කලු පැහැයෙන් යුතු තැනැත්තියද වාසනා වන්තය...
මුවැත්තියක මෙන් දෙනෙත ඇත්තී දඟකාරය කෙලිලොල් බවක් පෙන්වන්නීය නමුත් විශ්වාසය තැබිය නොහැක අන් අය අතරේ තමන් ගැන වර්ණනා කිරීමට පෙළඹෙයි මුදල් ඉපයීමට වඩා වියදම් කිරීමට සමත්ය...
දෙනෙතේ සුදු ඉන්ගිරියාවේ ලප සලකුනු ඇති කාන්තාවන්ගේ විවාහ ජීවිතය අවාසනාවන්තය පවුල් අතර නිතර ගැටුම් ඇති වෙයි ,තම සැමියාගෙන් තෘප්තිමත් නොවන ඇය අන් පුරැෂයන් කරා යයි...
දකුනු ඇස අන්ධ වූ තැනැත්තිය බොහෝ දරැවන් ලබන්නීය ...
වම් ඇස අන්ධ වූ ස්ත්රීය තම පුරැෂයා අතහැර පර පුරැෂයන් කරා යාමට පෙළඹෙයි ...
යම් ස්ත්රීයකගේ ඇස් ගිලී ගිය සහ රත් පැහැයෙන් යුක්ත වන්නේද ඒ තුලින් ඇගේ දුෂ්ඨ ගති ගුන පෙන්වයි...
දකුනු ඇස වපර වීමද සුදුසුනෙවේ ,වඳ ලඳකට එවන් ලකුනු පිහිටයි...
වම් ඇස වපර වීමද අසුබ ලකුනකි ,අයහපත් චරිතයක් පිහිටයි...
බළල් ඇස් වලට සමාන ඇස් ඇත්තී තම සැමියාගෙන් තෘප්තිමත් නොවී අන් පුරැෂයන් කරා යොමු වෙයි...
පොතපත ඇසුරෙනි. හොඳයිනම් බම්ප් එකක්වත් දාල යන්ඩ

) ++++