ඇළුත්ම_අවුරුදු_කවි

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඇළුත්ම_අවුරුදු_කවි

    ඇළුත්ම අවුරුදු කවි

    බඩු මිල වගේ සැම සතුටම වැඩි වේවා
    අනර්කලීගේ ගවුම වගේ දුක් කරදර කොට වේවා
    ෆොන්සේකට වගේ කරදර දුක් නොම වේවා
    රාජපස්සලට වගේ කිරි පැණි ඉතිරේවා
     
    • Like
    Reactions: ucakila