ඇහැ ඇතුලෙ කෑල්ලක් එහෙ මෙහෙ යනවා

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,961
    16,990
    113
    Colombo
    වම් ඇහේ පොඩි කලුපාට කෑල්ලක් එහෙ මෙහෙ යනව ඇහැ හරවනකොට. video එකක දැක්ක ඒ වගේ කෑලි ගොඩක් cloud එකක් වගේ එහෙ මෙහෙ යනව ඇහැක lense එක ඇතුලෙ.
    අවුලක් වේගෙනද දන්නෑ එන්නෙ.
     
    • Wow
    Reactions: Kolama

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,117
    113
    බිම දාගත්තම ලෙන්ස් යනව, ඩොකෙක්ට පෙන්නපන්
     
    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    Eye floters.

    බෙහෙත් නැත.laser කරන්න පුලුවන්.risk එකක් තියනවා.

    1727767298862.jpeg

    මගෙත් වම් ඇසේ නූලක් වගේ පොඩියට පේනවා.white background එකක් දිහා බලද්දි තමා පේන්නේ.මම dr aruna fernando ට පානදුරේ vision care එකෙන් පෙන්නුවා.එයා කිව්වා එහෙම ප්‍රශ්නයක් නෑ ගොඩක් අයට ඕවා තියනවා කියලා.
     
    • Like
    Reactions: rukshrulz

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,117
    113
    Eye floters.

    බෙහෙත් නැත.laser කරන්න පුලුවන්.risk එකක් තියනවා.

    View attachment 238572

    මගෙත් වම් ඇසේ නූලක් වගේ පොඩියට පේනවා.white background එකක් දිහා බලද්දි තමා පේන්නේ.මම dr aruna fernando ට පානදුරේ vision care එකෙන් පෙන්නුවා.එයා කිව්වා එහෙම ප්‍රශ්නයක් නෑ ගොඩක් අයට ඕවා තියනවා කියලා.

    අරුණ ගෙන් කලා නම් සෙකන්ඩ් ඔපීනියන් එකක් ගන්න, මම දන්න තුන් දෙනෙක්ගෙ ඇස් කෑවා, දෙන්නෙක්ගෙ පර්මනන්ට් ඩැමේජ්, අනිකගෙ නම් සනීප කලා වෙන ඩොක්ටර් කෙනෙක්. සනීප උන කෙනාගෙ පුතා මගෙ යාලුවෙක්, කියල තියෙන්නෙ ඩොක්ටර්ගෙ නොසැලකිල්ල කියල. ලීගල් කේස් එකකුත් ගියා මට මතක හැටියට.
     
    • Dislike
    Reactions: P Starlin

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    අරුණ ගෙන් කලා නම් සෙකන්ඩ් ඔපීනියන් එකක් ගන්න, මම දන්න තුන් දෙනෙක්ගෙ ඇස් කෑවා, දෙන්නෙක්ගෙ පර්මනන්ට් ඩැමේජ්, අනිකගෙ නම් සනීප කලා වෙන ඩොක්ටර් කෙනෙක්. සනීප උන කෙනාගෙ පුතා මගෙ යාලුවෙක්, කියල තියෙන්නෙ ඩොක්ටර්ගෙ නොසැලකිල්ල කියල. ලීගල් කේස් එකකුත් ගියා මට මතක හැටියට.
    ඇස් කන්නේ කොහොමද මම යන්නේ කන්නාඩි මාරු කරගන්න අවුරුද්දකට සැරයක්🤡.මේ සැරේ තමා floters තියනවා කියලා කිව්වේ.
     
    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,208
    113
    ඇස් කන්නේ කොහොමද මම යන්නේ කන්නාඩි මාරු කරගන්න අවුරුද්දකට සැරයක්🤡.මේ සැරේ තමා floters තියනවා කියලා කිව්වේ.
    Ub kannadith daanwada
    Hacking Work From Home GIF
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,931
    113
    අරුණ ගෙන් කලා නම් සෙකන්ඩ් ඔපීනියන් එකක් ගන්න, මම දන්න තුන් දෙනෙක්ගෙ ඇස් කෑවා, දෙන්නෙක්ගෙ පර්මනන්ට් ඩැමේජ්, අනිකගෙ නම් සනීප කලා වෙන ඩොක්ටර් කෙනෙක්. සනීප උන කෙනාගෙ පුතා මගෙ යාලුවෙක්, කියල තියෙන්නෙ ඩොක්ටර්ගෙ නොසැලකිල්ල කියල. ලීගල් කේස් එකකුත් ගියා මට මතක හැටියට.
    Lasik karanna hondama doc kenekui , as pennana hondama docs la kauda bro

    හොඳ eye surgeon කෙනෙක් channel කරන්න.
    Who are them
    ------ Post added on Oct 1, 2024 at 2:22 PM
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,961
    16,990
    113
    Colombo
    Eye floters.

    බෙහෙත් නැත.laser කරන්න පුලුවන්.risk එකක් තියනවා.

    View attachment 238572

    මගෙත් වම් ඇසේ නූලක් වගේ පොඩියට පේනවා.white background එකක් දිහා බලද්දි තමා පේන්නේ.මම dr aruna fernando ට පානදුරේ vision care එකෙන් පෙන්නුවා.එයා කිව්වා එහෙම ප්‍රශ්නයක් නෑ ගොඩක් අයට ඕවා තියනවා කියලා.
    oya wage godak na. podi kali 2k wage penne.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,852
    113
    පෘථිවිය
    වම් ඇහේ පොඩි කලුපාට කෑල්ලක් එහෙ මෙහෙ යනව ඇහැ හරවනකොට. video එකක දැක්ක ඒ වගේ කෑලි ගොඩක් cloud එකක් වගේ එහෙ මෙහෙ යනව ඇහැක lense එක ඇතුලෙ.
    අවුලක් වේගෙනද දන්නෑ එන්නෙ.
    කැල්ලක් කොන්ද බන් ඇහේ
    ඇහැක් ගහල ද වුනේ ?
     
    • Haha
    Reactions: rukshrulz