(ඇ)මැති බන්දුගේ commerce පාඩම්
(ඇ)මැති බන්දු / ආයුබෝවන් ලමයි
අපි / ආයුබෝවන් ටීචර්......
(ඇ)මැති බන්දු / ළමයි කියන්න බලන්න රුපියලේ ටොපිය
කියලා..
අපි (* මෙහෙම උන්නේ අපි පත්කලේ ජන්දෙන්?!!
ටොපියේ කීයද කියලා දන්නේත් නෑ) /
රූ..පියලයි...!!!
(ඇ)මැති බන්දු / අනේ... මෙහෙමත් මෝඩ ළමයි ?!

ඇයි දෙයියනේ රුපියලේ ටොපියට ටැක්ස් වැටුනම රුපියලයි සත විසි අටක් වෙනවාන්... හ,

(ඇ)මැති බන්දු / ආයුබෝවන් ලමයි
අපි / ආයුබෝවන් ටීචර්......
(ඇ)මැති බන්දු / ළමයි කියන්න බලන්න රුපියලේ ටොපියකියලා..
අපි (* මෙහෙම උන්නේ අපි පත්කලේ ජන්දෙන්?!!
ටොපියේ කීයද කියලා දන්නේත් නෑ) / රූ..පියලයි...!!!

(ඇ)මැති බන්දු / අනේ... මෙහෙමත් මෝඩ ළමයි ?!

ඇයි දෙයියනේ රුපියලේ ටොපියට ටැක්ස් වැටුනම රුපියලයි සත විසි අටක් වෙනවාන්... හ,

thu nodakin