ඉංග්‍රිසි සිංහල ශබ්ද කෝෂයක්

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
ඉංග්‍රිසි සිංහල ශබ්ද කෝෂයක්

GMbOhnP.jpg
:D


මම ඔන්ලයින් එකේ එහා‍ට මෙහාට යන කොට පොඩි ඉංග්‍රිසි සිංහල ශබ්ද කෝෂයක් හම්බවුණා...හරිම හැන්ඩි ශබ්ද කෝෂයක්......මේක 5mb වගේ තමයි වෙන්නේ....ගොඩක් වචන තියනවා.....මේ මෘදුකංගය හදාලා තියන්නේ CStudio Inc එකෙන්.ඒවාගෙම මේ ‍ෆ්‍රි වෙයාර් එකක්...ඔයගොල්ලන්ට ප්‍රයෝජන වෙවී කියලා හිතුනා.......



මේන්න මේ ලින්ක් කිලික් කරලා ඩවුන්ලොඩ් කරගන්න.
http://download1us.softpedia.com/dl...a92/100227424/software/edu/sasrutha_setup.zip