ඇෆ්ඝන් මොනාලිසාගේ කතාව -Steve McCurry
ඇෆ්ඝන් මොනාලිසාගේ කතාව -Steve McCurry
National Geographicහි
හොඳම ඡායාරූප 100 අඩංගු පොතෙහි
කවරයට තේරුණු ඡායාරූපයයි මේ.

මේ අපූර්ව ඡායාරූපය පිටුපස
සුන්දර කතාවක් තියනවා.
බොහෝ ඡායාරූප ශිල්පීන්
කැමරාව අතේ තියාගෙන
හොඳම ඡායාරූපය ගන්න කල් මරනවා.
ඇෆ්ගන් මෝනාලිසා ගන්න
ස්ටීව් මැක්කරි අනුගමනය කල ක්‍රමය
එවැනි ඡායාරූප ශිල්පීන්ට හොඳ පාඩමක්.
ඔහු ඇයට දැල එලුවේ
අති දක්ෂ දඩයක්කාරයෙක් මෙන්.
ඔහු ඇගේ සිත දුටුවා.
තමන්ට අවැසි ඡායාරූපය ගන්න
ඔහු ක්‍රියා කල ආකාරය
ඔහුගේ ඡායාරූප ශිල්පීය දක්ෂතා ඉක්මවූ
සුවිශේෂී හැකියාවක්.

(1972 උපන්,) ශර්බත් ගුලා නම්
මෙම ලජ්ජාශීලී එහෙත් ඍජු යුවතිය
ඇෆ්ඝ්නිස්තනයේ රුසියානු ආක්‍රමණ සමයෙහි
සරණාගතයින් අතර විසුවාය.

ස්ටීව් මැක්කරි නම්
විශිෂ්ඨ ඇමෙරිකානු ඡායාරූප ශිල්පියා විසින්
අහම්බෙන් ඡායාරූපයට නගන ලදුව
ඇෆ්ඝන් මොනාලිසා ලෙසින්
ඇය ලොව ප්‍රසිද්ධියට පත් වූයේ
1985 ජුනි මස National Geographic සඟරාවේ
මුල්පිටුවේ පළවූ පසුය.

Cover of the National Geographic Magazine, June 1985.
එක් උදෑසනෙක, ඇෆ්ගන් සරණාගත කඳවුරෙහි සැරිසරමින් සිටි ස්ටීව් කූඩාරමක් පසුකර යද්දී කිසියම් පිරිසක් රැස්ව සිටින හඬ ඇසී විමසන විට ඒ දැරියන් සඳහාවූ කුඩා පාසලක් බව වැටහිණ.. ගුරුතුමිය ඔහුට ඇතුළට ආරාධනා කළාය.
National Geographicහි
හොඳම ඡායාරූප 100 අඩංගු පොතෙහි
කවරයට තේරුණු ඡායාරූපයයි මේ.

මේ අපූර්ව ඡායාරූපය පිටුපස
සුන්දර කතාවක් තියනවා.
බොහෝ ඡායාරූප ශිල්පීන්
කැමරාව අතේ තියාගෙන
හොඳම ඡායාරූපය ගන්න කල් මරනවා.
ඇෆ්ගන් මෝනාලිසා ගන්න
ස්ටීව් මැක්කරි අනුගමනය කල ක්‍රමය
එවැනි ඡායාරූප ශිල්පීන්ට හොඳ පාඩමක්.
ඔහු ඇයට දැල එලුවේ
අති දක්ෂ දඩයක්කාරයෙක් මෙන්.
ඔහු ඇගේ සිත දුටුවා.
තමන්ට අවැසි ඡායාරූපය ගන්න
ඔහු ක්‍රියා කල ආකාරය
ඔහුගේ ඡායාරූප ශිල්පීය දක්ෂතා ඉක්මවූ
සුවිශේෂී හැකියාවක්.

(1972 උපන්,) ශර්බත් ගුලා නම්
මෙම ලජ්ජාශීලී එහෙත් ඍජු යුවතිය
ඇෆ්ඝ්නිස්තනයේ රුසියානු ආක්‍රමණ සමයෙහි
සරණාගතයින් අතර විසුවාය.

ස්ටීව් මැක්කරි නම්
විශිෂ්ඨ ඇමෙරිකානු ඡායාරූප ශිල්පියා විසින්
අහම්බෙන් ඡායාරූපයට නගන ලදුව
ඇෆ්ඝන් මොනාලිසා ලෙසින්
ඇය ලොව ප්‍රසිද්ධියට පත් වූයේ
1985 ජුනි මස National Geographic සඟරාවේ
මුල්පිටුවේ පළවූ පසුය.

Cover of the National Geographic Magazine, June 1985.
එක් උදෑසනෙක, ඇෆ්ගන් සරණාගත කඳවුරෙහි සැරිසරමින් සිටි ස්ටීව් කූඩාරමක් පසුකර යද්දී කිසියම් පිරිසක් රැස්ව සිටින හඬ ඇසී විමසන විට ඒ දැරියන් සඳහාවූ කුඩා පාසලක් බව වැටහිණ.. ගුරුතුමිය ඔහුට ඇතුළට ආරාධනා කළාය.
එහි ළමුන් අතර මෙම අසාමාන්‍ය, විශ්මිත, විනිවිදයන සුලු, නිල් කොළ අලු පැහැති දෑස් ඇති යුවතිය ඔහුට දක්නට ලැබිණ.. ඇය කූඩාරමෙහි පසෙක හිඳගෙන සිටියාය.












