ඇෆ්ගනිස්තානෙ සිද්දිය මුල ඉදන් දන්න අය විස්තරේ කියමුද. ඇයි එහම උනේ,? පටන් ගත්තේ කොහමද? දැන් වෙන්නේ මොකද්ද? ඇමරිකන් කාරයෝ සම්බන්ධ කොහමද? ලෝකේ නිවුස් දන්නා සෙට් එකක් මේකේ ඉන්නවා නෙහ් .
thanks bro. saralawa okkama.Afghanistan thibbe Russia yatathe
America va Talaiban & Al Qaeda unta aayudha deela russiya vata gahanawa
Afghan kaarayo russia ven nidhahasa labagannawa
Afghan nidhahase dawase idhan 2001 venakan Talaiban paalanayak thibba
2001 September 11 praharayen passe americava gahanawa afghanistan yata
Talaiban warunva elavala, wena paalanayak genawa
Avrudhu 20 kin passe thalaiban waru aaye Afghanistan ya allagannawa
adow uba siddiya dannawa neh mula idan. liyala dapanko1970 ගනන් වල ඇෆ්ගනිස්තානෙ තිබුන දුර්වල සමාජවාදී රජයක්. උන් රුසියාව එක්ක ගිවිසුමක් ගහන් හිටියෙ ආරක්ශාවට. ඊට පස්සෙ 1978 වගේ උන්ගෙ බලය නැති වෙන තැනට ආව. උන් එතකොට රුසියාවෙන් උදව් ඉල්ලුවා. එතකොට රුසියාවෙ එවුන් බැස්ස. ඕක සෑහෙන සංකීර්න සීන් එකක්. අර කිව්වත් වගේ ටිකක් ඉවසන් හිටපන් යූටියුබ් එකේ එවුන් ඉස්සරහට ඕක වවාගෙන කනව.
ඉස්සර උන් එළුවෝ දක්කාගෙන හිටපු සාමාන්‍ය දුප්පත් රටක්. 1980 ගණන් වල සෝවියට් උන් ඇෆ්ගනිස්තානේ සමාජවාදී ආණ්ඩුවක් හදන්න සපෝට් කරනවා. ඒ ආණ්ඩුවට විරුද්දව කැරලි කණ්ඩායම් ගොඩක් එකතු වෙලා "මුජහිඩින්" කියලා නමකින් කැරලි ගහන්න පටන් ගන්නවා. USA මුන්ට money +weapons +training දෙනවා සෝවියට් උන්ට ගහන්න. අලුත් ආණ්ඩුව බේරගන්න සෝවියට් උන් උන්ගේ හමුදාවත් එවනවා. සෝවියට් හමුදාවත් රෙද්දේ රෙවෙන්න කාලා ආයේ යනවා. අන්තිමට ඇෆ්ගන් ආණ්ඩුව වැටිලා මුජහිදීන් එවුන් රටේ පාලකයෝ වෙනවා. මුජහිඩින් එකේ හිටපු බලවත්ම සෙට් එකක් තමයි අල් කයිඩා and තලේබාන් කියලා එන්නේ. මුන් උදවු කරපු ඇමරිකාවටම අරිනවා 9/11 attack එකේදී. ඊට පස්සේ ඇමරිකාව ඇෆ්ගනිස්ථානෙට ගහනවා මුන් එක්ක තරහට. අන්තිමට ඇමරිකාව අවුරුදු 20 යුද්ද කරලා අලුත් ආණ්ඩුවක් හදලා, ලොකු හමුදාවක් train කරලා 2021දී යන්න හදනවා. උන් යනවා කියලා notice එක දීලා බඩු පැක් කරනත් කලින් තලේබාන් කාරයෝ මුළු රටම ආයේ අල්ල ගන්නවා. LOL
After 20 years of war, spending 2 trillion+ USD and 2500 military deaths, it all came back to pre 2001 Taliban ruled Afghanistan.![]()
ඇයි සුද්දා කියන්නේ, ඇමරිකන් කාරයා කියලා කියපන්කෝපකේ සුද්ද තලේබාන්කාරයට බයේ පැනල දියුව ඕක තමයි උනේ ඉතින්..සුද්දන්ගෙත් විසිල් විතරයි
![]()
ඕක තව පස්සට යනව. උන් 1960 ගනන් වලද කොහෙද පකිස්තානෙ එක්ක යුද්ධ කරා පකිස්තානෙ පෙශ්ඩුන් කියන එවුන් ජීවත් වෙන ගෝත්‍රික ප්‍රදේශ අල්ලා ගන්න. හැබැයි උන්ට පක්කො දුන්න දුවන්න. මට එහෙම හරියට ඔය සීන් එක මතක නෑ දැන් ගොඩක් කාලයක් වෙනව කියවල. ඒ කාලෙ හිටිය හෙන පිස්සු පාලකයෙක් නමුත් රටේ නායකය උනේ රජෙක්. පස්සෙ ඌව පැන්නුවා ඔය පක්කොන්ට ගහල කෙල උනාට පස්සෙ. ඊට ටික කාලෙකට පස්සෙ ඌ ආය කුමන්ත්‍රනෙකින් රට අල්ලල රජාව අයින් කරල තමා ඔය සමාජවාදී සීන් එකේ ආන්ඩුව පටන් ගත්තෙ. උට රුසියාවෙන් උදව් කරේ පක්කො ඇමරිකන් යාලු රටක් නිසා ඒ දවස් වල.adow uba siddiya dannawa neh mula idan. liyala dapanko![]()
ඕක තව පස්සට යනව. උන් 1960 ගනන් වලද කොහෙද පකිස්තානෙ එක්ක යුද්ධ කරා පකිස්තානෙ පෙශ්ඩුන් කියන එවුන් ජීවත් වෙන ගෝත්‍රික ප්‍රදේශ අල්ලා ගන්න. හැබැයි උන්ට පක්කො දුන්න දුවන්න. මට එහෙම හරියට ඔය සීන් එක මතක නෑ දැන් ගොඩක් කාලයක් වෙනව කියවල. ඒ කාලෙ හිටිය හෙන පිස්සු පාලකයෙක් නමුත් රටේ නායකය උනේ රජෙක්. පස්සෙ ඌව පැන්නුවා ඔය පක්කොන්ට ගහල කෙල උනාට පස්සෙ. ඊට ටික කාලෙකට පස්සෙ ඌ ආය කුමන්ත්‍රනෙකින් රට අල්ලල රජාව අයින් කරල තමා ඔය සමාජවාදී සීන් එකේ ආන්ඩුව පටන් ගත්තෙ. උට රුසියාවෙන් උදව් කරේ පක්කො ඇමරිකන් යාලු රටක් නිසා ඒ දවස් වල.
උගේ ඒ ආන්ඩුවට කෙල වෙනකොට තමා රුසියාවෙන් බැස්සෙ. ඔකෙ ඉන්නව එක එක ජාතියෙ එවුන් සෑහෙන්න. එකෙක්ට එකෙක් නෑ උන්ගෙ ගෝත්‍රිකවාදී සෙට් ඉන්න නිසා ඔය රට එක් සේසත් කරන්න හරිම අමාරුයි
thanks boisRussia ekka thibaa war ekake ekata CIA ekama thama support karee Mujahidin guerilla lata. ekan passe oya guerilla group athara war giyaa. Russia giyata passe. 1994 wage thama Thaliban un awee seen ekata. un passe 1996 Kabul alluwa
Taliban un ekka thama a kale Osama bin ladan hitiye. 9/11 unata passe Bush illuwa Taliban ungen Osama denna kiyala. un eka ba kiuwa. ekan passe 2001 invade karaa. USA ita passe help karala Interim Government ekake haduwaa. ithin oka 20 years giyaa. American army ekata bari unaa paradanna munawa. mun a tharamat ahangila gahanne. USA ithin barima thana withdraw karagathaa. anthimata 20 years un karapu udden unee 1T USD nasthi wecha ekaiyi. 100000+ maruna ekaiyi witharaiyi
අපේ USA ඩයල් වලටත් වෙන්නේ ඕකම තමයිපකේ සුද්ද තලේබාන්කාරයට බයේ පැනල දියුව ඕක තමයි උනේ ඉතින්..සුද්දන්ගෙත් විසිල් විතරයි
![]()