Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඈට වසඟ නොවනු කවුද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඈට වසඟ නොවනු කවුද ?

මෙය මගෙ යහලුවෙකුගෙ බුකියෙන් උස්සන ලදි

damith

අපේ තාත්තගෙ යාලුවෙකුගෙ පුතෙක් වන ජර්මන් ජාතිකයෙක් සහ පොරගෙ වයිෆ් ලංකාවට ආවා... ආවෙම අපිව දෙකේ කොළේට දාගෙන... " මේවට කියන්නෙ ටුවරිස්ට් ඩෙස්ටිනේෂන්ස් කියලද? .. මට තේරෙන්නෙ නැහැ ඇයි මේ රටවල් මෙච්චර ජනප්‍රිය කියල... හැම තැනම දූවිලි, රස්නෙයි ... හරි දැන් මොනවද උඹලගෙ රටේ මෙච්චර බලන්න තියෙන්නෙ... තීම් පාර්ක් එහෙම තියෙනවද?... " ඕව තමයි කියාගෙන ආවෙ...

මං උන් දෙන්නව මම අඳුරන හෝටල් කාරයෙකුට කථා කරල දීල යැව්ව ගාල්ලෙ උණවටුනට... මම කිව්ව උන්ට "උඹල දෙන්න ගිහින් වරෙල්ලා.. හැබැයි මම තව සතියකිනුයි උඹලට කථා කරන්නෙ.. එතකොට කියපල්ල මොකද හිතුනෙ කියල... "

අද උදේ උන් දෙන්න උඩරට යන්න ලෑස්ති වෙලා මට කෝල් එකක් දුන්නා... පොර පටන් ගත්තෙ මෙන්න මෙහෙම කියලා..

" මටයි, මගේ වයිෆ්ටයි සමාවෙන්න...! "

"මොකටද?"

" අපි ආපු දවසෙ කරගත්තු විවාදය මතකද? ..අන්න ඒකට ... මේක දිව්‍ය ලෝකයෙන් කෑල්ලක් ... ඔබ දිනුම්... "

" තාම දැක්කෙ උණවටුන විතරයි යාලුවා... තව ඇවිදපන්... ගාලු කොටුව එහෙම දැක්කද...? "

" අපි ඒ හැම දෙයක්ම දැක්කා..... මේ දූපත එක වතාවක් දැක්ක කෙනෙක්, මේකට දෙවනි වතාවෙ එනකොට හමුදාවක් අරගෙන ආවා නම් ඉතිහාසයෙ උඹල ඒ ගැන පුදුම වෙන්න එපා... !"

" ඒ කියන්නෙ උඹ ඊළඟ වතාවෙ එනකොට එන්නෙ ජර්මන් හමුදාව අරගෙනද? "

" මට හමුදාවක් තිබුණා නම් මම අනිවාර්යෙන්ම උඹලව ආක්‍රමණය කරනවා.....

[QUOTE="marachoon, post: 15857277, member: 461504"] [b]ඈට වසඟ නොවනු කවුද ?[/b] මෙය මගෙ යහලුවෙකුගෙ බුකියෙන් උස්සන ලදි damith [SIZE="4"][B]අපේ තාත්තගෙ යාලුවෙකුගෙ පුතෙක් වන ජර්මන් ජාතිකයෙක් සහ පොරගෙ වයිෆ් ලංකාවට ආවා... ආවෙම අපිව දෙකේ කොළේට දාගෙන... " මේවට කියන්නෙ ටුවරිස්ට් ඩෙස්ටිනේෂන්ස් කියලද? .. මට තේරෙන්නෙ නැහැ ඇයි මේ රටවල් මෙච්චර ජනප්‍රිය කියල... හැම තැනම දූවිලි, රස්නෙයි ... හරි දැන් මොනවද උඹලගෙ රටේ මෙච්චර බලන්න තියෙන්නෙ... තීම් පාර්ක් එහෙම තියෙනවද?... " ඕව තමයි කියාගෙන ආවෙ... මං උන් දෙන්නව මම අඳුරන හෝටල් කාරයෙකුට කථා කරල දීල යැව්ව ගාල්ලෙ උණවටුනට... මම කිව්ව උන්ට "උඹල දෙන්න ගිහින් වරෙල්ලා.. හැබැයි මම තව සතියකිනුයි උඹලට කථා කරන්නෙ.. එතකොට කියපල්ල මොකද හිතුනෙ කියල... " අද උදේ උන් දෙන්න උඩරට යන්න ලෑස්ති වෙලා මට කෝල් එකක් දුන්නා... පොර පටන් ගත්තෙ මෙන්න මෙහෙම කියලා.. " මටයි, මගේ වයිෆ්ටයි සමාවෙන්න...! " "මොකටද?" " අපි ආපු දවසෙ කරගත්තු විවාදය මතකද? ..අන්න ඒකට ... මේක දිව්‍ය ලෝකයෙන් කෑල්ලක් ... ඔබ දිනුම්... " " තාම දැක්කෙ උණවටුන විතරයි යාලුවා... තව ඇවිදපන්... ගාලු කොටුව එහෙම දැක්කද...? " " අපි ඒ හැම දෙයක්ම දැක්කා..... මේ දූපත එක වතාවක් දැක්ක කෙනෙක්, මේකට දෙවනි වතාවෙ එනකොට හමුදාවක් අරගෙන ආවා නම් ඉතිහාසයෙ උඹල ඒ ගැන පුදුම වෙන්න එපා... !" " ඒ කියන්නෙ උඹ ඊළඟ වතාවෙ එනකොට එන්නෙ ජර්මන් හමුදාව අරගෙනද? " " මට හමුදාවක් තිබුණා නම් මම අනිවාර්යෙන්ම උඹලව ආක්‍රමණය කරනවා..... [/B][/SIZE] [IMG]http://www.srilankagoodlife.com/wp-content/uploads/2011/12/island.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom