Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ඇෆ්ඝන් මොනාලිසාගේ කතාව -Steve McCurry
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇෆ්ඝන් මොනාලිසාගේ කතාව -Steve McCurry

ඇෆ්ඝන් මොනාලිසාගේ කතාව -Steve McCurry

National Geographicහි

හොඳම ඡායාරූප 100 අඩංගු පොතෙහි

කවරයට තේරුණු ඡායාරූපයයි මේ.

[ATTACH]50813[/ATTACH]

මේ අපූර්ව ඡායාරූපය පිටුපස

සුන්දර කතාවක් තියනවා.

බොහෝ ඡායාරූප ශිල්පීන්

කැමරාව අතේ තියාගෙන

හොඳම ඡායාරූපය ගන්න කල් මරනවා.

ඇෆ්ගන් මෝනාලිසා ගන්න

ස්ටීව් මැක්කරි අනුගමනය කල ක්‍රමය

එවැනි ඡායාරූප ශිල්පීන්ට හොඳ පාඩමක්.

ඔහු ඇයට දැල එලුවේ

අති දක්ෂ දඩයක්කාරයෙක් මෙන්.

ඔහු ඇගේ සිත දුටුවා.

තමන්ට අවැසි ඡායාරූපය ගන්න

ඔහු ක්‍රියා කල ආකාරය

ඔහුගේ ඡායාරූප ශිල්පීය දක්ෂතා ඉක්මවූ

සුවිශේෂී හැකියාවක්.

[ATTACH]50814[/ATTACH]

(1972 උපන්,) ශර්බත් ගුලා නම්

මෙම ලජ්ජාශීලී එහෙත් ඍජු යුවතිය

ඇෆ්ඝ්නිස්තනයේ රුසියානු ආක්‍රමණ සමයෙහි

සරණාගතයින් අතර විසුවාය.

[ATTACH]50815[/ATTACH]

ස්ටීව් මැක්කරි නම්

විශිෂ්ඨ ඇමෙරිකානු ඡායාරූප ශිල්පියා විසින්

අහම්බෙන් ඡායාරූපයට නගන ලදුව

ඇෆ්ඝන් මොනාලිසා ලෙසින්

ඇය ලොව ප්‍රසිද්ධියට පත් වූයේ

1985 ජුනි මස National Geographic සඟරාවේ

මුල්පිටුවේ පළවූ පසුය.

[ATTACH]50816[/ATTACH]

Cover of the National Geographic Magazine, June 1985.

එක් උදෑසනෙක, ඇෆ්ගන් සරණාගත කඳවුරෙහි සැරිසරමින් සිටි ස්ටීව් කූඩාරමක් පසුකර යද්දී කිසියම් පිරිසක් රැස්ව සිටින හඬ ඇසී විමසන විට ඒ දැරියන් සඳහාවූ කුඩා පාසලක් බව වැටහිණ.. ගුරුතුමිය ඔහුට ඇතුළට ආරාධනා කළාය.

එහි ළමුන් අතර මෙම අසාමාන්‍ය, විශ්මිත, විනිවිදයන සුලු, නිල් කොළ අලු පැහැති දෑස් ඇති යුවතිය ඔහුට දක්නට ලැබිණ.. ඇය කූඩාරමෙහි පසෙක හිඳගෙන සිටියාය.

[ATTACH]50817[/ATTACH]

[QUOTE="ilakookoo, post: 16420053, member: 411699"] [b]ඇෆ්ඝන් මොනාලිසාගේ කතාව -Steve McCurry[/b] [CENTER][B][SIZE=5][COLOR=DarkRed]ඇෆ්ඝන් මොනාලිසාගේ කතාව -Steve McCurry[/COLOR][/SIZE][/B] [SIZE=3][B]National Geographicහි හොඳම ඡායාරූප 100 අඩංගු පොතෙහි කවරයට තේරුණු ඡායාරූපයයි මේ.[/B][/SIZE] [SIZE=3][B][ATTACH]50813._xfImport[/ATTACH][/B][/SIZE] [SIZE=3]මේ අපූර්ව ඡායාරූපය පිටුපස සුන්දර කතාවක් තියනවා. බොහෝ ඡායාරූප ශිල්පීන් කැමරාව අතේ තියාගෙන හොඳම ඡායාරූපය ගන්න කල් මරනවා. ඇෆ්ගන් මෝනාලිසා ගන්න ස්ටීව් මැක්කරි අනුගමනය කල ක්‍රමය එවැනි ඡායාරූප ශිල්පීන්ට හොඳ පාඩමක්. ඔහු ඇයට දැල එලුවේ අති දක්ෂ දඩයක්කාරයෙක් මෙන්. ඔහු ඇගේ සිත දුටුවා. තමන්ට අවැසි ඡායාරූපය ගන්න ඔහු ක්‍රියා කල ආකාරය ඔහුගේ ඡායාරූප ශිල්පීය දක්ෂතා ඉක්මවූ සුවිශේෂී හැකියාවක්.[/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3][ATTACH]50814._xfImport[/ATTACH][/SIZE] [SIZE=3][/SIZE] ([SIZE=3]1972 උපන්,) ශර්බත් ගුලා නම් මෙම ලජ්ජාශීලී එහෙත් ඍජු යුවතිය ඇෆ්ඝ්නිස්තනයේ රුසියානු ආක්‍රමණ සමයෙහි සරණාගතයින් අතර විසුවාය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][ATTACH]50815._xfImport[/ATTACH][/SIZE] [SIZE=3] ස්ටීව් මැක්කරි නම් විශිෂ්ඨ ඇමෙරිකානු ඡායාරූප ශිල්පියා විසින් අහම්බෙන් ඡායාරූපයට නගන ලදුව ඇෆ්ඝන් මොනාලිසා ලෙසින් ඇය ලොව ප්‍රසිද්ධියට පත් වූයේ 1985 ජුනි මස National Geographic සඟරාවේ මුල්පිටුවේ පළවූ පසුය.[/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3][ATTACH]50816._xfImport[/ATTACH][/SIZE] [SIZE=4]Cover of the National Geographic Magazine, June 1985.[/SIZE] [SIZE=3]එක් උදෑසනෙක, ඇෆ්ගන් සරණාගත කඳවුරෙහි සැරිසරමින් සිටි ස්ටීව් කූඩාරමක් පසුකර යද්දී කිසියම් පිරිසක් රැස්ව සිටින හඬ ඇසී විමසන විට ඒ දැරියන් සඳහාවූ කුඩා පාසලක් බව වැටහිණ.. ගුරුතුමිය ඔහුට ඇතුළට ආරාධනා කළාය. [/SIZE] [LEFT][SIZE=3] එහි ළමුන් අතර මෙම අසාමාන්‍ය, විශ්මිත, විනිවිදයන සුලු, නිල් කොළ අලු පැහැති දෑස් ඇති යුවතිය ඔහුට දක්නට ලැබිණ.. ඇය කූඩාරමෙහි පසෙක හිඳගෙන සිටියාය. [/SIZE][CENTER][SIZE=3][ATTACH]50817._xfImport[/ATTACH][/SIZE] [SIZE=3][/SIZE][/CENTER] [/LEFT] [SIZE=3][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom