ඇහැට ඇහැක්- ලෙකම්ට ලේකම් ගත්ත.

astar

Member
Dec 1, 2014
93
8
0
ඇහැට ඇහැක්- ලෙකම්ට ලේකම් ගත්ත.

තිස්ස අත්තනායක ආණ්ඩුවට එක් වේ..
Tissa%20Attanayaka-2.jpg


එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම මහලේකම් තිස්ස අත්තනායක මහතා ආණ්ඩුවට එක්වීමට නියමිත බව ආරංචි මාර්ග වාර්තා කරයි.

ඒ මහතා සමඟ එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකු වන චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ආන්ඩුවට එක් වන බවට වාර්තා වෙයි.

ආන්ඩුවට එක් වූ පස අත්තනායක මහතාට ප්‍රබල අමාත්‍ය තනතුරක් ලබා දීමටද නියමිත බව දැනගන්නට ඇත.

අත්තනායක මහතා මේ වන විටත් එජාප මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙන අතර ඒ සඳහා වූ ඉල්ලා අස්වීමේ ලිපිය නායක රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත ලැබී ඇති බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් මයිකල් පෙරේරා මහතා තහවුරු කරයි.
 

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,666
    5,513
    113
    Yes Your Right

    Mahindata Venuwata New President මෛත්‍රිපාල
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,666
    5,513
    113
    මෙතන හිතන්න ඕන දේ තමයි තිස්සට දෙන කෝටි ගණන් මහින්දගේ බුදලෙන් දෙන ඒවාද එහෙම නැත්නම් අහිංසක ජනතාව,රට උගස් කරලා ගනිපු සල්ලිද කියන එකයි
     

    astar

    Member
    Dec 1, 2014
    93
    8
    0
    222222222222.jpg


    mahinda win karana bawa meya dannawa....lankaawe bahutarayakma eka dannawaa...... elakiriye maithrita kade yana lin maddo tika witarak danne naaa paw apppaaa :D :D
     

    astar

    Member
    Dec 1, 2014
    93
    8
    0
    මෙතන හිතන්න ඕන දේ තමයි තිස්සට දෙන කෝටි ගණන් මහින්දගේ බුදලෙන් දෙන ඒවාද එහෙම නැත්නම් අහිංසක ජනතාව,රට උගස් කරලා ගනිපු සල්ලිද කියන එකයි


    එතකොට මහත්තයො මයිත්‍රී මහත්තයා ගත්තෙත් කෝටි ගානට වෙන්න ඈති නේ..... ඒවට සල්ලි රනි වික්‍රමසින්හගෙ බුදලෙන් ගෙවන්න ඈති නේ.....:D :D :D
     

    N Cap

    Member
    Dec 8, 2014
    40
    6
    0
    Colombo, Lk
    අපි නිකන් ගහබැනගෙන වැඩක් නෑ. ප්‍රතිපල ආවම බලාගන්න බැරියයි.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,666
    5,513
    113
    එතකොට මහත්තයො මයිත්‍රී මහත්තයා ගත්තෙත් කෝටි ගානට වෙන්න ඈති නේ..... ඒවට සල්ලි රනි වික්‍රමසින්හගෙ බුදලෙන් ගෙවන්න ඈති නේ.....:D :D :D

    9 Wenidata Thissa Attanayakege Help eken MaRa Diniwoth Okata Answer Eka Dennam,

    Keep Calm, remember my words, Let's meet on that day...:P:P:P
     

    Similar threads