ඇහැට එක කඳුළක් වත් නාව එකෙක් හිටියොත් කියŠ

Dreamer88

Member
Jan 21, 2013
255
23
0
~error in location~
ඇහැට එක කඳුළක් වත් නාව එකෙක් හිටියොත් කියŠ

කාලෙකට පස්සේ Youtube එක පැත්තේ රවුමක් ගැහුවා සිලිකන් සීන් එකක් හොයාගෙන යන්න ගිහින්.
සිලිකන් කියුවේ ඔව් ඔව් අර කට්ටිය එහෙට මෙහෙට ඔබලා පුරව ගන්නේ .
ඉතින් ඒ ගැන හොයන් ගිය මම අන්තිමට ගිහින් නතර උනේ වෙන තැනක..
:oo::oo::oo::oo::oo:
(ඒ කියුවේ...හිටින්කෝ කියනකන්...)

අද සමාජේ බහුතරය සුලුතරය කියන්න මම දන්නේ නෑ ගොඩ දෙනෙක් ට දෙමව්පියන් අමතක වෙනවලු.:baffled:
වැඩ රාජකාරී ඒවා මේවා හේතු කෝටියයි..
ඉතින් අපේ සමාජේ තාමත් අම්මට තාත්තට තියෙන බැඳීම බටහිරට සාපේක්ෂව හොඳ අගයක තිබුනට අවුරුද්දෙන් අවුරුද්ද ඒ අගයත් පහල යනවලු..
ඒ අතරින් පියා නැත්තම් තාත්තා,අප්පච්චි ට තියෙන තැන ගැන බලා ගන්න පුලුවන් ලංකාවේ වැඩිහිටි නිවාස ටික දැක්කම.
2.gif

ඉතින් වැඩි කතා ඕන නෑ එකකට එකක් වෙනස් වූ වීඩියෝ කීපයක් හම්බ උනා.
පුලුවන් නම් ඇහැට එක කඳුළක් වත් නාව එකෙක් හිටියොත් කියහන්..
මට නම් මේ ටික බලලා ඉවර වෙද්දි මතක් උනේ එක වචනයයි..
"තාත්තේ.."

Last edited:

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    ඉතින් අපේ සමාජේ තාමත් අම්මට තාත්තට තියෙන බැඳීම බටහිරට සාපේක්ෂව හොඳ අගයක තිබුනට අවුරුද්දෙන් අවුරුද්ද ඒ අගයත් පහල යනවලු..

    koi kaalaeda ban ehema ekak thibbe,
    bath tika thambala dena kan gedara budun amma kiwwa
    depala tika liya gannakan thaththatage paassen hitiya.
    ita passe oni wenna thamange lamainge awathewa kam karanna.
    koi kaaleth lankawe daruwo oya boruwa thamai thamange ammala thaththalata kale.okata thamai api badima kiyala kiyanne.
     
    Dreamer88

    Member
    Jan 21, 2013
    255
    23
    0
    ~error in location~

    :(:(:(:(:(

    koi kaalaeda ban ehema ekak thibbe,
    bath tika thambala dena kan gedara budun amma kiwwa
    depala tika liya gannakan thaththatage paassen hitiya.
    ita passe oni wenna thamange lamainge awathewa kam karanna.
    koi kaaleth lankawe daruwo oya boruwa thamai thamange ammala thaththalata kale.okata thamai api badima kiyala kiyanne.

    :oo::oo::oo:

    TFS!..:( ..4+
    thank you
    mage gava nam rep 1i thienne eke denam
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    ERROR

    The requested URL could not be retrieved

    MEKA DIHA BALAGENA KOHOMADA BOLA ADANNE ...