ඇමරිකන් කාරයෝ ඇෆ්ගනිස්ථානේ මෙච්චරකල් කලේ බොරු වැඩක්.උන් වියදම් කරපු සල්ලිවලින් ලංකාව සිංගප්පුරුවක් කරන්න තිබ්බා.. ජෝ බයිඩන් කියන්නේ අමු සෙවලයෙක්..ඌත් ෆේල් ..
දැන් කාට කාටත් තෙරෙනවා ට්‍රම්පච්චිගේ අගේ. ට්‍රම්පච්චි කියන්නේ ජෙනුයින් සුද්දෙක්.ඌත් එක්ක ඔය සෙල්ලම් බෑ... තලෙබාන්කාරයෝ ඇෆ්ගනිස්ථානය පාලනය කරනවයි කියන්නේ ඒක මුලු දකුණු ආසියාවටම තර්ජනයක් කියලයි මට හිතෙන්නේ ..විශේෂයෙන් පාස්කු ප්‍රහාරෙන් බැටකාපු මේ වගේ රටකට..