ඈස් කන්නාඩි

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
මේක ඇහුවොත් හීනයයි:):)
එත් මචන් කොළපාට ගස් දිහා දවසට ටික වෙලාවක් බලන් ඉන්න පුරුදු වෙයන්,

මටත් ඇහේ ආපු ලෙඩකට එකෙන් හොද සහනයක් හම්බුනා,
ඇත්තම කිවුවොත් හොඳ වුණා
 
nuwa11

Member
Jul 15, 2016
2,120
134

ela try ekak dila balnna one :dull::)
kannadi dannath mokdda mokdda wage set ekama kannadi polaga kiyai da dan nha :growl::rofl:
 
nuwa11

Member
Jul 15, 2016
2,120
134
0

11.gif
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
ela try ekak dila balnna one :dull::)
kannadi dannath mokdda mokdda wage set ekama kannadi polaga kiyai da dan nha :growl::rofl:

එල
මම නෙට් ගත්තා කාලේ රැ එළිවෙනකන් webpage බලනවා,
එකපාරට එහෙම වෙනසක් වුණා හින්ද ටික දවසක් යනකොට දුර පේන්නෙම නැතුව ගියා,ඇස දෙක කදුළු වලින් වැහිලා වගේ පෙන්නේ,එත් කදුළු ඇවිත් නැහැ,
කොටින්ම මේ පාරේ එකෙක් ආ මචන් කොහොමද කියල අඩි 10-15 දුර ඉදන් කතා කරත් පෙවුනේ නැහැ,
පාර පයින්න ගිහින් විනාඩි 5-10 හිටන් හිටිය බන් ඒ දවස්වල
ගෙදෙට්ට කිව්වොත් කුණුහරුප අහන්න වෙන හින්ද මන් කිව්වෙත් නැහැ
පස්සේ මන් කම්පුටර් බාවිතය අඩු කරා දවල් පයකට දෙකකට,
tv එකේ මොකක් හරි ඔය ගැන ගිය එකේ ඔය දේ ඇහුන
මන් නිකන් try කරන්න කරා අවුලක් වුනේ නැ බන් දැන් නම් කලින් තත්වෙටම හරි 98% විතර.
 
awurudu gank thisema oka karanawa haebai darunuwatama awe dan mama hugak pdf note kiyawanne 4n eken eka inda wen athi aul giye:(:(: