ohoma kiyanawa nan kocchara shoke da ban
nice 1 machan![]()


උත්තරය ලෝකයක් සනසන
ඇසුනේ මවගෙ මුවගින් මිහිරිතම
ප්රශ්න එන්නේ මිනිසුන්ට නොව
උබ ආදරය කරපන් එය ගැටළුවක් කර නොගෙනම
GUD !!!!




![]()
ඈත්ව යනවානම් නුබ
හොදයැයි සිතෙමි විටෙක
අන් කිසිවක් නිසානම් නොව
නුබ මගෙද හොදටම මිස
පැවසිය නොහැක දෙමාපියහට
බැනවදී ප්රශ්නය අසා පිම්මටම
ඒත් අත්හරිනු කෙලෙසකද
නුබ මගේ පණ කෙන්ද වන
කෙදිනක හෝ පැවසිය යුතුවන
නුබ මගෙම කර ගැනුමට
වෙන දෙයක් වෙනුය සිත
පැවසුවා පුවත මවගෙ කණ ලංකර
උත්තරය ලෝකයක් සනසන
ඇසුනේ මවගෙ මුවගින් මිහිරිතම
ප්රශ්න එන්නේ මිනිසුන්ට නොව
උබ ආදරය කරපන් එය ගැටළුවක් කර නොගෙනම






පැවසිය නොහැක දෙමාපියහට
බැනවදී ප්රශ්නය අසා පිම්මටම
ඒත් අත්හරිනු කෙලෙසකද
නුබ මගේ පණ කෙන්ද වන
mey peliya mata hugaakma lanwunu peliyak kawiyenma..kawiye arthya wageyma yathrathaya gana mama methana katha karanne naha..eeth hadhawathinma mama suba pathanawa ubata..Kawiyanam A grade machan maxxa!


