Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ඇෆ්ගනිස්තානෙ සිද්දිය මුල ඉදන්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="justinshady" data-source="post: 26760324" data-attributes="member: 458306"><p>ඉස්සර උන් එළුවෝ දක්කාගෙන හිටපු සාමාන්‍ය දුප්පත් රටක්. 1980 ගණන් වල සෝවියට් උන් ඇෆ්ගනිස්තානේ සමාජවාදී ආණ්ඩුවක් හදන්න සපෝට් කරනවා. ඒ ආණ්ඩුවට විරුද්දව කැරලි කණ්ඩායම් ගොඩක් එකතු වෙලා "මුජහිඩින්" කියලා නමකින් කැරලි ගහන්න පටන් ගන්නවා. USA මුන්ට money +weapons +training දෙනවා සෝවියට් උන්ට ගහන්න. අලුත් ආණ්ඩුව බේරගන්න සෝවියට් උන් උන්ගේ හමුදාවත් එවනවා. සෝවියට් හමුදාවත් රෙද්දේ රෙවෙන්න කාලා ආයේ යනවා. අන්තිමට ඇෆ්ගන් ආණ්ඩුව වැටිලා මුජහිදීන් එවුන් රටේ පාලකයෝ වෙනවා. මුජහිඩින් එකේ හිටපු බලවත්ම සෙට් එකක් තමයි අල් කයිඩා and තලේබාන් කියලා එන්නේ. මුන් උදවු කරපු ඇමරිකාවටම අරිනවා 9/11 attack එකේදී. ඊට පස්සේ ඇමරිකාව ඇෆ්ගනිස්ථානෙට ගහනවා මුන් එක්ක තරහට. අන්තිමට ඇමරිකාව අවුරුදු 20 යුද්ද කරලා අලුත් ආණ්ඩුවක් හදලා, ලොකු හමුදාවක් train කරලා 2021දී යන්න හදනවා. උන් යනවා කියලා notice එක දීලා බඩු පැක් කරනත් කලින් තලේබාන් කාරයෝ මුළු රටම ආයේ අල්ල ගන්නවා. LOL</p><p></p><p>After 20 years of war, spending 2 trillion+ USD and 2500 military deaths, it all came back to pre 2001 Taliban ruled Afghanistan. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /></p></blockquote><p></p>
[QUOTE="justinshady, post: 26760324, member: 458306"] ඉස්සර උන් එළුවෝ දක්කාගෙන හිටපු සාමාන්‍ය දුප්පත් රටක්. 1980 ගණන් වල සෝවියට් උන් ඇෆ්ගනිස්තානේ සමාජවාදී ආණ්ඩුවක් හදන්න සපෝට් කරනවා. ඒ ආණ්ඩුවට විරුද්දව කැරලි කණ්ඩායම් ගොඩක් එකතු වෙලා "මුජහිඩින්" කියලා නමකින් කැරලි ගහන්න පටන් ගන්නවා. USA මුන්ට money +weapons +training දෙනවා සෝවියට් උන්ට ගහන්න. අලුත් ආණ්ඩුව බේරගන්න සෝවියට් උන් උන්ගේ හමුදාවත් එවනවා. සෝවියට් හමුදාවත් රෙද්දේ රෙවෙන්න කාලා ආයේ යනවා. අන්තිමට ඇෆ්ගන් ආණ්ඩුව වැටිලා මුජහිදීන් එවුන් රටේ පාලකයෝ වෙනවා. මුජහිඩින් එකේ හිටපු බලවත්ම සෙට් එකක් තමයි අල් කයිඩා and තලේබාන් කියලා එන්නේ. මුන් උදවු කරපු ඇමරිකාවටම අරිනවා 9/11 attack එකේදී. ඊට පස්සේ ඇමරිකාව ඇෆ්ගනිස්ථානෙට ගහනවා මුන් එක්ක තරහට. අන්තිමට ඇමරිකාව අවුරුදු 20 යුද්ද කරලා අලුත් ආණ්ඩුවක් හදලා, ලොකු හමුදාවක් train කරලා 2021දී යන්න හදනවා. උන් යනවා කියලා notice එක දීලා බඩු පැක් කරනත් කලින් තලේබාන් කාරයෝ මුළු රටම ආයේ අල්ල ගන්නවා. LOL After 20 years of war, spending 2 trillion+ USD and 2500 military deaths, it all came back to pre 2001 Taliban ruled Afghanistan. 😂 [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom