මද්දුම බණ්ඩාර කෙස් එකෙන් පස්සේ තමයි ඇහැලේපොළ සුද්දට උදවු කරන්නේ.
umbata history eka igannuwe kavuda ?
මද්දුම බණ්ඩාර කෙස් එකෙන් පස්සේ තමයි ඇහැලේපොළ සුද්දට උදවු කරන්නේ.
නැ බන්. කුමාරිව මරන්නේ රාජද්‍රිහි කේස් එකට. රාජද්‍රොහි වෙන්නේ සුද්දට කඩේ ගිහින් නෙමෙයි. දෙමල රජා එලවන ගැන්සියට සෙට් වෙලා. ඔතන පාර්ශව තුනක් ඉන්නවා. එකක් වඩුග දෙමල රජාගේ ගැත්තො, අනික රජා එලවන ගැන්සිය. අනික සුද්දගේ ගැන්සිය. ඔක මේ අර දෙරනේ යන මගුලක් හින්ද පැටලිලා තියෙන්නේ. දෙරනේයන්නේ බොරු කතාවක් මුතුකුඩ එකේ.ඒ කියන්නෙ හේතුවක් නැතුව රජතුමා ඇහැලේපොල කුමාරිහාමිවයිද දරුවොයි මරලද? මේක එන්න එන්න කම්ප්ලිකේටඩ් වෙනවා බන්.
ඒ කියන්නෙ හේතුවක් නැතුව රජතුමා ඇහැලේපොල කුමාරිහාමිවයිද දරුවොයි මරලද? මේක එන්න එන්න කම්ප්ලිකේටඩ් වෙනවා බන්.
නැ නේද මචන්. සුද්දගේ කේස් එකක් නැ. මම හිතන්නේ ඔතන නිලමේ වලිය යන්නේ දෙමල රජාව එලවන්න ගිහින්. ඒකෙන් තමා පක්ශව විපක්ශව බෙදෙන්නේ නිලමෙලා. ඒ වෙලාවේ සුද්දා ඇම දානවා.
නැ බන්. කුමාරිව මරන්නේ රාජද්‍රිහි කේස් එකට. රාජද්‍රොහි වෙන්නේ සුද්දට කඩේ ගිහින් නෙමෙයි. දෙමල රජා එලවන ගැන්සියට සෙට් වෙලා. ඔතන පාර්ශව තුනක් ඉන්නවා. එකක් වඩුග දෙමල රජාගේ ගැත්තො, අනික රජා එලවන ගැන්සිය. අනික සුද්දගේ ගැන්සිය. ඔක මේ අර දෙරනේ යන මගුලක් හින්ද පැටලිලා තියෙන්නේ. දෙරනේයන්නේ බොරු කතාවක් මුතුකුඩ එකේ.
demala rajawa elawanna ape aya karali gahanawa
e atare raja elawala raja kama ganna hitan inne ahalepola
but molligoda and samahara un kamathi na ekata.
kohoma hari uda rata nilamela karali gahanawa kiyala rajata mattu wenawa.
raja karanne ahalepola maranna orders denawa. uu panala yanawa suddange arakshawa ganna. sudda eken prayojane gannawa.
raja ahalepolata enna kiyanawa. but uu 3 times reject karanawa. ekata mala panala tama gani and lamai maranne
(mata mataka katawa ohomai machans)
මාර සීන් එක. දැන් තේරෙනවා.
අඩෝ, තරහ වෙන්න එපා ඇහුවට. ලංකාවේ රජකම කොහොමද බන් දෙමල රජෙකුට ගියේ?
ඇහැළේපොලගේ දරුවන් වංගෙඩියක දමා කොටන්න ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ක්‍රියා කළේ නැහැ.
http://www.elakiri.com/forum/showthread.php?t=1797230
මම හිතන්නේ ආක්‍රමන තමයි මචන්. උන්ගේ විශේශත්වය වෙන්නේ උන් ලන්කාවේ ගැනු බැන්දේ නැ. ඒ නිසා නිලමෙලාට නොචාන්ස් සින්හල එකෙක් රජ කරන්න. උන් බැන්දෙම ඉන්දියාවේ මලබර් උන්ගෙන් ගෙනාපු උන්. වඩුග උන්ගේ කතාවල තියෙනව මහ අත්බූත මායාකාරයො ඉදලා තියෙනවා. මන්තර එහෙම දන්න උන්. ඒ කාලේ එක හාමුදුරුනම් ඉදල තියනව ඒ මන්ත්‍ර වලට් ඇටැක් එකට. මට උන්වහන්සෙගේ නම මතක නැ.මාර සීන් එක. දැන් තේරෙනවා.
අඩෝ, තරහ වෙන්න එපා ඇහුවට. ලංකාවේ රජකම කොහොමද බන් දෙමල රජෙකුට ගියේ?
ඇහැළේපොලගේ දරුවන් වංගෙඩියක දමා කොටන්න ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ක්‍රියා කළේ නැහැ.
http://www.elakiri.com/forum/showthread.php?t=1797230
ඔක තියනව මචන් මාලිගාවේ ආකයිව්ස් වල.demala rajawa elawanna ape aya karali gahanawa
e atare raja elawala raja kama ganna hitan inne ahalepola
but molligoda and samahara un kamathi na ekata.
kohoma hari uda rata nilamela karali gahanawa kiyala rajata mattu wenawa.
raja karanne ahalepola maranna orders denawa. uu panala yanawa suddange arakshawa ganna. sudda eken prayojane gannawa.
raja ahalepolata enna kiyanawa. but uu 3 times reject karanawa. ekata mala panala tama gani and lamai maranne
(mata mataka katawa ohomai machans)
මාර සීන් එක. දැන් තේරෙනවා.
අඩෝ, තරහ වෙන්න එපා ඇහුවට. ලංකාවේ රජකම කොහොමද බන් දෙමල රජෙකුට ගියේ?
ඇහැළේපොලගේ දරුවන් වංගෙඩියක දමා කොටන්න ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ක්‍රියා කළේ නැහැ.
http://www.elakiri.com/forum/showthread.php?t=1797230
apema unge waradi tama ban. ganunge lassana nisa indiyawen ganiyek genawa Sinhala last king "Weera parakrama narendrasinghe" eyalata lamai hitiye na. so pora karanne wifege mallita rajakama denawa eyagen passe. ehema tamai wadiga "demala" ayata udarata rajakama yanne.


බ්‍රිටිශ් ත්‍රොන් එක වගේ තමා බන්. දැන් ඉන්න කුවීනුත් ජෙනුයින් ඉන්ග්ලිශ් නෙමෙයිනේ. බ්‍රිටිශ් ෆ්‍රෙන්ච් කලවමක්නේ. ෆ්‍රෙන්ච් රජ පවුලත් එහෙමයි. උන් හරිනම් ස්පැනිශ්.මාරයිනෙ බන් ගේම් ඔෆ් ත්රෝන්ස් වගේ
![]()
ත්‍රි සිංහලයේ ජනප්‍රධානීන් විසින් මා නුඹලාට අල්ලාදීම ගැන මම ඔවුන්ට ෙදාස් තබමි. මා හට රජකම් ලබා දීමට මුල් වූ පිළිමතලව්වේ ඔහුගේ ළාමක අදහස් ඉටුකර ගැනීම සඳහා මා හට ද්‍රෝහිකම් කළේය. කල් යෑමේදී මේ සම්බන්ධ කාරණා ටික ටික දැනගන්නට ලැබුණා. ඉන්පසු මහ නිලමේ ගෙන්වා ඉතා රහසිගතව අවවාද දුන් නමුදු ඔහුගේ කෘෘරකම් එන්න එන්නම වැඩි කළා. පසුව මම අධිකරණ විභාගයක් පවත්වා පරීක්ෂා කළෙමි. එහිදී ඔහු වැරැදිකරු බවට ඔප්පු වුවත් මා හට රජකම ලබා දීමට මුල් වූවකු නිසා සමාව දී නිදහස් කළෙමි. උප අධිකාරම් කෙනකු වූ ඇරැව්වාවල නිලමේ මාගේ සතුරන්ට විරුද්ධව එළිපිටම ක්‍රියා කළා. ඒ බැව් දැන ගත් ඔවුන් මා ඇරැව්වාවල සමඟ බිඳවීමට රහසේ ක්‍රියා කළා.
රාජපාක්ෂිකයකු වූ ඇරැව්වාවල නිලමේ මා නැති කිරීමට රහසේ ක්‍රියා කරන බවට මාගේ සතුරන් මා හට නිතර කේලාම් කීවා. නමුත් මම ඔහු කෙරේ තැබූ විශ්වාසය බිඳකුදු අඩු නොකළෙමි. ඒ නිලමේ සිංහල රාජ්‍යත් සිංහල ජාතියත් මාත් රැකගැනීමට දැඩිව වෙහෙස වූවෙකි. මේ නිසා අර ද්‍රෝහීන් ඇරැව්වාවල නිලමේ රහසේ මරා දැමීමට උපායක් යොදා ගන්නා ලදී. දිනක් මා අස්සන් තැබුවා සේ පතක් ලියා එහි මාගේ ව්‍යාජ අස්සන තබා පිළිමතලව්වේ නිලමේ ද්‍රෝහියා ඇරැව්වාවල නිලමේ මැරවීම ස¼දහා නියෝග පත්‍රය කඩුපුල්ලේ නිලධාරියකුට භාරදී ඇරැව්වාවල නිලමේ මැරවීමට නියෝග කොට ඇත. පසුව ඔහු ඒ මාරක නියෝගය මාගේ නියෝගයක් යැයි විශ්වාස කොට මරණයට මුහුණ දුන්නේය. යුෂ්මතුනි මා නුවර වැව කැණවීමට අදහස් කළ විට එය වැසියන්ට හිරිහැරයක් යැයි පිළිමතලව්වේ ද්‍රෝහියා ජනතාවට තදින්ම අවබෝධ කළේය.
නුවර පුරවැසියන්ගේ සෞඛ්‍යත්, නුවර අලංකාරයත් පතමින් මම ඔවුන් ඒ වැඩයෙහි යෙද වූවෙමි. නමුදු නිලමේගේ දුෂ්ට අදහස් කිසිම විදියකින් අඩු නොවුණි. මා සිංහලයකු නොවූ නිසා සිංහල ජාතියේ හතුරකු යැයි ඇඟවීමට ඔහු මේ වන විට ක්‍රියා කරමින් සිටියා. මා ද්‍රවිඩ නායක්කාර පෙළපතකින් පැවත එන්නකු නිසා ජනතාව වැසියෝ ඒ වචන විශ්වාස කළා. ජාති කුල භේදය නමැති විසබීජය ද්‍රෝහීන් විසින් වපුරනු ලැබීම අපේ කන්ද උඩරට රාජ්‍ය නැති වීමට මුල් වූ කරුණකි.
යුෂ්මතුන් දැන ගත යුතු තවත් කරුණක් නම් නුඹලා කෙතරම් බලසම්පන්න ජාතියක් වුවද නවීන යුද්ධායුධ තිබුණාට හා ප්‍රබල යුද හමුදාවක් තිබුණාට මාගේ ද්‍රෝහී මැති ඇමැතියන් ප්‍රමුඛ මාගේ රාජකීය හමුදාව ජාතිකානුරාගයෙන්, දේශාලයෙන් ක්‍රියා කළේ නම් කිසිදු අවස්ථාවක මාගේ කන්ද උඩරට රාජධානිය යටත් කර ගැනීමට නොහැකි වන බව මාගේ විශ්වාස යයි. යුෂ්මතුනි, කලක් මා හට යහතින් සේවය කළ ඇහැළේපොළ මහ නිලමේද අර ද්‍රෝහීන්ගේ කීම අසා ඔවුන් හා එක්ව කටයුතු කරන්නට වුණා. මෙසේ ක්‍රියා කළ හොත් අපේ රාජ්‍ය විනාශයට පත් වන බව මා නිතර නිතර ඔහුට කීවා. මාගේ කීම නොඇසූ ද්‍රෝහී ඇහැළේපොළ බලයට කෑදරව උඩඟුකමින්. කුල මානයෙන් ඉදිමුණු මේ ද්‍රෝහියා සතුරන් සමඟ එක්ව මා හට සතුරුකම් කළා. නමුදු කිහිප වරක්ම මම සමාව දුනිමි. නමුත් සතුරුකම් වැඩි වූ නිසා ඔහු නුවරින් අස් කළහොත් තත්ත්වය වෙනස් වෙතැයි බලාපොරොත්තු ඇතිව ඇහැළේපොළ මහ නිලමේ සබරගමුවේ මණ්ඩල භාරකත්වයට පත් කළෙමි. එමඟින් සිදු වූයේ මාගේ විශ්වාසය කඩවීම පමණයි. මේ වන විට මා රහසේ මාරා දැමීමට කිහිපවරක් උත්සාහ ගත් නිසා ඉහළ නිල දැරූ නිලධාරීන් ගැන කලකිරී නිතර ඔවුන් සැක කිරීමට සිදු වුණා. මරණ බය නිසාම මට මේ වන විට රත්‍රි නින්ද පවා ළඟා වුණේ නැහැ.
මාගේ ජීවිත ආරක්ෂාව පතා මා නිතර මාගේ ශරීරාක්ෂකයන් පවා වෙනස් කළා. මා ඇසුරු කළ රාජපාක්ෂික යැයි පෙනී සිටි මේ මෘගයන් මාගේ කනස්සලුභාවය නැති කරනු වස් මා හට සිත් වේදනාවට පිළියමක් වශයෙන් මධ්‍යපානය සුදුසු බව පවසා මා එයට පොලඹවා ගත්තා. මේ මත්පැන් අපේ රාජ්‍ය නැති කිරීමට පැමිණි බලවත් සතුරකුයැයි දැන් මට හැඟේ. මධ්‍ය පානය කරන අවස්ථාවලදී සමහරු හිතවත්කමින් පෙනී සිටි නිලමේවරු කිහිප දෙනකු ඇහැළේපොළ රාජ්‍යාශාවෙන් සිටිතැයි මට ගතු කියා මසිතට වෛරය ඇතුළු කිරීමට උත්සාහ කළා. මේ අතර ඇහැළේපොළ නිලමේ සබරගමුවේ වැසියන් කුපිත කරවා කැරලිගස්වමින් සිටි නිසා මා ඔහු අල්ලාගෙන එන්නට රාජපුරුෂයන්ට නියෝග කළ මුත් මා හට අවනත නොවී ඉංගී්‍රසීන් වන නුඹලා සමඟ එකතු වුණා. මේ නිසා අධිකරණ නියමය මත ඔහුගේ සුතඹුන් (පවුල) හට දඬුවම් කිරීමට සුදුසු බව අධිකරණ සභාවේ නියමය වුණා.
මා අකැමැති වුවත් පුරාණ සිංහල රාජ නීතිය අනුව ද්‍රෝහියකු අල්ලාගත නොහැකි නම් ඔවුන්ගේ ඇපකාරයන්ට දඬුවම් කිරීම සිරිත වූ නිසා අධිකරණ නියමය පරිදි එදින ඇහැළේපොළගේ පවුලම අත්අඩංගුවට ගෙන මෙම ද්‍රෝහියා භාර වෙතැයි බලාපොරොත්තු ඇතිව සතියක් බලා සිටි නමුත් මේ ද්‍රෝහියා තම බිරිය හෝ දරුවන් ගැන නොතකා නුඹලාට අල්ලා දීමට සූදානම් වන බව දැනගත් බැවින් ඔහු සුතඹුන් හට දඬුවම් කිරීමට අධිකරණ සභාව ඒකමතිකව තීරණය කළා.
එදින පුරුදු පරිදි රාත්‍රි මා මධ්‍ය පානය කර විට සිහි මුළාවන තෙක් බලා සිටි ඇහැලේපොළ වෛරී එකෙක් වන පුස්සැල්ලේ නිලමේ මා මෙයට පොලඹවා දඬුවම් නාම ලැයිස්තුවට මාගේ අනුමැතිය ලබා ගත්තා. යුෂ්මතුනි කෙසේ වෙතත් මේ ද්‍රෝහියා අල්ලාගත නොහැකි වූ නිසා මා ඇපකාරයන්ට දඬුවම් දීම පුරාණ සිංහල සිරිත වූ නිසාත් මා එයට පිටුනොපා දඬුවම් නාම ලැයිස්තුවට අස්සන් තැබුවෙමි. නමුදු මේ දඬුවම් අතර දරුවන් වනේ ලා කෙටුවේ නැත. හිස ගසා දැමුවා පමණි. දරුවන් වනේලා කෙටුවා යැයි කුමන්ත්‍රණකාරීන් පතුරුවා මා රටවැසියන්ගේ වෛරයට පාත්‍ර කළා. මෙයින් මා කළේ නීති උල්ලංඝනය කිරීම නොව රාජ්‍ය රැකගැනීම සඳහා රට හික්ම වීමේ අදහස ඇතිවයි. මා උපතින් නියම සිංහලයකු නොවූවත් සැබවින්ම බෞද්ධාගමත්, සිංහල ජාතියත් රාජ්‍යයත් මාගේ පණසේ රැක ගැනීමට උත්සාහ කළා. මේ බව සිංහල රදලයන්ට වඩා නුඹලාට තේරුම් ගත හැකිය. බලයට කෑදරකමින් මා මරා දැමීමට නොහැකි වූ තැන මේ කෘෘර රදල සිංලයන් මා නුඹලාට අල්ලා දුන්නා. යුෂ්මතුන්ට අවසන් වරටද මා කියා සිටින්නේ සිංහල ජාතිය භේද නොවී එක්සත්ව දේශ්‍යාලයෙන් ක්‍රියා කළේ නම් කිසිදාක මේ රට නුඹලාට අල්ලා ගන්නට නොහැකි වන බවට මාගේ විශ්වාසයයි.