(ඇ)මැති බන්දුගේ commerce පාඩම්

sudu වැද්දා

Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    (ඇ)මැති බන්දුගේ commerce පාඩම්

    :nerd:(ඇ)මැති බන්දු / ආයුබෝවන් ලමයි:D
    :baffled:අපි / ආයුබෝවන් ටීචර්......:P

    :nerd:(ඇ)මැති බන්දු / ළමයි කියන්න බලන්න රුපියලේ ටොපිය
    කියලා..


    :baffled:අපි (* මෙහෙම උන්නේ අපි පත්කලේ ජන්දෙන්?!! :confused:ටොපියේ කීයද කියලා දන්නේත් නෑ) /


    රූ..පියලයි...!!!:P

    :nerd:(ඇ)මැති බන්දු / අනේ... මෙහෙමත් මෝඩ ළමයි ?!:frown::no:

    ඇයි දෙයියනේ රුපියලේ ටොපියට ටැක්ස් වැටුනම රුපියලයි සත විසි අටක් වෙනවාන්... හ,

    :oo:
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    ටොපි කාලා තමයි බන්දුලයා කියන විදිහට 2500 න් මාසයක් ඉන්න වෙන්නේ