ඇහුවම බය හිතෙන පිළිකා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,143
    12,042
    113

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,178
    17,105
    113
    කෑම අවුලයි,stress ඵකයි තමා ඉතිං..මම දන්න පට්ට සල්ලි කාරයෝ මැරිල තියෙනව කැන්සර් වලින්..ඵක්කෙනෙක් මැරුණා liver cancer ඵකකින්..liver transplant කරලත් අවුරුදු 2ක් වගේ ජීවත් වුනේ.liver transplant කරහම අවුරුද්දක් යනකන් කෑමෙන් බීමෙන් පට්ටම විදිහට පරිස්සම් වෙන්න ඕනලු.ලිස්ට් ඵකක් තියෙනව කන්න බොන්න හොඳ නැති දේවල්..අඩු ගානේ කෝපි ඵකක්වත් බොන්න බෑ.මොකද අර transplant කරපු ලිවර් කොටස වැඩෙන්න ඕන නිසා කන බොන සමහර දේ‍වල් වලින් ඒක හරියට වෙන්නෙ නෑලු. බෙහෙත් හරි වෙලාවට බොන්න ඕන.අර මනුස්සය සල්ලි කාරය නිසා වැඩිය ගණන් ගන්නෙ නැතුව ඩොකාල ඒ කරන්න ඵපා කියපු දේවල් ඔක්කොම කරලා..ඒක නිසා තමා මැරුණේ..නැත්නම් අදටත් ජීවත් වෙනව.අපරාදේ ඉතිං liver transplant කරපු කෝටි 2.අර සිංදු කියන නාමල් උඩුගම liver transplant කරල ඔය තාම ඉන්නේ..කැන්සර් ලෙඩෙක් වුනහම ඩොකාල කියන දේ අැහුවේ නැත්නම් බඩු බනිස්.වෙන ලෙඩ වගේ නෙමෙයිනේ කැන්සර් ඵකක් කියන්නෙ..පරිස්සම් වෙන්න ඕන උපරිමයෙන්ම.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    කල් ඇතිව හඳුනා ගත්තත් බොන්න බෙහෙත් නෑනේ
    But early detection can save lives or increase the survival rates on certain types of cancer. I should also mention that a Twenty five year follow-up for breast cancer incidence and mortality study done several years ago in Canada with 90,000 women showed that using screening mammography, did not lead to lower death rates for average-risk women in their 40s and 50s.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කෑම අවුලයි,stress ඵකයි තමා ඉතිං..මම දන්න පට්ට සල්ලි කාරයෝ මැරිල තියෙනව කැන්සර් වලින්..ඵක්කෙනෙක් මැරුණා liver cancer ඵකකින්..liver transplant කරලත් අවුරුදු 2ක් වගේ ජීවත් වුනේ.liver transplant කරහම අවුරුද්දක් යනකන් කෑමෙන් බීමෙන් පට්ටම විදිහට පරිස්සම් වෙන්න ඕනලු.ලිස්ට් ඵකක් තියෙනව කන්න බොන්න හොඳ නැති දේවල්..අඩු ගානේ කෝපි ඵකක්වත් බොන්න බෑ.මොකද අර transplant කරපු ලිවර් කොටස වැඩෙන්න ඕන නිසා කන බොන සමහර දේ‍වල් වලින් ඒක හරියට වෙන්නෙ නෑලු. බෙහෙත් හරි වෙලාවට බොන්න ඕන.අර මනුස්සය සල්ලි කාරය නිසා වැඩිය ගණන් ගන්නෙ නැතුව ඩොකාල ඒ කරන්න ඵපා කියපු දේවල් ඔක්කොම කරලා..ඒක නිසා තමා මැරුණේ..නැත්නම් අදටත් ජීවත් වෙනව.අපරාදේ ඉතිං liver transplant කරපු කෝටි 2.අර සිංදු කියන නාමල් උඩුගම liver transplant කරල ඔය තාම ඉන්නේ..කැන්සර් ලෙඩෙක් වුනහම ඩොකාල කියන දේ අැහුවේ නැත්නම් බඩු බනිස්.වෙන ලෙඩ වගේ නෙමෙයිනේ කැන්සර් ඵකක් කියන්නෙ..පරිස්සම් වෙන්න ඕන උපරිමයෙන්ම.
    Mage nee kenek denata 2 weeks walata kalin liver cancer ekakin meruna, Cancer eka anduragena dawas 4 meruna,
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    සිංහලුට මාර වැඩේ උනේ

    KFC එකෙන් කෑවත් එකයි
    බතුයි පරිප්පුයි කෑවත් එකයි 😅

    ගෝඨා හිටියා නම් කාබනික කෑම කාලා ඉන්න තිබ්බා. පිලිකාත් නෑ, වකුගඩුත් හොදින් 😏
    ------ Post added on Sep 18, 2022 at 4:52 PM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,635
    113
    Miami
    කෑම අවුලයි,stress ඵකයි තමා ඉතිං..මම දන්න පට්ට සල්ලි කාරයෝ මැරිල තියෙනව කැන්සර් වලින්..ඵක්කෙනෙක් මැරුණා liver cancer ඵකකින්..liver transplant කරලත් අවුරුදු 2ක් වගේ ජීවත් වුනේ.liver transplant කරහම අවුරුද්දක් යනකන් කෑමෙන් බීමෙන් පට්ටම විදිහට පරිස්සම් වෙන්න ඕනලු.ලිස්ට් ඵකක් තියෙනව කන්න බොන්න හොඳ නැති දේවල්..අඩු ගානේ කෝපි ඵකක්වත් බොන්න බෑ.මොකද අර transplant කරපු ලිවර් කොටස වැඩෙන්න ඕන නිසා කන බොන සමහර දේ‍වල් වලින් ඒක හරියට වෙන්නෙ නෑලු. බෙහෙත් හරි වෙලාවට බොන්න ඕන.අර මනුස්සය සල්ලි කාරය නිසා වැඩිය ගණන් ගන්නෙ නැතුව ඩොකාල ඒ කරන්න ඵපා කියපු දේවල් ඔක්කොම කරලා..ඒක නිසා තමා මැරුණේ..නැත්නම් අදටත් ජීවත් වෙනව.අපරාදේ ඉතිං liver transplant කරපු කෝටි 2.අර සිංදු කියන නාමල් උඩුගම liver transplant කරල ඔය තාම ඉන්නේ..කැන්සර් ලෙඩෙක් වුනහම ඩොකාල කියන දේ අැහුවේ නැත්නම් බඩු බනිස්.වෙන ලෙඩ වගේ නෙමෙයිනේ කැන්සර් ඵකක් කියන්නෙ..පරිස්සම් වෙන්න ඕන උපරිමයෙන්ම.
    නාමල් උඩුගමට හැදුනෙ කැන්සර් එකක් නෙමෙයිනෙ? සිරෝසිස් නේද
     
    • Like
    Reactions: Rapunzel003