ඈහට පෙන්නෙ නෑත්නම් එක ප්‍රන ගාතයක් නේමෙ

lankalk

Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    ඒකෙ තේරුම අනුරුද්ධ මහරහතන් වහන්සේ රහත් උනේ ප්‍රමාණවත් ප්‍රඥාවකින් නොවේ කියන එකයි. (මුගලන් රහතන් වහන්සේත් ඒ ආකාරයි)
     
    • Like
    Reactions: Fiona Dabare

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,123
    2,661
    113
    එක වෙන්ට ඇති හාමුදුරුවෝ දානෙට මස් මාළු ඉල්ලන්නේ. උන්වහන්සේලා දකින්නේ නැනේ මරණ හැටි සහ උයන හැටි
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    ප්‍රාන ගාතයක් කෙසේවෙතත් උයා නම් මර ගාතයක් අනේ :cautious:
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    චේතනාව බන් බලපාන්නෙ ඕකට..ඕන්නම් පවක් කරගන්නත් පුලුවන් ලෞකිකයෙකුට ඕක දැක්කෙ නැති උනත් උගෙ සිතිවිලි මෙහෙයවන විදියෙන්..

    නැත්තන් බන් දැන් උබල පින් සිද්ධ වෙන්න කියල අසරන මිනිස්සුන්ට සල්ලි online transfers දාන්නේ.. ඌව දකින්නෙත් නෑනෙ උබට පින් නෑ එතකොට එහෙනම් හූ හූ....
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,774
    113
    එකමත් එක රටක
    එතකොට අන්ධයෙක් ට ඕන තරම් මිනී මරන්න පුලුවන් ද ??
    ඇස් බදාගෙන ගිහින් මිනී මැරුවට අවුලක් නැද්ද ?
     
    • Haha
    Reactions: Mr.Wikirana

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    mf i learned veg and pure veg from brahman in india , i totally get it what is killing and what isnt,,,,,
     

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,155
    93
    What?then how did he say he will become a buddha for sure
    I don't believe in religion. It was a period where humans try to figure out what the world is. Religious nonsense has never been proven and debunked many times.

    Also I can say I will attain higher state. Then after 5 years I can say I attained higher state hence I am self proclaimed prophet. This cannot be proven neither disproven.