ඇෆ්ගනිස්ථානයේ දැන් තත්වය CNN

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113

    FB_IMG_1629181421351.jpg

    FB_IMG_1629183527414.jpg

    කාන්තා නිදහස දැන්ම ලැබිලා වගේ.

    FB_IMG_1629126139818.jpg
     
    Last edited:

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මහත්තයා මට ඇප්ගනිස්තානේ රස්සාවක් හොයාගන්ට බැරි වෙයිද?
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    මුන් හැබැයි මේ පාර හොඳට සංවිධානය වෙලා වගේ ඉන්නේ. තනි පිස්සු කෙලිනවා කියලා පේන්නෙ නැ. කොහොමත් සාමාන්‍ය ජනතාව ගෙ උදව් නැතුව ඔය තරම් ඉක්මනට රට අල්ලන බැ නේ.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,382
    113
    මැදමහනුවර
    මේ තියෙන්නේ අළුත් කොඩිය
    800px-Flag_of_Taliban.svg.png

    ඉස්සරහට දැනට වඩා හොඳ තත්ත්වයක් ඇතිවෙයි කියලා හිතමු. පව් අසරණ මිනිස්සු. අර ඉතුරු වෙලා තියන බුදු පිළිම ටිකට මුකුත් කරයිද දන්නෑ මේ මිනිස්සු
     
    Last edited:

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ඉස්සරහට දැනට වඩා හොඳ තත්ත්වයක් ඇතිවෙයි කියලා හිතමු. පව් අසරණ මිනිස්සු. අර ඉතුරු වෙලා තියන බුදු පිළිම ටිකට මුකුත් කරයිද දන්නෑ මේ මිනිස්සු
    Pilima walata monawa unama mokada ban... jeevath wela inna minissu hodin innawanam
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    මුන් හැබැයි මේ පාර හොඳට සංවිධානය වෙලා වගේ ඉන්නේ. තනි පිස්සු කෙලිනවා කියලා පේන්නෙ නැ. කොහොමත් සාමාන්‍ය ජනතාව ගෙ උදව් නැතුව ඔය තරම් ඉක්මනට රට අල්ලන බැ නේ.
    Russia back karanawa. Nathnam mechara tika kalekin allanna ba.
     
    • Like
    Reactions: Arumbaya De Almeida