හරි නොගියට පොට්ට වෙන්නෙ නෑ ඩොකාලාගේ වගේ.ඔයි!!!!!!!!!!!! ඇස්දෙකට බෙහෙත් කරන්නේ, සෙමට නෙමෙයි හරි නොගියොත් කියන්න....මු බලපන්කො හරි නොගියොත් කියන්න ලු...
------ Post added on Nov 27, 2023 at 3:32 PM
හරි නොගියට පොට්ට වෙන්නෙ නෑ ඩොකාලාගේ වගේ.ඔයි!!!!!!!!!!!! ඇස්දෙකට බෙහෙත් කරන්නේ, සෙමට නෙමෙයි හරි නොගියොත් කියන්න....මු බලපන්කො හරි නොගියොත් කියන්න ලු...
------ Post added on Nov 27, 2023 at 3:32 PM
Metana hodaida machan?gagule weda madura
පහල ලින්ක් එකේ විස්තර තියෙනවා... නොම්බර ලොකේෂන් අරව මෙව්වා ඔක්කොම...
https://web.facebook.com/gangulewedamedura/?_rdc=1&_rdr
ඔයි!!!!!!!!!!!! ඇස්දෙකට බෙහෙත් කරන්නේ, සෙමට නෙමෙයි හරි නොගියොත් කියන්න....මු බලපන්කො හරි නොගියොත් කියන්න ලු...
------ Post added on Nov 27, 2023 at 3:32 PM
Kandy Dr Mahinda hodai aduwata krnwa nam KPH eka hodai. Masa 6kta wage udadi okkoma 80k wage giye.තාත්තගේ එක ඇසක සුද ඇවිත් කාචයක් දාගන්න ඕනේ. Kandy වලින් කරගන්නව නම් හොදම ඩොක්ටර් කවුද? කරගන්න හොදම place එක? කීයක් වගේ යනවද? තව විශේෂයෙන් අපි දැනගන්න ඕනේ මොනාද? Please help. Thank you guys.
Metana hodaida machan?
Tattage eka ahak catract surgery eka karala goda demma. Anit eka goda ganna amarui kiwwa . Pennaha eka. Anit eka godaganna puluwanda balanna one
Gov නෙමේ මම දන්න දෙන්නෙක්ගෙ private කරා ලගදි. දැන් focus වෙන් නෑලු බොඳ වෙලාලු පේන්නෙ ඔක්කොම. මොකක්ද හේතුව දන්නෙ නෑ මම හරියට.මේ අවුරුද්දේ government hospital වල ඇසේ සුද අයින් කරන්න කරපු operation එකකින් කීප දෙනෙක් ගෙ ඇස් පෙනීම නැති උනා. බාල බෙහෙත් ගෙනල්ලා. ගොඩක් ඕක උනේ නුවරඑළිය පැත්තේ.
ඔව්. අනුරාධපුර ඉන්නවා. Weerasinghe කියලා ආයුර්වේද වේද මහතා.අර වෙද මහත්තුරු ඉන්නවා නේද, කකුලේ මාපට ඇඟිල්ල බෙහෙත් බැදලා සුව කරනවා කියලා. I don't know how far it's true, I just mentioned
bump
gagule weda madura
පහල ලින්ක් එකේ විස්තර තියෙනවා... නොම්බර ලොකේෂන් අරව මෙව්වා ඔක්කොම...
https://web.facebook.com/gangulewedamedura/?_rdc=1&_rdr
ඔයි!!!!!!!!!!!! ඇස්දෙකට බෙහෙත් කරන්නේ, සෙමට නෙමෙයි හරි නොගියොත් කියන්න....මු බලපන්කො හරි නොගියොත් කියන්න ලු...
------ Post added on Nov 27, 2023 at 3:32 PM
Alcon or Abbot lense ekak dapan. anek evva tropical countries walata side effects thiyenawa.
250,000 multi focal ( lense only)
a Kandana Uncle blind after put some chemicals from eye hospital, Maradana
------ Post added on Nov 27, 2023 at 3:36 PM
Kandy Dr Mahinda hodai aduwata krnwa nam KPH eka hodai. Masa 6kta wage udadi okkoma 80k wage giye.
Gov නෙමේ මම දන්න දෙන්නෙක්ගෙ private කරා ලගදි. දැන් focus වෙන් නෑලු බොඳ වෙලාලු පේන්නෙ ඔක්කොම. මොකක්ද හේතුව දන්නෙ නෑ මම හරියට.
Asiri kandy.
Lense johnson and johnson ( 45/-)
Total 115/-
බම්ප්![]()
Oya danna kaageharida kare? Dammata passe issues mokuth awe na neda? Dapu lense eke brand eka mokakda?Kandy Dr Mahinda hodai aduwata krnwa nam KPH eka hodai. Masa 6kta wage udadi okkoma 80k wage giye.
Ask brand of the lense ?Gov නෙමේ මම දන්න දෙන්නෙක්ගෙ private කරා ලගදි. දැන් focus වෙන් නෑලු බොඳ වෙලාලු පේන්නෙ ඔක්කොම. මොකක්ද හේතුව දන්නෙ නෑ මම හරියට.
Johnson & Johnson , mkuth side effects nam awe naThank you guys.
Oya danna kaageharida kare? Dammata passe issues mokuth awe na neda? Dapu lense eke brand eka mokakda?
------ Post added on Nov 28, 2023 at 9:18 AM
How does it matter machan? Just curious.Ask brand of the lense ?
colombo eye hospital
Kandy Eye Clinic - Dr. Abeysinghe thama ape father kare .. 60k wage giye karanna ..3 years before
bump
Thank you all!Johnson & Johnson , mkuth side effects nam awe na
GM vs TataHow does it matter machan? Just curious.