ඈයි බන් TV අලුත් ස්ටොක් නෑත්තේ?

Aakhri Pasta

Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    hukanawa mama samsung 4K 65 ekak mehe gaththe LKR 230,000 kata wage.
    lankawe 55 ekama double price ne.
    Screenshot 2023-08-12 112416.png


    වාහනයක් ගන්න පුලුවන් බන් මේ ප්‍රයිස් වලට.. :baffled::baffled:
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    TCL nam patta. mm Display thibba TCL ekak aduwata gaththa okkoma hondata weda. Software eka slow, eka shape Amazin Fire TV stick ekak gahagattama
    මාත් TCL 45inch android tv එකක් පාවිච්චි කරනවා 2019 විතර ඉඳං. තාම කිසිම අවුලක් නෑ. බලං ගියාම ඔය චයිනීස් tv හොඳයි නේ බං branded ඒවට වැඩිය...🤔
     
    • Like
    Reactions: kinkon