ඇහැරිලාම ඉදපල්ලා...

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    125.jpg
    යහපාලන කුක්කන්ට දින 100 මදි වෙනවා මෙන්න මේ වාගේ වැඩ කරපු පුවරු පෙරලන්න ඵ්වා ජිල්මාට් කරන්න...ඊයේ ලොකෙටම අඩබෙර ගහලා කුරම්බැට්ටි ප්ලෙන් ඵකක් හොයාගත්තා..කිව්වේ කෝමද ඵ්කෙන් රාජපක්ෂ ෆැමලි ඵක ඇමරිකාවට පනින්න හැදුව ප්ලෙන් ඵක හොයාගත්තා කියලා බලනකොට ඵ්ක මේ ඩමියක් වාගේ ඵකක් ඵන්ජිම නෑ සර්කිට් බොඩ් නෑ...
    මෙන්න මේ වාගේ කිච වැඩ කරලා දින 100 පන්නපල්ලා.....
    යහපාලනේට ජයවේවා —
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    එතකොට වේසිගෙ පුතෝ තෝ කියන්නේ තාමත් කොටි ලක්ෂ ගානක් ලංකාවේ ඉන්නවා කියලද.
    එතකොට මහින්ද 2009 ඉඳන් පුක් ගැහුවද. අපි ඌට චන්දෙ දුන්නේ යුද්ධෙ ඉවර කරලා කොටි ප්‍රශ්නේ ඉවර කරන්න.

    2009 ඉවර කලා කියපු කොටින්ට 2014 ජනාධිපතිවරණයේදී වෙනසක් කරන්න පුළුවන් නම් මොනවාද මේ මහින්දයා ඊලම් ප්‍රශ්නේ විසඳුවා කියන්නේ.

    ඒ කියන්නේ අපි රැවටිලද. දැන් බලන් යනකොට කරුණා පිල්ලෙයාන් KP වගේ තව කොටි ලක්ෂ ගානක් තියන් ඉඳලනේ.

    මහින්ද දැන් කියනවා MY 3 දිනුවේ ඊළමේ චන්ද වලින්ලු. ඊළම 2009 දී ඉවර කලේ නැද්ද ඒ කියන්නේ.

    පුනුරුත්තාපනය කලේ අහිංසක මිනිස්සුද.

    මහින්ද මුස්ලිම් කොන්ග්‍රසයට පයින් ගැහුවේ නෑ, මුළු රටම උනත් දීලා චන්ද ටික ගන්න බැලුවේ.
    දෙමල මුස්ලිම් ඔක්කොම රටට කෙලවන්න බලන් ඉන්න කට්ටිය නම් මහින්දගේ ආණ්ඩුවේ ඇමතිකම් දුන්නේ පුකටද.
    පොන්න කතා කියන්න එපා වෙසිගේ පුතෝ. තොගේ මහා එකා ජාතිවාදේ අවුස්සලා ආයේමත් බලයට එන්න හැදුවට දැන් මිනිස්සුන්ට මොලේ තියෙනවා.

    දැන් වත් පෙරේතකම නැතුව තොපේ අම්මලත් එක්ක පවුල් කන්න කියපන් මැදමුලනට වෙලා.


    මංග/ලගේ රනි්ල්ගේ ඇට කටේ දාන් ඉන්න උූන්ට නම් මේවා කිසිම ුඅවුලක් නැත උන් දි්න 100ට කරන්ෙන් මෙන්න මේ වාගේ පොන්න වැඩ පමණි අනේ නැතිනම් වෙන මොනවා කරන්නද? උන්
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    චාල්ස් ඤාණකෝන් හා Channel-4 ලොක්කා VIP පර්යන්තයෙන් ලංකාවට ගොඩ බසී..

    චාල්ස් ඤාණකෝන් හා Channel-4 ලොක්කා VIP පර්යන්තයෙන් ලංකාවට ගොඩ බසී..

    හිටපු විදේශ ඇමැති ලක්‌ෂ්මන් කදිරගාමර් ඝාතන සිද්ධියේ ප්‍රබලයකු වූ චාල්ස්‌ ඥනකෝන් සහ මෙරටට එරෙහි “කිලිං ෆීල්ඩ්” නමැති චිත්‍රපටය නිපදවූ කැලම් මැක්‌රේ යන දෙදෙනා ඉකුත් දොළොස්‌ වැනිදා අලුයම හදිසියේම ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

    කටුනායක ගුවන් තොටුපළේ ප්‍රභූ පර්යන්තය හරහා පැමිණ ඇති මොවුන් දෙදෙනා සමග විදේශගත කොටි හිතවාදී ඩයස්‌පෝරාවේ ක්‍රියාකාරීන් සිව් දෙනකුද ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන් තොටුපල ආරංචි මාර්ග සඳහන් කරයි.

    චාල්ස්‌ ඥනකෝන් යනු කදිරගාමර් මහතාගේ ඝාතනය හේතුවෙන් ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග රජය සමයේ මෙරටින් පිටුවහල් කළ පුද්ගලයකු බව ඉකුත් කාලයේ ආරක්‌ෂක අංශ මගින් තහවුරු කරනු ලැබීය.

    මෙරටට එරෙහි කිලිං ෆීල්ඩ් නමති චිත්‍රපටය නිපදවූ කැලම් මැක්‌රේ ජිනීවා මානව හිමිකම් කොමිසම ඇතුළු යුරෝපා රටවල එය ප්‍රදර්ශනය කරමින් බ්‍රිතානයේ “චැනල් ෆෝ” රූපවාහිනිය ඔස්‌සේ ශ්‍රී ලංකා හමුදා මානව හිමිකම් කඩකළ බවට ප්‍රචාරය කළ තැනැත්තෙකු වේ.

    මෙම කණ්‌ඩායම ශ්‍රී ලංකාවට පැමිණ මේ වන විට දින හතරක්‌ ගෙවී ඇතත් ඔවුන් මෙරට තුළ රැඳී සිටිනුයේ කොහේද යන්න මෙතෙක්‌ වාර්තා වී නැත.