Android version 4 වගේ තියෙන ටෑබ් එකක් upgrade කරන්නේ කොහොමද?
elaOfficial update නැත්නම් custom ROM තමයී. Custom ROM ඕනේ නම් xda forum එකේ බලන්න. Device model number එකත් එක්ක.
වරදි ROM එකක් දැම්මොත් ආයේ boot වෙන්නේ නැති වෙනවා.
allala danna da wenne..illan kanna yanne
bootloop enna pulwn, battery life adu wenna puluwn, samahara features wada karannathi wenna puluwn, tab eka slow wenna pulwn etcallala danna da wenne..yaluwek gen parana tab dekak labuna. eka upgrade karala podi ewun dennek ta denna baluwe..