ඈයි ආදරේට මෙච්චර ඩිමාන්ඩ් එකක්?

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    මචන් මේ ජීවිතෙදි අපි බලපොරොත්තු වෙන හැම දෙයක්ම ඒ විදියටම ලබන්න බෑ බං. :no: ඒත් සමහර දෙවල් ලැබෙනව ඉන් සමහරක් අපි බලපොරොත්තු නොවුන ඒවා. :(

    උඹ ගොඩක් දෙවල්, ඒ අතර ගොඩක් විශේෂ දේවල් බලපොරොත්තු වෙනව නේද? :D ඒව ලැබුනේ නෑ කියල දුකයි නේද? :sorry: හිතපන් මචං ජීවිතේ නොලැබුන දේවල් වලටත් වඩා ජීවිතෙන් අහිමි වුන දේවල් වලට මුලු ජීවිතෙන්ම විඳවන මිනිස්සු කොච්චරක් නම් මේ ලොකේ අතිද... මචං බලපොරොත්තු වෙන දේම නොලැබුනා කියල ඔච්චරටම කඩගෙන වැටෙන්න එපා බං. ලැබුනෙ නැත්තන් තව අලුත් බලපොරොත්තුවක් ඇති කරගනින. ;) ඒකත් ලැබුනෙ නැත්තන් තව තවත් බලපොරොත්තු ගොන්නක් ඇති කරගනින්. :rolleyes: පෘතග්ජන මිනිස්සු වෙන අපිව ජීවත් කරවන්නේ අපේ හිතේ තියෙන කුමන හෝ බලපොරොත්තු හා සිහින මචං. :yes:

    කවදාවත්ම ලැබුනේ බලපොරොත්තු වුන දේවල්ම නෙමෙයි නම් ඒ ලැබෙන කුමන හෝ දේ බාරගනින් මචං. හැම වෙලාවකම දෛවය අපි හිතන තරම් නපුරු නෑ. දවසක එ් ලැබෙන අනපේක්ශිත දේවල් අපේක්ශිත දේවල් වලට වඩා ගොඩක් හොඳ වෙන්න පුලුවන්... :yes:

    හැම දේකම හොඳ පැත්ත දකින්න පුරුදු වෙයන් මචං. ජීවිතය දිහත් ඒ විදියට බලපන්... ලද හැමදෙකින්ම තෘපතිමත් වෙයන්... :love: එදාට උඹ, උඹ ගැනම ගොඩක් සතුටු වේවි මචං... :) :cool:

    glass-air-water-half-full-half-empty-always-full.png

    ජය වේවා!
     
    Last edited:
    • Like
    Reactions: blow j

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    ඔව් ෆ්‍රස්ට් ලොකුම සීන් එක ලව් එක තමා . එයයි මායි හම්බෙලා නෑ . හම්බෙන්න පුලුවන් . skype කතා කරනව . හිනා වෙනව අනම් මනම්.

    හිනා වෙලා ඉන්නව , මගෙ විදිහ . එකයි මන් කෑමති නෑති වෙන්න අකමෑති . අහන්න ගිහින් යාලු කම නෑති වෙයි කියල ලොකු බයක් තියෙනව
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    උබ ලොකු කලකෙරීමකින් ඉන්න බවයි පේන්නේ බන්..පන්සලට ගිහිල්ල බෝදීන් වහන්සේ ලගට වෙලා ඕව ගැන ගොඩක් කල්පනා කරපන්..හිතපන්..දුක කියපන්..එතකොට උබේ ඔලුව නිදහස් උන වගේ දැනෙයි..ඊට පස්සේ ආයිත් ජීවිතේ හෙමිට ගොඩ දාගනින්..
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    මචන් මේ ජීවිතෙදි අපි බලපොරොත්තු වෙන හැම දෙයක්ම ඒ විදියටම ලබන්න බෑ බං. :no: ඒත් සමහර දෙවල් ලැබෙනව ඉන් සමහරක් අපි බලපොරොත්තු නොවුන ඒවා. :(

    උඹ ගොඩක් දෙවල්, ඒ අතර ගොඩක් විශේෂ දේවල් බලපොරොත්තු වෙනව නේද? :D ඒව ලැබුනේ නෑ කියල දුකයි නේද? :sorry: හිතපන් මචං ජීවිතේ නොලැබුන දේවල් වලටත් වඩා ජීවිතෙන් අහිමි වුන දේවල් වලට මුලු ජීවිතෙන්ම විඳවන මිනිස්සු කොච්චරක් නම් මේ ලොකේ අතිද... මචං බලපොරොත්තු වෙන දේම නොලැබුනා කියල ඔච්චරටම කඩගෙන වැටෙන්න එපා බං. ලැබුනෙ නැත්තන් තව අලුත් බලපොරොත්තුවක් ඇති කරගනින. ;) ඒකත් ලැබුනෙ නැත්තන් තව තවත් බලපොරොත්තු ගොන්නක් ඇති කරගනින්. :rolleyes: පෘතග්ජන මිනිස්සු වෙන අපිව ජීවත් කරවන්නේ අපේ හිතේ තියෙන කුමන හෝ බලපොරොත්තු හා සිහින මචං. :yes:

    කවදාවත්ම ලැබුනේ බලපොරොත්තු වුන දේවල්ම නෙමෙයි නම් ඒ ලැබෙන කුමන හෝ දේ බාරගනින් මචං. හැම වෙලාවකම දෛවය අපි හිතන තරම් නපුරු නෑ. දවසක එ් ලැබෙන අනපේක්ශිත දේවල් අපේක්ශිත දේවල් වලට වඩා ගොඩක් හොඳ වෙන්න පුලුවන්... :yes:

    හැම දේකම හොඳ පැත්ත දකින්න පුරුදු වෙයන් මචං. ජීවිතය දිහත් ඒ විදියට බලපන්... ලද හැමදෙකින්ම තෘපතිමත් වෙයන්... :love: එදාට උඹ, උඹ ගැනම ගොඩක් සතුටු වේවි මචං... :) :cool:

    glass-air-water-half-full-half-empty-always-full.png

    ජය වේවා!

    නෑ මචන් . ගන්න බෑරි ඒවට දුක් වෙන පුරුද්දක් නෑ මට සාමන්යෙන් . මේක වෙනස් . වෙනස් ම දෙයක් මට දෑනෙනේ . කියාගන්න බෑ.

    කෙල්ල උබලෑ පෑත්තෙ ;)
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    uba wennappuwene :P

    නෑ බං කොළඹ. මේකේ රොබින් හුඩ්ලා තව ගොඩක් ඉන්නව. උන්ගෙන් පොඩ්ඩක් අහල බලපන් උඹ ඔය කියන කෙල්ල ගැන.

    මම හිතුවෙ උඹ ගිස්බන් කියල. තව පොඩ්ඩෙන් එනව නසීර්, ටක්, ජෝන්, විල් එක්ක ගේමක් දීල යන්ඩ :P :lol:
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    නෑ බං කොළඹ. මේකේ රොබින් හුඩ්ලා තව ගොඩක් ඉන්නව. උන්ගෙන් පොඩ්ඩක් අහල බලපන් උඹ ඔය කියන කෙල්ල ගැන.

    මම හිතුවෙ උඹ ගිස්බන් කියල. තව පොඩ්ඩෙන් එනව නසීර්, ටක්, ජෝන්, විල් එක්ක ගේමක් දීල යන්ඩ :P :lol:

    haha ekath ehemada ela ela