ඉංග්‍රිසි වැඩ්ඩෝ වරෙල්ලා

Avatar911

Junior member
  • Dec 22, 2013
    116
    5
    18
    මට හිතෙන තැන
    ඉංග්‍රිසි වැඩ්ඩෝ වරෙල්ලා

    මචංලා මට මෙන්න මේ වචන සෙට් එකේ තියෙන Errors ටික හොයලා දීපන්කෝ .ඒ කිව්වේ මේ වචන වල තියෙන වාක්‍ය ගැලපීම සහ ව්‍යාකරණානුකූල භාවය ගැන .

    …Srilanka has Geographically most significant advantages
    if somebody establish missile base in there.they can target easily
    most of Asian countries including India and china
     
    Avatar911

    Junior member
  • Dec 22, 2013
    116
    5
    18
    මට හිතෙන තැන
    sinhalen kiyapan mokakda kiyanna oni kiyala
    ශ්‍රිලංකාවේ බුඑගෝලීය වශයෙන් වැදගත් වාසි ඇත
    …කවුරුන් හෝ එහි මිසයිල කඳවුරක් පිහිටවුවහොත් ඔවුන්ට
    පුළුවන් ආසියාවේ තියෙන බොහෝ රටවල් ඉලක්ක කරන්න
    …චීනය සහ ඉන්දියාව ඇතුලුව

    menna meka
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මෙන්න මෙයාගෙන් අහන්න මෙයා UK Citizen කෙනෙක්. මෙයාගෙ කඩ්ඩට ගහන්න කඩ්ඩක් ලොවෙත් නෑ.

    http://www.elakiri.com/forum/member.php?u=26553

    මේ එක් උදාහරණයක්. බලන්න වචන ගැපලීම, ව්‍යාකරණ, අක්ෂර වින්‍යාසය ආය කතා කරන්න දෙයක් නෑ සුපිරියි.

    Actually . Good Car. Very Economical, Better Than Indian Car. Indian Cars No Confirteble, Style, It's Like Square Box. I think SL That Micro car,Jeep,Double Cab All Good. Have a Quality,Stlye. See da Micro Jeep. That Cn Stand 4 Japan & American Quality . I think Micro Good. Only have problem Secoend hand selling problem. but i think that nt a problem. Exsample - Pajero Diesel jeep Price Nearly 10million above . But Micro Sasanyon Kiron Cn buy 8.0 Million . Brand New Leasing no problem cn get 6yrs.

    I think Micro is best

    :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මාත් වැඩිය කඩ්ඩ දන්නෙ නෑ. මේ විදිය හරි ඇති කියලා හිතනවා :)

    Geographically Sri Lanka has most significant advantages
    if somebody establishes a missile base there, they can easily target most of the Asian countries including India and china.
     
    Last edited:

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    පැටියා;16541596 said:
    මාත් වැඩිය කඩ්ඩ දන්නෙ නෑ. මේ විදිය හරි ඇති කියලා හිතනවා :)

    Geographically Sri Lanka has most significant advantages
    if somebody establishes a missile base there, they can easily target most of the Asian countries including India and china.
    meka hari
    11.gif
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    පැටියා;16541596 said:
    මාත් වැඩිය කඩ්ඩ දන්නෙ නෑ. මේ විදිය හරි ඇති කියලා හිතනවා :)

    Geographically Sri Lanka has most significant advantages
    if somebody establishes a missile base there, they can easily target most of the Asian countries including India and china.

    m hari wage meka
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Srilanka has Geographically most significant advantages, (comma eka ona neda? or full stop)
    if somebody establish missile base in there.(if dala methanin full stop tiyana ekath lassana na machan) they can target easily
    most of Asian countries including India and china
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පැටියා;16541596 said:
    මාත් වැඩිය කඩ්ඩ දන්නෙ නෑ. මේ විදිය හරි ඇති කියලා හිතනවා :)

    Geographically Sri Lanka has most significant advantages
    if somebody establishes a missile base there, they can easily target most of the Asian countries including India and china.

    සුට්ටෝ....රටක නමක් ලියද්දි කැපිටල් වලින් පටන් ගනින් කියල තොපිල ගිය අනාථ ගමේ ස්කෝලෙ ගුරෝ කියල දුන්නෙ නැද්ද සොන්නලී? :baffled::baffled:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    සුට්ටෝ....රටක නමක් ලියද්දි කැපිටල් වලින් පටන් ගනින් කියල තොපිල ගිය අනාථ ගමේ ස්කෝලෙ ගුරෝ කියල දුන්නෙ නැද්ද සොන්නලී? :baffled::baffled:

    :lol::lol::lol::lol:
    kuma
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පැටියා;16541596 said:
    මාත් වැඩිය කඩ්ඩ දන්නෙ නෑ. මේ විදිය හරි ඇති කියලා හිතනවා :)

    Geographically Sri Lanka has most significant advantages
    if somebody establishes a missile base there, they can easily target most of the Asian countries including India and china.

    The enna ba wage..
    :confused::confused::confused::confused:
    Eth sure na enna puluwanda danneth naa..

    :rofl::rofl::rofl:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    37
    Six Feet Under
    පැටියා;16541596 said:
    මාත් වැඩිය කඩ්ඩ දන්නෙ නෑ. මේ විදිය හරි ඇති කියලා හිතනවා :)

    Geographically Sri Lanka has most significant advantages
    if somebody establishes a missile base there, they can easily target most of the Asian countries including India and china.

    hari
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    මේක පොඩ්ඩක් බලාපල්ල හරිද කියලා.
    Geographically there are many advantages in Sri Lanka, if somebody establish a missile system. They could easily target Asian countries such as India and China